• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් නිදහස් කර ගැනීමට තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා මැදිහත් වෙයි

16 February 2026
in පුවත්, විදෙස්
අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් නිදහස් කර ගැනීමට  තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා මැදිහත් වෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගෙන අධිකරණය මගින් නිදහස් කරන ලද තමිල්නාඩු ධීවරයින් වහාම යළි ඉන්දියාවට ගෙන්වා ගැනීමට මැදිහත් වන ලෙස තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කේ. ස්ටාලින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතාගෙන් ඉල්ලා සිටියි.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් ප්‍රධාන අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ, පසුගිය පෙබරවාරි 03 වනදා අත්අඩංගුවට ගත් ධීවරයින් 12 දෙනෙකු සම්බන්ධයෙන් යාපනය අධිකරණයේ පැවති නඩු විභාගයකදී බෝට්ටු පදවන්නන් තිදෙනෙකුට මාස 06ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම වූ බවයි. එමෙන්ම එක් අයෙකුට රුපියල් ලක්ෂ 11.60 ක දඩයක් නියම කර ඇති අතර, එය නොගෙවන්නේ නම් අතිරේක මාස තුනක සිරදඬුවමක් නියම වී ඇති බවද එම ලිපියේ සඳහන් වේ.
නිදහස් කිරීමට නියෝග කළ අනෙක් ධීවරයින් 09 දෙනා මේ වන විට මිරිහාන රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටින බව ස්ටාලින් මහතා සිය ලිපියෙන් පෙන්වා දී ඇත. මෙරට නාවික හමුදාව විසින් දිගින් දිගටම තමිල්නාඩු ධීවරයින් අත්අඩංගුවට ගැනීම හේතුවෙන් එරට වෙරළබඩ ධීවර ජනතාව දැඩි ආර්ථික සහ මානසික පීඩනයකට ලක්ව ඇති බවද ප්‍රධාන අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.
Post Views: 2
Previous Post

පාකිස්ථාන පිලේ ජ්‍යෙෂ්ඨයින් තිදෙනෙකුට ‘ගෙදර යන්න’ කියයි මොහොමඩ් යූසුෆ්ගෙන් සැර ප්‍රකාශයක්

Next Post

නාමල් රාජපක්ෂට එරෙහි ‘ක්‍රිෂ්’ නඩුව 19 වනදා දක්වා කල් තබයි

Editor TTV News

Editor TTV News

Next Post
නාමල් රාජපක්ෂට එරෙහි ‘ක්‍රිෂ්’ නඩුව 19 වනදා දක්වා කල් තබයි

නාමල් රාජපක්ෂට එරෙහි ‘ක්‍රිෂ්’ නඩුව 19 වනදා දක්වා කල් තබයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ස්ට්‍රේලියාවට එරෙහි  තීරණාත්මක තරගයට කුසල් ජනිත් පෙරේරා කැඳවයි

ස්ට්‍රේලියාවට එරෙහි තීරණාත්මක තරගයට කුසල් ජනිත් පෙරේරා කැඳවයි

16 February 2026
බ්‍රිතාන්‍ය වෙළඳපොළ ජය ගැනීමට  ශ්‍රී ලංකා අපනයනකරුවන්ට නව මඟපෙන්වීමක්

බ්‍රිතාන්‍ය වෙළඳපොළ ජය ගැනීමට ශ්‍රී ලංකා අපනයනකරුවන්ට නව මඟපෙන්වීමක්

16 February 2026
ඉන්දීය පුරවැසිභාවය පතා  තමිල්නාඩු මහඇමතිගෙන් ඉල්ලීමක්

ඉන්දීය පුරවැසිභාවය පතා තමිල්නාඩු මහඇමතිගෙන් ඉල්ලීමක්

16 February 2026
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය  2026 වසරේ දැවැන්ත පිම්මක

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය 2026 වසරේ දැවැන්ත පිම්මක

16 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්ට්‍රේලියාවට එරෙහි  තීරණාත්මක තරගයට කුසල් ජනිත් පෙරේරා කැඳවයි

ස්ට්‍රේලියාවට එරෙහි තීරණාත්මක තරගයට කුසල් ජනිත් පෙරේරා කැඳවයි

16 February 2026
බ්‍රිතාන්‍ය වෙළඳපොළ ජය ගැනීමට  ශ්‍රී ලංකා අපනයනකරුවන්ට නව මඟපෙන්වීමක්

බ්‍රිතාන්‍ය වෙළඳපොළ ජය ගැනීමට ශ්‍රී ලංකා අපනයනකරුවන්ට නව මඟපෙන්වීමක්

16 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved