2026 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 වටයේ නවසීලන්තය සහ එංගලන්තය අතර තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහර දෙමින් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 159ක් රැස් කළේය. තරගය ජයග්‍රහණය කර අවසන් පූර්ව වටයට පිවිසීමට එංගලන්තයට ලකුණු 160ක ඉලක්කයක් හිමිව ඇත.














