• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විහාරමහා දේවි විදුහල්පතිනිය ලෙස පෙනී සිටි වරාය සේවකයාට අත්හිටුවූ සිර දඬුවම්

27 February 2026
in දේශීය, පුවත්
විහාරමහා දේවි විදුහල්පතිනිය ලෙස පෙනී සිටි වරාය සේවකයාට අත්හිටුවූ සිර දඬුවම්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
කිරිබත්ගොඩ විහාරමහා දේවි බාලිකා විද්‍යාලයට දැරියන් දෙදෙනකු ඇතුළත් කිරීම සඳහා එම විද්‍යාලයේ විදුහල්පතිනිය ලෙස පෙනී සිටිමින් කූට ලේඛන සකස් කළ වරාය සේවකයකුට මහර අංක 02 අධිකරණය මගින් සිර දඬුවම් නියම කර තිබේ. වරද පිළිගත් සැකකරුට රුපියල් තුන් දහසක දඩ මුදලක් සහ වසර 10 කට අත්හිටුවූ, මාස 16 ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් මෙලෙස නියම විය.
කඩවත, මහර ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි මෙම පුද්ගලයාට එරෙහිව අන් අයකු ලෙස පෙනී සිටීම, කූට ලේඛන සකස් කිරීම සහ මුදල් වංචා කිරීම යන චෝදනා ගොනු කර තිබුණි. මහර අතිරේක මහෙස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා විසින් පසුගිය 25 වන දින මෙම නියෝගය ලබා දුන් අතර කැලණිය කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් පැමිණිල්ල මෙහෙයවන ලදී.
Post Views: 4
Previous Post

ගල්ගමුවේදී ට්‍රැක්ටරයෙන් වැටුණු 15 හැවිරිදි දරුවෙකු රෝදයට යටවී ජීවිතක්ෂයට

Next Post

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි රහිත කාලගුණයක් ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි

Editor TTV News

Editor TTV News

Next Post
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි රහිත කාලගුණයක් ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි රහිත කාලගුණයක් ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගුවන් යානය මාරු වෙයි

ගුවන් යානය මාරු වෙයි

21 March 2026
ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර වෙළඳ ගනුදෙනු ඇමෙරිකානු ඩොලර් බිලියනය දක්වා ඉහළ නැංවීමට එකඟතාවක්

ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර වෙළඳ ගනුදෙනු ඇමෙරිකානු ඩොලර් බිලියනය දක්වා ඉහළ නැංවීමට එකඟතාවක්

21 March 2026
ඇමෙරිකානු මැරීන් භටයන් සහ ප්‍රහාරක නෞකා මැදපෙරදිගට

ඇමෙරිකානු මැරීන් භටයන් සහ ප්‍රහාරක නෞකා මැදපෙරදිගට

21 March 2026
ඉරානය සමඟ සාකච්ඡා කරන්න දැන් නායකයෝ නැහැ

ඉරානය සමඟ සාකච්ඡා කරන්න දැන් නායකයෝ නැහැ

21 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගුවන් යානය මාරු වෙයි

ගුවන් යානය මාරු වෙයි

21 March 2026
ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර වෙළඳ ගනුදෙනු ඇමෙරිකානු ඩොලර් බිලියනය දක්වා ඉහළ නැංවීමට එකඟතාවක්

ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර වෙළඳ ගනුදෙනු ඇමෙරිකානු ඩොලර් බිලියනය දක්වා ඉහළ නැංවීමට එකඟතාවක්

21 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved