• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මැදපෙරදිග අර්බුදය හමුවේ ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් ලන්ඩන් වෙත අතිරේක ගුවන් වාරයක්

5 March 2026
in දේශීය, පුවත්, විදෙස්
මැදපෙරදිග අර්බුදය හමුවේ  ශ්‍රීලංකන් ගුවන් සේවයෙන්  ලන්ඩන් වෙත අතිරේක ගුවන් වාරයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන් අවලංගු වීම නිසා අපහසුතාවයට පත් වූ මගීන්ට සහාය වීම සඳහා ලබන මාර්තු 08 වන දින කොළඹ සහ ලන්ඩන් අතර අතිරේක ගුවන් වාරයක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රීලංකන් ගුවන් සේවය තීරණය කර තිබේ. ඒ අනුව UL 1205 අංකය දරන අතිරේක ගුවන් යානය මාර්තු 8 වන ඉරිදා පෙදවරු 06.50 ට කොළඹින් පිටත්ව එදිනම පස්වරු 01.10 ට ලන්ඩන් වෙත ළඟා වීමට නියමිතය. එහි ආපසු ගමන් වාරය වන UL 1206 ගුවන් යානය එදිනම පස්වරු 03.05 ට ලන්ඩන් නුවරින් පිටත්ව පසුදින පෙදවරු 06.55 ට යළි කොළඹට ළඟා වනු ඇත.
පවතින තත්ත්වය පිළිබඳව අඛණ්ඩව අවධානයෙන් පසුවන ශ්‍රීලංකන් ගුවන් සේවය, ගමන් සැලසුම් බාධා වී ඇති මගීන්ට සහාය වීම සඳහා තෝරාගත් තවත් ගමන් මාර්ග කිහිපයක ඉදිරියේදී අතිරේක ගුවන් වාර ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරමින් සිටියි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ගුවන් සේවයේ ක්ෂණික ඇමතුම් අංක වන 1979 හෝ +94 11 777 1979 ඔස්සේ ලබාගත හැකි අතර WhatsApp පණිවිඩයක් මගින් ද විමසීම් කළ හැකිය. එසේම සංචාරක නියෝජිතයන් සම්බන්ධ කරගැනීමෙන් හෝ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් නවතම තොරතුරු ලබාගත හැකි බව ගුවන් සේවය වැඩිදුරටත් සඳහන් කරයි.
Post Views: 2
Previous Post

නොරොච්චෝලයේ ගල්අඟුරු යන්ත්‍ර දෙකක් ක්‍රියා විරහිතයි

Next Post

අබුඩාබි අහසේදී ඩ්‍රෝන ප්‍රහාරයක් මැඩපවත්වයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මැදපෙරදිග ගැටුම උත්සන්න වීම පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ල පළ කරමින් විදේශ අමාත්‍යවරුන් අතර දුරකථන සංවාදයක්

තිස්සමහාරාම සහ සිතුල්පව්ව  පොසොන් පූජෝත්සවය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී

ගෝලීය මුහුදු මට්ටම මැනීමේදී බරපතල වැරැද්දක්

ඉරාන යුද පිරිවැය  ඇමෙරිකානු ආර්ථිකයට දැඩි බලපෑමක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග ගැටුම උත්සන්න වීම පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ල පළ කරමින් විදේශ අමාත්‍යවරුන් අතර දුරකථන සංවාදයක්

මැදපෙරදිග ගැටුම උත්සන්න වීම පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ල පළ කරමින් විදේශ අමාත්‍යවරුන් අතර දුරකථන සංවාදයක්

5 March 2026
තිස්සමහාරාම සහ සිතුල්පව්ව  පොසොන් පූජෝත්සවය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී

තිස්සමහාරාම සහ සිතුල්පව්ව පොසොන් පූජෝත්සවය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී

5 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved