• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ව්‍යාජ ලේඛන හදා කුලී කැබ් රථයක් ලක්ෂ 50කට උකස් කළ පුද්ගලයා රිමාන්ඩ්

19 February 2026
in දේශීය, පුවත්
ව්‍යාජ ලේඛන හදා කුලී කැබ් රථයක් ලක්ෂ 50කට උකස් කළ පුද්ගලයා රිමාන්ඩ්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
වාහන කුලියට දෙන ආයතනයකින් ලබාගත් කැබ් රථයකට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර, රුපියල් ලක්ෂ 50කට උකස් කළ බව කියන 47 හැවිරිදි පුද්ගලයෙකු ලබන මාර්තු 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක ඉලංගරත්න මහතා අද (19) නියෝග කළේය. පිළියන්දල ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු, ගල්කිස්ස ප්‍රදේශයේ ආයතනයකින් ලබාගත් කැබ් රථයක ලියාපදිංචි සහතික තමාගේ නමට ව්‍යාජ ලෙස සකස් කර මොරගහහේන ප්‍රදේශයේ පුද්ගලයෙකුට මෙලෙස උකස් කර තිබේ.
2025 වසරේදී පැමිණිලිකරු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ දීර්ඝ විමර්ශනයකදී හෙළි වී ඇත්තේ, මෙම රථය අනුරාධපුරයේ පදිංචිකරුවෙකුට අයත් එකක් බවයි. වංචාව සිදුකිරීමෙන් පසු කාලයක් තිස්සේ පොලිසිය මගහරිමින් සිටි සැකකරු, මොරගහහේන පොලිසිය සහ හොරණ විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
Post Views: 3
Previous Post

2026 ලෝක කුසලානය: සිම්බාබ්වේ හමුවේ ශ්‍රී ලංකාවට කඩුලු 6ක පරාජයක්

Next Post

මහා පරිමාණ මෝල් හිමියන් වී මිල බස්සති; ගොවීන් රජයේ ගබඩා සොයා යයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

AI තාක්ෂණයෙන් කිසිවෙකු අත්නොහැරෙන සාමූහික ගමනකට ශ්‍රී ලංකාව සූදානම් – ජනපති අනුර

AI තාක්ෂණයෙන් කිසිවෙකු අත්නොහැරෙන සාමූහික ගමනකට ශ්‍රී ලංකාව සූදානම් – ජනපති අනුර

19 February 2026
බන්ධනාගාර තදබදය අවම කිරීමට ‘නිවාස අඩස්සිය’ හඳුන්වා දෙයි – අධිකරණ ඇමති

ජනපති අනුර සහ ප්‍රංශ ජනපති මැක්‍රොන් අතර නිව් ඩෙල්හියේදී හමුවක්

2025 වසරේ ශ්‍රී ලංකා කොටි මරණ සීඝ්‍රයෙන් ඉහළ යයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

AI තාක්ෂණයෙන් කිසිවෙකු අත්නොහැරෙන සාමූහික ගමනකට ශ්‍රී ලංකාව සූදානම් – ජනපති අනුර

AI තාක්ෂණයෙන් කිසිවෙකු අත්නොහැරෙන සාමූහික ගමනකට ශ්‍රී ලංකාව සූදානම් – ජනපති අනුර

19 February 2026
බන්ධනාගාර තදබදය අවම කිරීමට ‘නිවාස අඩස්සිය’ හඳුන්වා දෙයි – අධිකරණ ඇමති

බන්ධනාගාර තදබදය අවම කිරීමට ‘නිවාස අඩස්සිය’ හඳුන්වා දෙයි – අධිකරණ ඇමති

19 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved