• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

T20 ලෝක කුසලානය: ඉතාලිය පරදා ස්කොට්ලන්තයට ලකුණු 73ක විශිෂ්ට ජයක්

9 February 2026
in ක්‍රීඩා, පුවත්
T20 ලෝක කුසලානය: ඉතාලිය පරදා ස්කොට්ලන්තයට ලකුණු 73ක විශිෂ්ට ජයක්
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (09) පැවැති තරගයකින් ඉතාලිය පරාජය කරමින් ලකුණු 73ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ස්කොට්ලන්ත කණ්ඩායම සමත් විය. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත ක්‍රීඩකයෝ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 207ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් පුවරුවට එක් කළහ. එහිදී ස්කොට්ලන්තය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ජෝර්ජ් මුන්සේ පන්දු 54කදී හතරේ පහර 13ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 84ක් රැස් කළ අතර බ්‍රැන්ඩන් මැක්මුල්ලන් පන්දු 18කදී වේගවත් ලකුණු 41ක් ලබාගැනීමට සමත් විය.
ලකුණු 208ක අසීරු ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ඉතාලි කණ්ඩායමට ස්කොට්ලන්ත පන්දු යවන්නන් හමුවේ සාර්ථක වීමට ඉඩක් නොලැබුණු අතර ඔවුන් පන්දුවාර 16යි පන්දු 4කදී ලකුණු 134කට සියලු දෙනා දැවී ගියහ. මෙම ජයග්‍රහණයත් සමග ස්කොට්ලන්තය තරගාවලියේ සිය ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණ ඇති අතර ඉතාලි කණ්ඩායමට ලෝක කුසලාන තරග බිමේ තවදුරටත් දැඩි අභියෝගයකට මුහුණ දීමට සිදුව ඇත.
Post Views: 10
Previous Post

විශාල පියයුරු සෞඛ්‍යයට බලපාන ආකාරය ගැන නවතම පරීක්ෂණයකින් හෙළිවේ

Next Post

නිවාස ණය හා ආධාර ලෙස දුන් කෝටි 300ක් අස්ථානගතයි: අමාත්‍ය සුසිල් රණසිංහගෙන් හෙළිදරව්වක්

Editor TTV News

Editor TTV News

Next Post
නිවාස ණය හා ආධාර ලෙස දුන්  කෝටි 300ක් අස්ථානගතයි:  අමාත්‍ය සුසිල් රණසිංහගෙන් හෙළිදරව්වක්

නිවාස ණය හා ආධාර ලෙස දුන් කෝටි 300ක් අස්ථානගතයි: අමාත්‍ය සුසිල් රණසිංහගෙන් හෙළිදරව්වක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මිලියන ගණනකගේ පානීය ජල මූලාශ්‍ර  අනතුරේ

මිලියන ගණනකගේ පානීය ජල මූලාශ්‍ර අනතුරේ

31 March 2026
අවසර පත්‍ර රහිතව පෙට්‍රල් විකුණූ දෙදෙනෙකුට  අත්හිටවූ සිරදඬුවම් සහ දඩ

අවසර පත්‍ර රහිතව පෙට්‍රල් විකුණූ දෙදෙනෙකුට අත්හිටවූ සිරදඬුවම් සහ දඩ

31 March 2026
නව දිල්ලිය සහ කොළඹ අතර  ඉන්ඩිගෝ (IndiGo) සෘජු ගුවන් ගමන්  ආරම්භ වෙයි

නව දිල්ලිය සහ කොළඹ අතර ඉන්ඩිගෝ (IndiGo) සෘජු ගුවන් ගමන් ආරම්භ වෙයි

31 March 2026
කලවාන ප්‍රාදේශීය සභා සභාපතිගේ  රාජකාරියට බාධා කළ  හිටපු විපක්ෂ නායක  අප්‍රේල් 9 දක්වා රිමාන්ඩ්

කලවාන ප්‍රාදේශීය සභා සභාපතිගේ රාජකාරියට බාධා කළ හිටපු විපක්ෂ නායක අප්‍රේල් 9 දක්වා රිමාන්ඩ්

31 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නව දිල්ලිය සහ කොළඹ අතර  ඉන්ඩිගෝ (IndiGo) සෘජු ගුවන් ගමන්  ආරම්භ වෙයි

නව දිල්ලිය සහ කොළඹ අතර ඉන්ඩිගෝ (IndiGo) සෘජු ගුවන් ගමන් ආරම්භ වෙයි

31 March 2026
කලවාන ප්‍රාදේශීය සභා සභාපතිගේ  රාජකාරියට බාධා කළ  හිටපු විපක්ෂ නායක  අප්‍රේල් 9 දක්වා රිමාන්ඩ්

කලවාන ප්‍රාදේශීය සභා සභාපතිගේ රාජකාරියට බාධා කළ හිටපු විපක්ෂ නායක අප්‍රේල් 9 දක්වා රිමාන්ඩ්

31 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved