• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජාතික ජනබලවේගයේ පරිසරවේදී සංවිධානයට පොස්පේට් ආයතනය සේවකයින්ගෙන් දැඩි විරෝධයක්

16 August 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

එප්පාවල ලංකා පොස්පේට් ආයතනය නිරීක්ෂණය සඳහා ක්ෂේත්ර චාරිකාවක් ඊයේ පෙරවරුවේ ජාතික ජනබලවේගයේ පරිසරවේදී සංවිධානය මගින් සංවිධානය කර තිබුණා.

එම අවස්ථාවට ජාතික ජනබලවේගයේ පරිසරවේදී සංවිධානයේ අශෝක රන්වල මහතා ඇතුළු ආචාර්යවරුන්, මහාචාර්යවරුන්, පරිසරවේදීන් සමග ගොවි සංවිධාන වල සහ සිවිල් සංවිධාන නියෝජිතයින් ද සහභාගී වී සිටියා.

අද පෙරවරුවේ එම ස්ථානයට පැමිණි පිරිසරවේදීන්ට එම පරිශ්රය තුළට ඇතුළු වීම සඳහා අවස්ථාව ලබාදීමට නොහැකි බව එම ආයතනයේ ආරක්ෂක නිලධාරීන් පවසා සිටියා.

ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටියේ පොස්පේට් ආයතන පරිශ්රය තුලට ඇතුළුවීම සඳහා අවශ්ය නීතියානුකූලව අවසර පත්රයක් නොමැතිව ඇතුල් වීම සඳහා ඉඩ ලබාදිය නොහැකි බවයි.

අනතුරුව ආරක්ෂක නිලධාරීන් සමඟ සාකච්ඡා කළ පරිසරවේදී අශෝක රන්වල මහතා ආයතනයේ කළමනාකාරීත්වයෙන් අවසරයක් ලබා දීම සඳහා ලිඛිතව ඉල්ලීමක්ද සිදුකළා.

කළමනාකාරීත්වයෙන් ඒ සදහාත් අවසරයක් ලබාදීමට කටයුතු නොකල අතර,එම ස්ථානයට එප්පාවල පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළුව පොලිස් කණ්ඩායමක්ද පැමිණියා.

එහිදී ස්ථානාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ පරිසරවේදීන් කණ්ඩායම ඔහු වෙත පවසා සිටියේ ආයතන පරිශ්රය කිසිදු හානියක් සිදු නොකරන බවත් ඔවුන්ට පොස්පේට් නිධිය සම්බන්ධව නිරීක්ෂණය කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙසයි.

පසුව පොලිස් ස්ථානාධිපතිවරයා ආයතනයේ කළමනාකාරීත්වය සමඟ සාකච්ඡා කර අවස්ථාවක් ලබාදීමට උත්සහ කරන බවට පවසා එම ස්ථානයෙන් ආයතන පරිශ්රය තුළට ගොස් සාකච්ඡාකර නැවතත් පැමිණ කියා සිටියේ,අමාත්යංශයෙන් ලබාදෙන අවසරයක් මගින් පැමිණි පිරිසට තම ආයතන පරිශ්රයට ඇතුළු වනලෙස කළමනාකාරිත්වයෙන් තමන්ට දැනුම් දුන් බවයි.

පසුව පැමිණි පිරිස එම ස්ථානයෙන් පිටත්ව යාමට සූදානම් වනවාත් සමගම එම ස්ථානයට පැමිණි පොස්පේට් ආයතනයේ සේවකයන් පිරිසක් පැමිණ සිටි පරිසරවේදී කණ්ඩායමට තම විරෝධය සහ අප්රසාදය පලකරමින් සිටි අතර එප්පාවල පොලිස් නිලධාරීන් සහ ආයතනයේ ආරක්ෂක නිලධාරීන් එක්ව එම ස්ථානයෙන් විරෝධය පළ කරමින් සිටී ආයතනයේ සේවකයින් එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කළා.

පසුව පරිසරවේදීන් කණ්ඩායම එප්පාවල පොස්පේට් නිධියේ තවත් කොටසක් කැණීම් සිදුකරමින් තිබෙන ස්ථානයක් නිරීක්ෂණය කර එම ස්ථානයේදී ඔවුන්ගේ අදහස් පළකර සිටියා.

 

 

තිසර සමල් – අනුරාධපුර

Post Views: 1
Previous Post

දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය විදේශ විනිමය උත්පාදනය කළ හැකි කර්මාන්තයක් බවට පත් කරනවා – රාජ්‍ය ඇමැති සිසිර

Next Post

තඹුත්තේගම විරෝධතාවයට ගිය 17 ක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප ලැබෙයි

editor

editor

Next Post

තඹුත්තේගම විරෝධතාවයට ගිය 17 ක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප ලැබෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025

Recent News

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved