• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

T20 ලෝක කුසලානය: නැමීබියාව පරදා ඉන්දියාවට ලකුණු 93ක දැවැන්ත ජයක්

13 February 2026
in ක්‍රීඩා, පුවත්
T20 ලෝක කුසලානය: නැමීබියාව පරදා ඉන්දියාවට ලකුණු 93ක දැවැන්ත ජයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ 18 වැනි තරගය ලෙස අද (12) පැවැති ඉන්දු – නැමීබියා ගැටුමෙන් ලකුණු 93ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණයත් සමඟ ඉන්දියාව සිය ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් ඉදිරියට පැමිණීමට සමත් වී තිබේ.
කාසියේ වාසිය දිනූ නැමීබියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව, නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 209ක ප්‍රබල ලකුණු සංඛ්‍යාවක් රැස් කළේය. ඉන්දීය ඉනිම ශක්තිමත් කළ ඉෂාන් කිෂාන් ලකුණු 61ක් සහ හාර්දික් පාණ්ඩ්‍යා ලකුණු 52ක් ලබා ගත්හ. පන්දු යැවීමේදී නැමීබියාව වෙනුවෙන් දක්ෂ ලෙස පන්දු යැවූ ගෙරාර්ඩ් ඉරැස්මස් කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය.
ලකුණු 210ක අසීරු ඉලක්කයක් හඹාගිය නැමීබියා කණ්ඩායමට ඉන්දීය පන්දු යවන්නන් හමුවේ පන්දුවාර 18.2කදී සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 116ක් පමණි. පන්දු යැවීමේදී වරුන් චක්‍රවර්ති කඩුලු 3ක් ද, හාර්දික් පාණ්ඩ්‍යා සහ අක්ෂාර් පටෙල් කඩුලු 2 බැගින් ද දවාගනිමින් ඉන්දීය ජයග්‍රහණය තහවුරු කළහ. හාර්දික් පාණ්ඩ්‍යා පිත්තෙන් මෙන්ම පන්දුවෙන් ද දස්කම් දැක්වීම මෙම තරගයේ විශේෂත්වයකි.
Post Views: 1
Previous Post

ගුණාත්මක අධ්‍යාපනය රජයේ මූලික ප්‍රමුඛතාවයි” – අගමැතිනිය හම්බන්තොටදී අවධාරණය කරයි

Next Post

මෙරට පදිංචිකරුවන් අතර විදේශ මුදල් ගනුදෙනු තහනම් – මහ බැංකුවෙන් දැඩි අනතුරු ඇඟවීමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කැරිබියානු මුහුදේදී  ඇමෙරිකන් යුද නැව් දෙකක් එකිනෙකට ගැටෙයි

කැරිබියානු මුහුදේදී ඇමෙරිකන් යුද නැව් දෙකක් එකිනෙකට ගැටෙයි

13 February 2026
නෝර්වේ හිටපු අගමැතිට එරෙහිව බරපතල දූෂණ චෝදනා – එප්ස්ටයින් සමඟ පැවැත්වූ රහස් සබඳතා හෙළිවෙයි

මිනසෝටා ප්‍රාන්තයේ ක්‍රියාත්මක වූ දැඩි සංක්‍රමණ නීති මෙහෙයුම අවසන් කිරීමට තීරණය වෙයි

අමරකීර්ති නඩුවේ තීන්දුව ගැන සතුටුයි අධිකරණය ස්වාධීනයි – ඇමති සමන්ත විද්‍යාරත්න

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කැරිබියානු මුහුදේදී  ඇමෙරිකන් යුද නැව් දෙකක් එකිනෙකට ගැටෙයි

කැරිබියානු මුහුදේදී ඇමෙරිකන් යුද නැව් දෙකක් එකිනෙකට ගැටෙයි

13 February 2026
නෝර්වේ හිටපු අගමැතිට එරෙහිව බරපතල දූෂණ චෝදනා – එප්ස්ටයින් සමඟ පැවැත්වූ රහස් සබඳතා හෙළිවෙයි

නෝර්වේ හිටපු අගමැතිට එරෙහිව බරපතල දූෂණ චෝදනා – එප්ස්ටයින් සමඟ පැවැත්වූ රහස් සබඳතා හෙළිවෙයි

13 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved