ICC විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි අට වටයේ 51 වැනි තරගයේදී කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 153ක් ලබා ගැනීමට සමත් විය. සිම්බාබ්වේ නායක සිකන්දර් රාසා විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 43කදී ලකුණු 73ක් ලබාගත් අතර, දකුණු අප්‍රිකාව වෙනුවෙන් පන්දු යැවීමේදී ක්වෙනා මෆාකා කඩුලු 2ක් දවා ගත්තේය.
දකුණු අප්‍රිකානු කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 154ක ඉලක්කයක් හිමිව ඇත.














