• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

T20 ලෝක කුසලානය: එංගලන්තයට එරෙහිව කොදෙව්වන්ගෙන් 197ක ලකුණු පුවරුවක්

12 February 2026
in ක්‍රීඩා, පුවත්
T20 ලෝක කුසලානය:  එංගලන්තයට එරෙහිව  කොදෙව්වන්ගෙන් 197ක  ලකුණු  පුවරුවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේදී අද රාත්‍රියේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ‘C’ කාණ්ඩයේ තීරණාත්මක තරගයකදී එංගලන්තයට ලකුණු 197ක දැවැන්ත ඉලක්කයක් ලබා දීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය. කාසියේ වාසිය පරාජය වී පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 196ක් රැස්කළේ එංගලන්ත පන්දු යවන්නන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කරමිනි. කොදෙව් ඉනිම ශක්තිමත් කළ ෂර්ෆේන් රදර්ෆර්ඩ් අනුකම්පා විරහිත පිතිහරඹයක නිරත වෙමින් පන්දු 42කදී හයේ පහර 7ක් සහ හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 76ක් ලබා ගත්තේය.
ඔහුට අනගි සහයක් ලබාදුන් ජේසන් හෝල්ඩර් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 17කදී ලකුණු 33ක් රැස්කළ අතර ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහර 4ක් ඇතුළත් විය. සමස්ත කොදෙව් ඉනිම හයේ පහර 13කින් සහ හතරේ පහර 13කින් වර්ණවත් වූ අතර, එංගලන්තය වෙනුවෙන් පන්දු යැවීමේදී ආදිල් රශීඩ් ලකුණු 16කට කඩුලු 2ක් ද, ජේමි ඕවර්ටන් ලකුණු 33කට කඩුලු 2ක් ද බිඳහෙළමින් දක්ෂතා දැක්වූහ. ඒ අනුව තරගය ජය ගැනීම සඳහා එංගලන්ත කණ්ඩායමට පන්දුවාරයකට ලකුණු 9.85ක වේගයක් පවත්වා ගනිමින් ලකුණු 197ක් ලබාගත යුතුව ඇත.
Post Views: 3
Previous Post

ICC T20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල කුසල් මෙන්ඩිස් ඉහළට: ස්ථාන 6ක පිම්මක්

Next Post

තායිලන්ත පාසලක සිසුන් සහ ගුරුවරුන් ප්‍රාණ ඇපයට ගත් තුවක්කුකරු අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
තායිලන්ත පාසලක සිසුන් සහ ගුරුවරුන්  ප්‍රාණ ඇපයට ගත්  තුවක්කුකරු අත්අඩංගුවට

තායිලන්ත පාසලක සිසුන් සහ ගුරුවරුන් ප්‍රාණ ඇපයට ගත් තුවක්කුකරු අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නැවකින් ඩීසල් ලබාගත්  ධීවර යාත්‍රාවක්  නාවික හමුදා අත්අඩංගුවට

නැවකින් ඩීසල් ලබාගත් ධීවර යාත්‍රාවක් නාවික හමුදා අත්අඩංගුවට

8 April 2026
ගල්අඟුරු මගඩිය  ජනාධිපතිවරයා සහ ඇමතිවරයා  එක්ව කළ දෙමුහුන් හොරකමක්

ගල්අඟුරු මගඩිය ජනාධිපතිවරයා සහ ඇමතිවරයා එක්ව කළ දෙමුහුන් හොරකමක්

8 April 2026
ඇමරිකා-ඉරාන සටන් විරාමය  බිඳෙන සුළු එකඟතාවක් ඇමරිකානු උප ජනාධිපති  ජේ.ඩී. වෑන්ස් පවසයි

ඇමරිකා-ඉරාන සටන් විරාමය බිඳෙන සුළු එකඟතාවක් ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් පවසයි

8 April 2026
දිස්ත්‍රික්ක 21කට  අවධානය යොමුකළ යුතු මට්ටමේ  උණුසුම් කාලගුණ අනතුරු ඇඟවීමක්

දිස්ත්‍රික්ක 21කට අවධානය යොමුකළ යුතු මට්ටමේ උණුසුම් කාලගුණ අනතුරු ඇඟවීමක්

8 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිස්ත්‍රික්ක 21කට  අවධානය යොමුකළ යුතු මට්ටමේ  උණුසුම් කාලගුණ අනතුරු ඇඟවීමක්

දිස්ත්‍රික්ක 21කට අවධානය යොමුකළ යුතු මට්ටමේ උණුසුම් කාලගුණ අනතුරු ඇඟවීමක්

8 April 2026
දේශීය කර්මාන්තකරුවන්  ශක්තිමත් කිරීම  රජයේ ප්‍රමුඛ අරමුණක්

දේශීය කර්මාන්තකරුවන් ශක්තිමත් කිරීම රජයේ ප්‍රමුඛ අරමුණක්

8 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved