• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

T20 ලෝක කුසලාන පළමු අර්ධ අවසන් පූර්ව වටයේදී දකුණු අප්‍රිකාවෙන් නවසීලන්තයට ලකුණු 170ක ඉලක්කයක්

4 March 2026
in ක්‍රීඩා, පුවත්, විදෙස්
T20 ලෝක කුසලාන පළමු අර්ධ අවසන් පූර්ව වටයේදී දකුණු අප්‍රිකාවෙන් නවසීලන්තයට ලකුණු 170ක ඉලක්කයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඉන්දියාවේ කොල්කටා නුවර ඊඩ්න් ගාඩ්න්ස් (Eden Gardens) ක්‍රීඩාංගණයේදී අද (04) පැවැත්වෙන 2026 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අර්ධ අවසන් පූර්ව තරගයේදී කාසියේ වාසිය දිනූ නවසීලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 169ක් රැස් කිරීමට සමත් විය. එක් අවස්ථාවක ලකුණු 77කට කඩුලු 5ක් දැවී දැඩි පසුබෑමකට ලක්ව සිටි දකුණු අප්‍රිකානු ඉනිම ගොඩනැංවූ මාර්කෝ ජැන්සන් පන්දු 29කදී හයේ පහර 5ක් සහ හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 53ක් රැස් කළේය. ට්‍රිස්ටන් ස්ටබ්ස් ලකුණු 29ක් සහ ඒඩන් මාක්‍රම් ලකුණු 17ක් ලබාගත් අතර පන්දු යැවීමේදී නවසීලන්තය වෙනුවෙන් කෝල් මැකොන්චි සහ ලොකී ෆර්ගසන් කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.

Post Views: 2
Previous Post

ඉරාන නෞකාව ගිලුණු මුහුදු සීමාවෙන් සිරුරු 80ක් හමුවෙයි

Next Post

මැදපෙරදිග යුද්ධයේ ආර්ථික බලපෑම කළමනාකරණයට ජනාධිපතිවරයාගෙන් කඩිනම් සැලසුම්

Editor TTV News

Editor TTV News

Next Post
මැදපෙරදිග යුද්ධයේ ආර්ථික බලපෑම කළමනාකරණයට ජනාධිපතිවරයාගෙන් කඩිනම් සැලසුම්

මැදපෙරදිග යුද්ධයේ ආර්ථික බලපෑම කළමනාකරණයට ජනාධිපතිවරයාගෙන් කඩිනම් සැලසුම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මැදපෙරදිග යුද්ධය හමුවේ ලංකාවේ තානාපති කාර්යාල සහ නිල නිවාස 85කට විශේෂ ආරක්ෂාවක්

මැදපෙරදිග යුද්ධය හමුවේ ලංකාවේ තානාපති කාර්යාල සහ නිල නිවාස 85කට විශේෂ ආරක්ෂාවක්

4 March 2026
නවසීලන්තය දකුණු අප්‍රිකාව අතුගා දමයි

නවසීලන්තය දකුණු අප්‍රිකාව අතුගා දමයි

4 March 2026
ඇමරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය උල්ලංඝනය කිරීමක්

ඇමරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය උල්ලංඝනය කිරීමක්

4 March 2026
T20 ලෝක කුසලාන පළමු අර්ධ අවසන් පූර්ව තරගය

T20 ලෝක කුසලාන පළමු අර්ධ අවසන් පූර්ව තරගය

4 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නවසීලන්තය දකුණු අප්‍රිකාව අතුගා දමයි

නවසීලන්තය දකුණු අප්‍රිකාව අතුගා දමයි

4 March 2026
ඇමරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය උල්ලංඝනය කිරීමක්

ඇමරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය උල්ලංඝනය කිරීමක්

4 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved