• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නීතිඥවරියකගේ නීතිඥ භාවය අහෝසි කර අත්හිටවූ සිරදඬුවමකුත් නියම කරයි

16 March 2026
in දේශීය, පුවත්
නීතිඥවරියකගේ  නීතිඥ භාවය අහෝසි කර  අත්හිටවූ සිරදඬුවමකුත් නියම කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
වෘත්තීය ආචාර ධර්ම බරපතළ ලෙස උල්ලංඝනය කිරීමේ චෝදනාවට වරදකරු වූ කැකිරාව ප්‍රදේශයේ සේවය කළ නීතිඥවරියකගේ නීතිඥ භාවය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (16) තීන්දු කළේය. මීට අමතරව අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ද වරදකරු වූ ඇයට වසර පහකට අත්හිටවූ වසරක සිරදඬුවමක් සහ රුපියල් 25,000ක දඩයක් නියම විය. දඩය නොගෙවන්නේ නම් අමතර මාස හයක සිරදඬුවමක් ද නියම කිරීමට විනිසුරු මඩුල්ල පියවර ගෙන තිබේ.
මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා විසින් අර්ජුන ඔබේසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිවය. 2023 ජූලි මස 27 වන දින කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු ගොනුවක පිටු දෙකක් ගලවා සපා කා හානි කිරීමේ චෝදනාව මත ඇයට එරෙහිව ප්‍රථමයෙන් චෝදනා ගොනු කර තිබුණි. එම විභාගය අවසන් වනතුරු ඇයට වෘත්තියේ යෙදීම වළක්වමින් පැනවූ අතුරු තහනම් නියෝගය නොතකා නැවත වෘත්තියේ නිරත වීම හේතුවෙන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ද ඇයට එරෙහිව ගොනු විය.
ආරම්භයේදී තමන් නිවැරදිකාරිය බව ප්‍රකාශ කළත්, පසුව ඇය විසින් අදාළ චෝදනාවලට වරද පිළිගනු ලැබීය. ඇගේ ක්‍රියාව නීතිඥ ආචාර ධර්ම පද්ධතිය බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බව පෙන්වා දුන් ශ්‍රේෂ්ඨාධිකරණය, වහාම ඇගේ නම නීතිඥ නාමාවලියෙන් ඉවත් කරන ලෙස රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළේය. මෙම තීරණය ශ්‍රී ලංකා නීතිඥ සංගමයට සහ කැකිරාව දිසා විනිසුරුවරයාට දැනුම් දෙන ලෙසත්, ඇඟිලි සලකුණු ලබාදීම සඳහා ඇය පොලිස් අපරාධ වාර්තා කොට්ඨාසය හමුවේ පෙනී සිටිය යුතු බවත් විනිසුරු මඩුල්ල වැඩිදුරටත් නියෝග කර තිබේ.
Post Views: 1
Previous Post

මිහින්තලා පුදබිමේදී ජර්මානු තරුණියකට ලිංගික හිංසනයක් සැකකරුවෙකු අත්අඩංගුවට

Next Post

ගෝලීය අර්බුදය හමුවේ ආර්ථික ස්ථාවරත්වය රැක ගැනීමට ලංකා වාණිජ මණ්ඩලයෙන් යෝජනා මාලාවක්

Editor TTV News

Editor TTV News

Next Post
ගෝලීය අර්බුදය හමුවේ ආර්ථික ස්ථාවරත්වය රැක ගැනීමට ලංකා වාණිජ මණ්ඩලයෙන් යෝජනා මාලාවක්

ගෝලීය අර්බුදය හමුවේ ආර්ථික ස්ථාවරත්වය රැක ගැනීමට ලංකා වාණිජ මණ්ඩලයෙන් යෝජනා මාලාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විනිසුරු ලබාදුන් තීරණයක් සම්බන්ධයෙන් පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පැමිණිල්ලක්

විනිසුරු ලබාදුන් තීරණයක් සම්බන්ධයෙන් පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පැමිණිල්ලක්

16 March 2026
මෙය නේටෝවේ යුද්ධයක් නොවේ

මෙය නේටෝවේ යුද්ධයක් නොවේ

16 March 2026
අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1800ක් සහ මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 09ක් සමඟ සරසවි සිසුවෙක් දැලේ

අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1800ක් සහ මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 09ක් සමඟ සරසවි සිසුවෙක් දැලේ

16 March 2026
සෑම සතියකම බදාදා දිනය  රජයේ නිවාඩු දිනයක් ලෙස  ප්‍රකාශයට පත් කෙරේ

සෑම සතියකම බදාදා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

16 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විනිසුරු ලබාදුන් තීරණයක් සම්බන්ධයෙන් පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පැමිණිල්ලක්

විනිසුරු ලබාදුන් තීරණයක් සම්බන්ධයෙන් පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පැමිණිල්ලක්

16 March 2026
මෙය නේටෝවේ යුද්ධයක් නොවේ

මෙය නේටෝවේ යුද්ධයක් නොවේ

16 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved