• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විදුලි ගාස්තු 13.56%කින් ඉහළ දැමීමේ යෝජනාවට දැඩි විරෝධයක්

15 February 2026
in දේශීය, පුවත්
විදුලි ගාස්තු 13.56%කින් ඉහළ දැමීමේ යෝජනාවට  දැඩි විරෝධයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
2026 වසරේ අප්‍රේල් සිට ජුනි දක්වා වන දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සියයට 13.56කින් ඉහළ නැංවීමට ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාවට වෘත්තීය සමිති ඇතුළු පාර්ශ්ව රැසක් සිය දැඩි විරෝධය පළ කර තිබේ. වෘත්තීය සමිති නියෝජිතයන් චෝදනා කරන්නේ ගල් අඟුරු ගනුදෙනුවලදී සිදුවූ බව කියන මූල්‍ය වංචාවන් නිසා ඇතිවූ පාඩුව ද සාමාන්‍ය ජනතාවගේ විදුලි බිලෙන් පියවා ගැනීමට බලධාරීන් උත්සාහ දරන බවයි. මෙම ගාස්තු වැඩිකිරීමේ යෝජනාව මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර ඇත්තේ අප්‍රේල් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදිය.
වසරකට සිව්වතාවක් ගාස්තු සංශෝධනය කිරීමේ ප්‍රතිපත්තියට අනුව, 2026 පළමු කාර්තුව සඳහා ද සියයට 11.57ක ගාස්තු වැඩි කිරීමක් විදුලිබල මණ්ඩලය ඉල්ලා සිටියද, විධිමත් යෝජනාවක් ඉදිරිපත් නොකිරීම හේතුවෙන් මහජන උපයෝගීතා කොමිසම මීට පෙර එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබුණි. ඒ අනුව දෙවන කාර්තුව සඳහා වන නව යෝජනාව පෙබරවාරි 13 වැනිදාට පෙර ලබාදෙන ලෙස කොමිසම කළ දැනුම්දීමට අනුව මෙම නව මිල සංශෝධනය ඉදිරිපත් කර ඇත.
මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරන්නේ ලංකා විදුලිබල මණ්ඩලයේ මෙම යෝජනාවලිය මේ වන විට සමාලෝචනය කරමින් පවතින බවයි. ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමේ ක්‍රියාවලියක් සිදු කිරීමට නියමිත අතර, අවසන් තීරණය ලබා දෙන්නේ එම මහජන අදහස් ද සැලකිල්ලට ගැනීමෙන් පසුවය. ගල් අඟුරු තොග හිඟවීම සහ බලාගාර නඩත්තු කටයුතු හේතුවෙන් පිරිවැය ඉහළ ගොස් ඇති බව විදුලිබල මණ්ඩලයේ ස්ථාවරය වුවද, පවතින ආර්ථික පීඩනය හමුවේ තවත් ගාස්තු වැඩිවීමක් දරාගත නොහැකි බව පාරිභෝගික සංවිධාන අවධාරණය කරයි.
Post Views: 1
Previous Post

රුපියල් කෝටි 89ක මත්ස්‍ය අභිජනනාගාර ව්‍යාපෘති අඩපණ වෙයි

Next Post

ශ්‍රී ලාංකිකයන් අතර ධනාත්මක ආකල්ප සහ රජය කෙරෙහි විශ්වාසය ඉහළට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

වයස අවුරුදු 16ක මැක්ස් ඩව්මන් ප්‍රිමියර් ලීග් ඉතිහාසය අලුත් කරයි

15 March 2026
“මාධ්‍ය තොරතුරු කෙරෙහි විශ්වාසය බිඳවැටීම සමාජ ගිනි ඇවිළීමට හේතු විය හැකියි” – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

ඩුබායි ගොඩනැගිලි ද්‍රව්‍ය සමූහය විසින් Solidarity Suhoor පවත්වයි එමීර් රාජ්‍යයේ නායකත්වය කෙරෙහි විශ්වාසය යළි තහවුරු කෙරේ

“ගැටුම්කාරී පාර්ශවයන්ට ලංකාවේ පහසුකම් දෙන්න බෑ” – ආරක්ෂක අමාත්‍යාංශයෙන් දැඩි තීරණයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වයස අවුරුදු 16ක මැක්ස් ඩව්මන් ප්‍රිමියර් ලීග් ඉතිහාසය අලුත් කරයි

වයස අවුරුදු 16ක මැක්ස් ඩව්මන් ප්‍රිමියර් ලීග් ඉතිහාසය අලුත් කරයි

15 March 2026
“මාධ්‍ය තොරතුරු කෙරෙහි විශ්වාසය බිඳවැටීම සමාජ ගිනි ඇවිළීමට හේතු විය හැකියි” – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

“මාධ්‍ය තොරතුරු කෙරෙහි විශ්වාසය බිඳවැටීම සමාජ ගිනි ඇවිළීමට හේතු විය හැකියි” – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

15 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved