• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දුම්රියෙන් තෙල් ප්‍රවාහනය 38% සිට 60% දක්වා වැඩිකිරීමට පියවර – ප්‍රවාහන අමාත්‍යංශය

28 September 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දුම්රිය මඟින් ඛණිජතෙල් ප්‍රවාහනය කිරීමේ කටයුතු දැනට 38% ක් වන අතර එය 60% දක්වා වැඩිකිරීමට තීරණය කර ඇති බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.

ඛණිජතෙල් සංස්ථාව විසින් දිවයිනපුරා ඛණිජතෙල් බෙදාහැරීම දැනට වැඩි වශයෙන් බවුසර් යොදා ගනිමින් මාහාමාර්ග හරහා සිදුකෙරේ.

මේ හේතුව නිසා විශාල වශයෙන් මාර්ගවල තදබදයත්,පරිසර දූෂණය හා අනතුරු වැඩිප්‍රමාණයක් සිදුවන බවත් සමීක්ෂණ වලින් හෙලිවී ඇත.

මෙම හේතූන් පිළිබඳ සමාලෝචනයක් කරමින් ප්‍රවාහන අමාත්‍යංශය හා බලශක්ති අමාත්‍යංශය එක්ව දුම්රිය මගින් ඛනිජ තෙල් ප්‍රවාහනය කිරීමේ කටයුතු වැඩිකිරීමට තීරණය කර ඇත.

මේ කටයුතු ක්‍රියාත්මක කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ සහ බලශක්ති අමාත්‍ය උදයගම්මන්පිල මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) දින පෙරවරුවේ බලශක්ති අමාත්‍යංශයේදී පැවැත්විණ.

මෙම සාකච්ඡාවේදී ගනුලැබූ තීරණ අනුව දැනට දුම්රිය දෙපාර්තමේන්තුව සතු ටැංකි සහිත ගැල් අළුත්වැඩිකිරීම ,නව ටැංකි සහිත ගැල් මිලදී ගැනීම ඇතුළු යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම පිළිබඳව ප්‍රවාහන අමාත්‍යංශය හා බලශක්ති අමාත්‍යාංශය එක්ව තීරණය කරන ලදී.

මෙහිදී හෙලිවුනු කරුණු අනුව අවම වශයෙන් එක් දුම්රිය එන්ජිමක් මඟින් ලීටර 50000 ටැංකි 14ක් තෙල් ප්‍රවාහනයට යොදාගැනෙන බවත්,ඒ තුලින් ලීටර් ලක්ෂ 7ක් එකවරකට ප්‍රවාහනය කිරීමට හැකියාව ලැබෙනු ඇත.

ඒ තුලින් මාර්ගයේ ධාවනයට යොදාගන්නා බවුසර් 20 ක පමණ ප්‍රමාණයක් නවතා ලීමට හැකියාව ලැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව අවධාරණය කරන ලදී. එමෙන්ම මෙම වැඩ පිළිවෙල තුලින් තෙල් ප්‍රවාහනය සඳහා ඛණිජතෙල් නීතිගත සංස්ථාවට වැයවන පිරිවැය ප්‍රමාණය අඩුවන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායම් තත්වය වැඩිකරගැනීමට හැකියාව ලැබෙනු ඇති බවත් හෙලිවිය.

මෙහිදී ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රාවන්නිආරච්චි මහත්මිය අවධාරණය කරමින් කියාසිටියේ දැනට දුම්රිය, සේවාවක් ලෙස මගී ප්‍රවාහනය සඳහා වැඩි අවධානයක් යොමුකර ඇති බවත්, රජයේ ඉලක්කය වී ඇත්තේ භාණ්ඩ ප්‍රවාහනය වැඩි දියුණු කිරීම තුලින් දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායම් ඉහල නැංවිය හැකි බවයි.ඒ අනුව දැනට සිදුකෙරෙණ 1% වන දුම්රිය භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ කටයුතු 5% දක්වා වැඩි කිරීමට සැලසුම් කිරීමට හැකි බවත්ය.

ඉන්ධන ප්‍රවාහනය සිදුකිරීම එහි එක් පියවරක් ලෙස සඳහන් කිරීමට හැකි බවද වැඩිදුරටත් ප්‍රකාශ කලේය.

මෙම අවස්ථාවට ප්‍රවාහන අමාත්‍යංශ ලේකම් මොන්ටි රණතුංග ,බලශක්ති අමාත්‍යංශ ලේකම් කේ.ඩී රෝස්මරි ඔල්ගා මහත්මිය දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර,ඛණිජතෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ යන මහත්ම මහත්මීන්ද ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

Post Views: 7
Previous Post

කොරියානු රජයෙන් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට ආධාර රැසක්

Next Post

දෙස් විදෙස් ගුවන් මගීන්ට ලබන 01 දා සිට නව මාර්ගෝපදේශ – සෞඛ්‍ය අමාත්‍යංශය

editor

editor

Next Post

දෙස් විදෙස් ගුවන් මගීන්ට ලබන 01 දා සිට නව මාර්ගෝපදේශ - සෞඛ්‍ය අමාත්‍යංශය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පිළියන්දල ගින්නක්

පිළියන්දල ගින්නක්

4 June 2025
අද වහින්නේ මෙහෙමයි

අද කාලගුණය

4 June 2025
තවත් නවක වධ සිද්ධියක්

තවත් නවක වධ සිද්ධියක්

3 June 2025
බඩඉරිඟු ආනයනයට පියවර

බඩඉරිඟු ආනයනයට පියවර

3 June 2025

Recent News

පිළියන්දල ගින්නක්

පිළියන්දල ගින්නක්

4 June 2025
අද වහින්නේ මෙහෙමයි

අද කාලගුණය

4 June 2025
තවත් නවක වධ සිද්ධියක්

තවත් නවක වධ සිද්ධියක්

3 June 2025
බඩඉරිඟු ආනයනයට පියවර

බඩඉරිඟු ආනයනයට පියවර

3 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පිළියන්දල ගින්නක්

පිළියන්දල ගින්නක්

4 June 2025
අද වහින්නේ මෙහෙමයි

අද කාලගුණය

4 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved