• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වීරඹුගෙදර ළඳු කැලෑවක 65 හැවිරිදි කාන්තාවකගේ මළසිරුරක් මරණය සැකකටයුතුයි

27 February 2026
in දේශීය, පුවත්
වීරඹුගෙදර ළඳු කැලෑවක 65 හැවිරිදි කාන්තාවකගේ මළසිරුරක්  මරණය සැකකටයුතුයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වීරඹුගෙදර පොලිස් වසමට අයත් ගෝනව, දෙමටලන්දවත්ත ප්‍රදේශයේ ළඳු කැලෑවක තිබී 65 හැවිරිදි කාන්තාවකගේ මළසිරුරක් ඊයේ (26) සොයාගෙන ඇති අතර එම මරණය සැකකටයුතු බව පොලිස් මූලස්ථානය පවසයි. මියගිය කාන්තාව එම ප්‍රදේශයේම පදිංචිකාරියක බවට හඳුනාගෙන ඇති අතර සිරුර පරීක්ෂා කිරීමේදී ඇයගේ ගෙලෙහි කුඩා ලණුවක් තිබෙනු නිරීක්ෂණය වී තිබේ. මළසිරුර අසල තිබී ඇයට අයත් බවට සැකකෙරෙන ගමන් බෑගයක් සහ මුදල් පසුම්බියක් ද පොලිසිය විසින් සොයාගෙන ඇති අතර මරණයට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. වීරඹුගෙදර පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වන අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මෙය ඝාතනයක් ද යන්න පිළිබඳව නිශ්චිත තොරතුරු අනාවරණය කර ගැනීමට නියමිතය.

Post Views: 2
Previous Post

දෙහිවල ඉඩම් වංචාව අමාත්‍ය වසන්ත සමරසිංහ අත්අඩංගුවට නොගෙන පොලිසිය අධිකරණයට වැරදි තොරතුරු දෙන බවට චෝදනා

Next Post

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව උද්ධමනය 1.6% දක්වා පහළට

Editor TTV News

Editor TTV News

Next Post
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව  උද්ධමනය 1.6% දක්වා පහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව උද්ධමනය 1.6% දක්වා පහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලංකා IOC ඉන්ධන මිලත් ඉහළට

ලංකා IOC ඉන්ධන මිලත් ඉහළට

22 March 2026
ඉරානය යුරෝපයට  මිසයිල ප්‍රහාර එල්ල කරන බවට  සාක්ෂි නැහැ

ඉරානය යුරෝපයට මිසයිල ප්‍රහාර එල්ල කරන බවට සාක්ෂි නැහැ

22 March 2026
ඊශ්‍රායලය සටන් කරන්නේ  ඔබ සැම වෙනුවෙන් අරද් මිසයිල ප්‍රහාරයෙන් පසු  නෙතන්යාහුගෙන් ප්‍රකාශයක්

ඊශ්‍රායලය සටන් කරන්නේ ඔබ සැම වෙනුවෙන් අරද් මිසයිල ප්‍රහාරයෙන් පසු නෙතන්යාහුගෙන් ප්‍රකාශයක්

22 March 2026
මැයි මාසයේදී ඉන්ධන මිල  දරාගත නොහැකි ලෙස  ඉහළ යා හැකි බවට රජයෙන් අනාවැකියක්

මැයි මාසයේදී ඉන්ධන මිල දරාගත නොහැකි ලෙස ඉහළ යා හැකි බවට රජයෙන් අනාවැකියක්

22 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලංකා IOC ඉන්ධන මිලත් ඉහළට

ලංකා IOC ඉන්ධන මිලත් ඉහළට

22 March 2026
ඉරානය යුරෝපයට  මිසයිල ප්‍රහාර එල්ල කරන බවට  සාක්ෂි නැහැ

ඉරානය යුරෝපයට මිසයිල ප්‍රහාර එල්ල කරන බවට සාක්ෂි නැහැ

22 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved