• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙරට වරාය තුළ දොඹකර ක්‍රියාකරුවන් ලෙස කාන්තාවන් වැඩි වශයෙන් බදවාගැනීමට පියවර – ඇමැති නිමල් 

21 September 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඇතුළු අමාත්‍යාංශය යටතේ පවතින අනෙකුත් ආයතනවල මෙහෙයුම් කටයුතු පුළුල් කරමින් කාර්යක්ෂමතාව වැඩි කරන ලෙස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ තෙවන සභාවාරයට අදාළව ඊයේ (20) පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දෙමිනි.

ලොව බොහෝ රටවල මෙන් ශ්‍රී ලංකාවේද වරාය තුළ දොඹකර ක්‍රියාකරුවන් ලෙස කාන්තාවන් දැනටමත් රාජකාරී කරන අතර ඉදිරියේදී වැඩි වශයෙන් බදවා ගැනීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

ලබන 22 වැනිදා අනුමතිය සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2010 අංක 14 දරන සිවිල් ගුවන් සේවා පනත යටතේ නියෝගය සදහාද කාරක සභාවේ එකගත්වය හිමිවිය. 2018 වසරේ ජූලි 3 වැනි දින අංක 2078/22 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශිත සිවිල් ගුවන් සේවා (සේවක පිරිස් සහ පුහුණු කිරීමේ ආයතන සදහා බලපත්‍ර නිකුත් කිරීමේ) නියෝගයන් හි මුද්‍රණ දෝෂයක් නිවැරදි කිරීම මෙහි අරමුණයි.

(සීමාසහිත) ජය කන්ටේනර් ටර්මිනල්ස් සමාගම, සිවිල් ගුවන් සේවා අධිකාරිය, ශ්‍රී ලංකා නැව් සංස්ථාව යන ආයතනවල නිලධාරීහු එම ආයතනවල මෙහෙයුම් කටයුතු පිළිබදව අමාත්‍යවරයා දැනුවත් කළහ.

වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රේමලාල් ජයසේකර, රාජ්‍ය අමාත්‍යවරුන් වන ගරු ශාන්ත බණ්ඩාර, ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු සරත් වීරසේකර, ගරු එම්.එස් තව්ෆීක් සහ ගරු ෆයිසාල් කාසිම් යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Steps to recruit more women as crane operators in Sri Lanka’s ports, as in many countries around the world – Hon. Nimal 

The Minister of Ports, Shipping and Aviation Hon. Nimal Siripala de Silva gave instructions to the relevant officials yesterday (20), in Parliament, to expand the operations of the Sri Lanka Ports Authority and other institutions under the ministry to increase efficiency. The Minister said that like in many countries of the world, in Sri Lanka too, women are already working as crane operators in the port and steps will be taken to recruit more in the future.

The Minister stated the above at the first meeting of the Ministerial Consultative Committee on Ports, Shipping and Aviation held yesterday (20).

The committee also agreed to the regulation under the Civil Aviation Act No. 14 of 2010 to be submitted to Parliament for approval on the 22nd. The purpose of this is to correct a printing error in the Civil Aviation Services (Issue of Licenses to Personnel and Training Institutions) orders published by Extraordinary Gazette No. 2078/22 dated 3rd July, 2018.

(Limited) Jaya Container Terminals Company, Civil Aviation Authority, Sri Lanka Shipping Corporation officials briefed the Minister about the operations of those institutions.

State Minister of Ports and Aviation, Hon. Premalal Jayasekara, State Ministers Hon. Shantha Bandara, Hon. Pramitha Bandara Thennakone, Members of Parliament Hon. (Dr.) Sarath Weerasekera, Hon. M. S. Thowfeek, Hon. Faizal Cassim were present at the Committeee meeting.

 

 

அமைச்சின் கீழ் உள்ள நிறுவனங்களின் வகிபாகத்தை விஸ்தரிப்பதற்கு துறைமுகங்கள், கப்பற்துறை மற்றும் விமான சேவைகள் அமைச்சர் பணிப்புரை

உலகின் பல நாடுகளில் உள்ளதைப் போன்று இந்நாட்டு துறைமுகங்களிலும் பெண் பாரந்தூக்கி இயக்குபவர்களாக நியமிக்க எதிர்காலத்தில் நடவடிக்கை
இலங்கை துறைமுக அதிகாரசபை உட்பட அமைச்சின் கீழ் காணப்படும் ஏனைய நிறுவனங்களின் செயற்பாடுகளை விஸ்தரித்து, வினைத்திறனை அதிகரிக்குமாறு துறைமுகங்கள், கப்பற்துறை மற்றும் விமான சேவைகள் அமைச்சர் கௌரவ நிமல் சிறிபால த சில்வா நேற்று (20) பாராளுமன்றத்தில் சம்பந்தப்பட்ட அதிகாரிகளுக்குப் பணிப்புரை விடுத்தார். உலகின் பல நாடுகளில் காணப்படுவதைப் போன்று பாரந்தூக்கி இயக்குனர்களாகப் பெண்களை நியமிப்பதற்கும் எதிர்காலத்தில் நடவடிக்கை எடுக்கப்படும் என்றும் அமைச்சர் இங்கு தெரிவித்தார்.

துறைமுகங்கள், கப்பற்துறை மற்றும் விமான சேவைகள் அமைச்சுசார் ஆலோசனைக் குழுவின் இரண்டாவது கூட்டத்தொடருக்கான முதலாவது கூட்டம் நேற்று (20) நடைபெற்றது. இதன்போதே அமைச்சர் இதனைத் தெரிவித்தார்.

எதிர்வரும் 22ஆம் திகதி அங்கீகாரத்துக்காகப் பாராளுமன்றத்தில் சமர்ப்பிக்கப்படவுள்ள 2010ஆம் ஆண்டு 14ஆம் இலக்க சிவில் விமான சேவைகள் சட்டத்தின் கீழான ஒழுங்கு விதிக்கும் குழு இணக்கம் தெரிவித்தது. 2018ஆம் ஆண்டு யூலை 03ஆம் திகதிய 2078/22ஆம் இலக்க அதிவிசேட வர்த்தமானி மூலம் வெளியிடப்பட்ட சிவில் விமான சேவைகள் (ஊயழிர் மற்றும் பயிற்சி நிறுவனங்களுக்கு உரிமம் வழங்கும்) ஒழுங்குவிதிகளில் காணப்படும் அச்சுப் பிழையை சரி செய்வது இதன் நோக்கமாகும்.

(வரையறுக்கப்பட்ட) ஜயா கொள்கலன் முனைய நிறுவுனம், சிவில் விமான சேவைகள் அதிகாரசபை, இலங்கை கப்பற் கூட்டுத்தாபனம் ஆகியவற்றின் அதிகாரிகள் அந்தந்த நிறுவனங்கள் குறித்து அமைச்சருக்கு விளக்கமளித்தனர்.

இதில் துறைமுகங்கள் மற்றும் சிவில் விமான சேவைகள் இராஜாங்க அமைச்சர் கௌரவ பிரேமலால் ஜயசேகர, இராஜாங்க அமைச்சர்களான கௌரவ சாந்த பண்டார, கௌரவ பிரமித்த பண்டார தென்னகோன், பாராளுமன்ற உறுப்பினர்களான கௌரவ (கலாநிதி) சரத் வீரசேகர, கௌரவ எம்.எஸ்.தௌபீக் கௌரவ பைசல் ஹாசிம் ஆகியோர் கலந்துகொண்டனர்.

 

Post Views: 3
Previous Post

ඉදිරියේ දී විපක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතරය ලබා ගැනීමට ක්‍රියා කරනවා – මන්ත්‍රී පාඨලි

Next Post

ජනපති සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරිය අතර හමුවක්

editor

editor

Next Post

ජනපති සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරිය අතර හමුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මුලු රටම බලන් හිටපු එකතු වීම අද සිද්ධ වුණා! PHOTOS

මුලු රටම බලන් හිටපු එකතු වීම අද සිද්ධ වුණා! PHOTOS

19 May 2025
ලුණු හිඟයට හේතුව කියයි

ලුණු හිඟයට හේතුව කියයි

19 May 2025
ජෝ බයිඩන්ට රෝගී තත්වයක්

ජෝ බයිඩන්ට රෝගී තත්වයක්

19 May 2025
යුද්ධය නිමා කල සේනාධිනායකයා වූ මහින්ද රාජපක්ෂ මහතාගේ පැතුම !

යුද්ධය නිමා කල සේනාධිනායකයා වූ මහින්ද රාජපක්ෂ මහතාගේ පැතුම !

19 May 2025

Recent News

මුලු රටම බලන් හිටපු එකතු වීම අද සිද්ධ වුණා! PHOTOS

මුලු රටම බලන් හිටපු එකතු වීම අද සිද්ධ වුණා! PHOTOS

19 May 2025
ලුණු හිඟයට හේතුව කියයි

ලුණු හිඟයට හේතුව කියයි

19 May 2025
ජෝ බයිඩන්ට රෝගී තත්වයක්

ජෝ බයිඩන්ට රෝගී තත්වයක්

19 May 2025
යුද්ධය නිමා කල සේනාධිනායකයා වූ මහින්ද රාජපක්ෂ මහතාගේ පැතුම !

යුද්ධය නිමා කල සේනාධිනායකයා වූ මහින්ද රාජපක්ෂ මහතාගේ පැතුම !

19 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මුලු රටම බලන් හිටපු එකතු වීම අද සිද්ධ වුණා! PHOTOS

මුලු රටම බලන් හිටපු එකතු වීම අද සිද්ධ වුණා! PHOTOS

19 May 2025
ලුණු හිඟයට හේතුව කියයි

ලුණු හිඟයට හේතුව කියයි

19 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved