• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාස්කු ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ සුරේෂ් සලෙයි මෙරට සිටියේ නැහැ

නීතීඥ සංජීව සමරවික්‍රම

13 March 2026
in දේශීය, පුවත්
පාස්කු ප්‍රහාරය එල්ල වන  අවස්ථාවේ සුරේෂ් සලෙයි මෙරට සිටියේ නැහැ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලෙයි මහතා ශ්‍රී ලංකාවේ රැඳී නොසිටි බවත්, එම අවස්ථාවේ ඔහු බුද්ධි අංශ ප්‍රධානියා ලෙස කටයුතු නොකළ බවත් නීතීඥ සංජීව සමරවික්‍රම මහතා පවසයි. කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
නීතීඥවරයා පෙන්වා දෙන්නේ සුරේෂ් සලෙයි මහතා 2016 වසරේදී මෙරටින් පිටත්ව ගොස් ඇති අතර, ඔහු යළි දිවයිනට පැමිණ ඇත්තේ 2018 වසරේ දෙසැම්බර් මාසයේදී බවයි. එසේම 2019 වසරේ ජනවාරි මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා කාලය තුළ ඔහු ඉන්දියාවේ ආරක්ෂක සේවා මාණ්ඩලික විද්‍යාලයේ (Defence Services Staff College) හමුදා පුහුණුවක් ලබමින් සිටි බව ද නීතීඥ සමරවික්‍රම මහතා වැඩිදුරටත් අනාවරණය කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව සුරේෂ් සලෙයි මහතා මෙරට රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා ලෙස පත් කර ඇති අතර, එම පත්වීම සිදුව ඇත්තේ පාස්කු ප්‍රහාරය එල්ල වී මාස කිහිපයකට පසුව බව ද එහිදී අවධාරණය කෙරිණි. මේ අනුව ප්‍රහාරය සිදුවන අවස්ථාවේ ඔහු බුද්ධි අංශ මෙහෙයවූ බවට එල්ල වන චෝදනා පදනම් විරහිත බව නීතීඥවරයාගේ අදහසයි.
Post Views: 5
Previous Post

නිව්යෝර්ක්හි ප්‍රකට පුවත් නිවේදක අර්නි ඇනස්ටෝස් අභාවප්‍රාප්ත වෙයි

Next Post

මිචිගන්හි Temple Israel සිනගෝගයට ප්‍රහාරයක් එල්ල කළ බවට සැකකෙරෙන්නේ අයිමන් ගසාලේ බව කියයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මැදපෙරදිග සාමය බිඳවැටෙයි

මැදපෙරදිග සාමය බිඳවැටෙයි

8 April 2026
ජනතාව පුන්නක්කු බොන්න සූදානම් නෑ

ජනතාව පුන්නක්කු බොන්න සූදානම් නෑ

8 April 2026
විදේශීය හිමිනමකගේ  අස්ථානගත වූ මුදල් පසුම්බිය  සොයා දුන් හමුදා සෙබළාගේ  අවංකභාවයට ජාත්‍යන්තරයේ පැසසුම්

විදේශීය හිමිනමකගේ අස්ථානගත වූ මුදල් පසුම්බිය සොයා දුන් හමුදා සෙබළාගේ අවංකභාවයට ජාත්‍යන්තරයේ පැසසුම්

8 April 2026
ඊශ්‍රායලයට දඬුවම් කරනවා

ඊශ්‍රායලයට දඬුවම් කරනවා

8 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග සාමය බිඳවැටෙයි

මැදපෙරදිග සාමය බිඳවැටෙයි

8 April 2026
ජනතාව පුන්නක්කු බොන්න සූදානම් නෑ

ජනතාව පුන්නක්කු බොන්න සූදානම් නෑ

8 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved