• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

බෝල්ටික් මුහුදේ තෙල් කාන්දුවක් සිදුකළ බවට සැකපිට ස්වීඩන වෙරළාරක්ෂක බලකාය සම්බාධක පැනවූ තෙල් නැවක් අත්අඩංගුවට ගනී

3 April 2026
in පුවත්, විදෙස්
බෝල්ටික් මුහුදේ  තෙල් කාන්දුවක් සිදුකළ බවට සැකපිට  ස්වීඩන වෙරළාරක්ෂක බලකාය සම්බාධක පැනවූ  තෙල් නැවක් අත්අඩංගුවට ගනී
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
බෝල්ටික් මුහුදේ (Baltic Sea) කිලෝමීටර් 12 ක් පමණ දුරකට විහිදුණු දැවැන්ත තෙල් කාන්දුවක් සිදුකිරීම සම්බන්ධයෙන් පරිසර දූෂණ චෝදනා මත යුරෝපා සංගමයේ සම්බාධක ලැයිස්තුවට ඇතුළත් කර තිබූ තෙල් නැවක් පරීක්ෂා කිරීමට ස්වීඩන වෙරළාරක්ෂක බලකාය අද (03) පියවර ගෙන තිබේ. ‘ෆ්ලෝරා 1’ (Flora 1) නැමැති මෙම නෞකාව ස්වීඩනයේ ගොට්ලන්ඩ් (Gotland) දූපතට නැගෙනහිරින් යාත්‍රා කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
නෞකා ගමන් මග නිරීක්ෂණ දත්තවලට අනුව, සියෙරා ලියොන් රාජ්‍යයේ ධජය යටතේ යාත්‍රා කරන මෙම නෞකාව රුසියාවේ ප්‍රිමෝර්ස්ක් (Primorsk) තෙල් වරායේ සිට බ්‍රසීලයේ සැන්ටෝස් බලා ගමන් කරමින් තිබී ඇත. නෞකාව පරීක්ෂා කිරීමේදී එය යුරෝපා සංගමයේ සම්බාධක ලැයිස්තුවට ඇතුළත් කර ඇති බවත්, එහි ධජය ලියාපදිංචි කිරීමේ තත්ත්වය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ගැටලු පවතින බවත් ස්වීඩන බලධාරීහු ප්‍රකාශ කළහ.
මේ වන විට මෙම නෞකාව දකුණු ස්වීඩනයේ යස්ටාඩ් (Ystad) අසල නැංගුරම් පොළක් වෙත ආරක්ෂිතව රැගෙන ගොස් තිබේ. යුක්රේන සහ ඉරාන යුධමය වාතාවරණය හමුවේ රුසියානු තෙල් අපනයනය සම්බන්ධයෙන් පනවා ඇති ජාත්‍යන්තර සම්බාධක මඟහැරීමට උත්සාහ කරන “අඳුරු නෞකා කණ්ඩායම්” (Shadow fleet) පිළිබඳව යුරෝපීය රටවල් දැඩි අවධානයෙන් පසුවන පසුබිමක මෙම අත්අඩංගුවට ගැනීම සිදුවී ඇත.
Post Views: 0
Previous Post

යුක්රේන දරුවන් පිටුවහල් කිරීමේ ක්‍රියාවලියට රුසියානු තෙල් සමාගම්වල සම්බන්ධයක් ඇති බවට යේල් (Yale) විශ්වවිද්‍යාලය අනාවරණය කරයි

Next Post

වඳවීමේ තර්ජනයට ලක්ව ඇති මුහුදු ලිහිණියන් (Sea Urchins) ජාවාරම් කරන ග්‍රීක කළු කඩයට වැටලීම්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ප්‍රවීණ පුවත්පත් කලාවේදී  භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්  අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ පුවත්පත් කලාවේදී භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් අභාවප්‍රාප්ත වෙයි

3 April 2026
ඉරාන යුද්ධය නැවැත්වීමට  මැදිහත් වන්නැයි ලියෝ පාප් වහන්සේගෙන්  ඊශ්‍රායල ජනාධිපතිවරයාට ඇමතුමක්

රුපියල් 4,000ක අල්ලසක් ගත්  අක්කරපත්තුව පොලිස් සැරයන්වරයෙකු  අත්අඩංගුවට

රුසියාවේ ප්‍රධාන ගෙවීම් පද්ධතිය  බිඳ වැටීමෙන් මොස්කව් නුවර ජන ජීවිතයට බාධා

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රවීණ පුවත්පත් කලාවේදී  භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්  අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ පුවත්පත් කලාවේදී භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් අභාවප්‍රාප්ත වෙයි

3 April 2026
ඉරාන යුද්ධය නැවැත්වීමට  මැදිහත් වන්නැයි ලියෝ පාප් වහන්සේගෙන්  ඊශ්‍රායල ජනාධිපතිවරයාට ඇමතුමක්

ඉරාන යුද්ධය නැවැත්වීමට මැදිහත් වන්නැයි ලියෝ පාප් වහන්සේගෙන් ඊශ්‍රායල ජනාධිපතිවරයාට ඇමතුමක්

3 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved