• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

පිළිකා රෝග විනිශ්චය අතරතුර සුසී වයිල්ස්ගේ පැය 4ක නින්ද පිළිබඳ පුවතක් සමාජ මාධ්‍යයේ දැඩි අවධානයට

17 March 2026
in පුවත්, විදෙස්
පිළිකා රෝග විනිශ්චය අතරතුර  සුසී වයිල්ස්ගේ පැය 4ක නින්ද පිළිබඳ පුවතක් සමාජ මාධ්‍යයේ දැඩි අවධානයට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ධවල මන්දිර කාර්ය මණ්ඩල ප්‍රධානී සුසී වයිල්ස් (Susie Wiles) හට පියයුරු පිළිකාවක් වැළඳී ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (16) නිවේදනය කිරීමත් සමඟ, ඇයගේ සෞඛ්‍ය පුරුදු සහ නින්දේ කාලසීමාව පිළිබඳව මීට සතියකට පෙර පළ වූ සමාජ මාධ්‍ය සටහනක් නැවතත් කරළියට පැමිණ තිබේ.
සුසී වයිල්ස් දිනකට නිදාගනු ලබන්නේ පැය 4ක් පමණක් බවට පළ වූ තොරතුරු සම්බන්ධයෙන් බොහෝ දෙනා අවධානය යොමු කර ඇති අතර, පිළිකා ප්‍රතිකාර ලබන කාලසීමාව තුළ ඇය සිය සෞඛ්‍යය පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවට පාර්ශව රැසක් අදහස් දක්වා ඇත. ධවල මන්දිර කාර්ය මණ්ඩල ප්‍රධානී ධුරයට පත් වූ ප්‍රථම කාන්තාව වන ඇය, ප්‍රතිකාර ලබන අතරතුර ද සිය රාජකාරි අඛණ්ඩව ඉටු කිරීමට තීරණය කර තිබේ.
ඇයගේ රෝගී තත්ත්වය මුල් අවධියේ පවතින බැවින් පූර්ණ සුවය ලැබීමේ ඉහළ හැකියාවක් පවතින බව ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත. ඇය ප්‍රතිකාර සඳහා යොමු වන අතරතුරම ධවල මන්දිරයේ පූර්ණ කාලීනව රැඳී සිටීම පිළිබඳව තමා සතුටු වන බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 2
Previous Post

සයිඩ් ජාතික කෞතුකාගාරය The Joy of Eid පවුලේ සැණකෙළියට සත්කාරකත්වය දක්වයි

Next Post

මාස එකහමාරක ඉන්ධන තොග දින නවයකින් අවසන් QR ක්‍රමවේදය අනිවාර්ය කෙරේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉන්ධන අර්බුදය හමුවේ රාජකීය – තෝමියන්  එක්දින තරගය දිවා තරගයක් ලෙස  පැවැත්වීමට තීරණය කෙරේ

ඉන්ධන අර්බුදය හමුවේ රාජකීය – තෝමියන් එක්දින තරගය දිවා තරගයක් ලෙස පැවැත්වීමට තීරණය කෙරේ

17 March 2026
බාල ගල්අඟුරු නිසා විදුලි උත්පාදනය පහළට බර පාරිභෝගිකයා මත පැටවීමට  සැරසෙන බවට සජිත්ගෙන් චෝදනා

එයාර් බස් ගනුදෙනුවේ විමර්ශන  සම්බන්ධයෙන් පොදුජන පෙරමුණෙන්  අල්ලස් කොමිසමට චෝදනා

අල්ලස් කොමිසමේ වැටුප් හා සේවා කොන්දේසි  පිළිබඳ තීරණාත්මක විවාදය අද පාර්ලිමේන්තුවේදී

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන අර්බුදය හමුවේ රාජකීය – තෝමියන්  එක්දින තරගය දිවා තරගයක් ලෙස  පැවැත්වීමට තීරණය කෙරේ

ඉන්ධන අර්බුදය හමුවේ රාජකීය – තෝමියන් එක්දින තරගය දිවා තරගයක් ලෙස පැවැත්වීමට තීරණය කෙරේ

17 March 2026
බාල ගල්අඟුරු නිසා විදුලි උත්පාදනය පහළට බර පාරිභෝගිකයා මත පැටවීමට  සැරසෙන බවට සජිත්ගෙන් චෝදනා

බාල ගල්අඟුරු නිසා විදුලි උත්පාදනය පහළට බර පාරිභෝගිකයා මත පැටවීමට සැරසෙන බවට සජිත්ගෙන් චෝදනා

17 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved