• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ස්ත්‍රී දූෂණ චෝදනා මත සුප්‍රකට ඉස්ලාමීය විද්වත් රමදාන්ට ප්‍රංශ අධිකරණයෙන් වසර 18ක සිරදඬුවමක්

27 March 2026
in පුවත්, විදෙස්
ස්ත්‍රී දූෂණ චෝදනා මත සුප්‍රකට ඉස්ලාමීය විද්වත් රමදාන්ට ප්‍රංශ අධිකරණයෙන් වසර 18ක සිරදඬුවමක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
කාන්තාවන් තිදෙනෙකු දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු කරමින් ප්‍රමුඛ පෙළේ ඉස්ලාමීය විද්වතෙකු වන තාරික් රමදාන්ට පැරීසියේ අධිකරණයක් විසින් ඊයේ (2026 මාර්තු 26) වසර 18ක සිරදඬුවමක් නියම කරන ලදී. ස්විට්සර්ලන්තයේදී සිදුවූ වෙනත් දූෂණ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට මීට පෙර සිරදඬුවම් නියම වී වසර දෙකකට පසු මෙම තීන්දුව ප්‍රකාශයට පත් විය.
ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්යවරයෙකු වන 63 හැවිරිදි රමදාන් මෙම නඩු විභාගයට පෙනී නොසිටි අතර, ඔහු තමන්ට එල්ල වූ සියලු චෝදනා දිගින් දිගටම ප්‍රතික්ෂේප කළේය. ඔහු දැනට ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ස්නායුගත රෝගයක් (Multiple sclerosis) සඳහා ප්‍රතිකාර ලබමින් සිටින බව ඔහුගේ නීතිඥයන් ප්‍රකාශ කර තිබේ.
විනිසුරු කොරින් ගොට්ස්මන් (Corinne Goetzmann) විසින් රමදාන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කර ඇති නමුත්, ස්විට්සර්ලන්තය සහ ප්‍රංශය අතර උදර්පණ ගිවිසුමක් (Extradition treaty) නොමැති වීම නිසා ඔහුව ප්‍රංශයට ගෙන්වා ගැනීම අසීරු වනු ඇතැයි පැවසේ. වසර 9ක පමණ කාලයක් යුක්තිය පතා සටන් කළ වින්දිත කාන්තාවන් ප්‍රකාශ කළේ මෙම තීන්දුව හරහා සත්‍යය ජයගත් බවයි. මීට අමතරව රමදාන්ට ප්‍රංශයට ඇතුළුවීම ද ස්ථිරවම තහනම් කර ඇත.
Post Views: 3
Previous Post

කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයේ ආදායම ඉහළට

Next Post

පරිගණක පද්ධතියේ බිඳ වැටීම හමුවේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සේවාවන් අත්හිටුවයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අපේ යුද්ධයක් නොවෙයි

අපේ යුද්ධයක් නොවෙයි

27 March 2026
රුපියල් කෝටියක අයිස්  මත්ද්‍රව්‍ය සමඟ තැපැල් සේවකයෙකු  ඇතුළු තිදෙනෙකු දැලට

රුපියල් කෝටියක අයිස් මත්ද්‍රව්‍ය සමඟ තැපැල් සේවකයෙකු ඇතුළු තිදෙනෙකු දැලට

27 March 2026
නේපාලයේ  ලාබාලතම අග්‍රාමාත්‍යවරයා ලෙස  බැලේන්ද්‍ර ෂා දිවුරුම් දෙයි

නේපාලයේ ලාබාලතම අග්‍රාමාත්‍යවරයා ලෙස බැලේන්ද්‍ර ෂා දිවුරුම් දෙයි

27 March 2026
බණ්ඩාරවෙල පාසල් සිසුන් පිරිසකට  බඹර ප්‍රහාරයක්

බණ්ඩාරවෙල පාසල් සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක්

27 March 2026

Recent News

බණ්ඩාරවෙල පාසල් සිසුන් පිරිසකට  බඹර ප්‍රහාරයක්

බණ්ඩාරවෙල පාසල් සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක්

27 March 2026
ට්‍රම්ප්ගේ ඉරාන යුද්ධය හේතුවෙන්  ඉන්දියාව සහ රුසියාව අතර  පැරණි මිත්‍රත්වය යළිත් අලුත් වෙයි

ට්‍රම්ප්ගේ ඉරාන යුද්ධය හේතුවෙන් ඉන්දියාව සහ රුසියාව අතර පැරණි මිත්‍රත්වය යළිත් අලුත් වෙයි

27 March 2026
ඇමෙරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ  බොහෝ අංශ සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමට  සෙනෙට් සභාවේ අනුමැතිය හිමිවෙයි

ඇමෙරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ බොහෝ අංශ සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමට සෙනෙට් සභාවේ අනුමැතිය හිමිවෙයි

27 March 2026
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා  ශ්‍රී ලංකා CERT ආයතනයෙන්  සයිබර් ආරක්ෂණ දැනුවත්  කිරීමේ වැඩසටහනක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ශ්‍රී ලංකා CERT ආයතනයෙන් සයිබර් ආරක්ෂණ දැනුවත් කිරීමේ වැඩසටහනක්

27 March 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නේපාලයේ  ලාබාලතම අග්‍රාමාත්‍යවරයා ලෙස  බැලේන්ද්‍ර ෂා දිවුරුම් දෙයි

නේපාලයේ ලාබාලතම අග්‍රාමාත්‍යවරයා ලෙස බැලේන්ද්‍ර ෂා දිවුරුම් දෙයි

27 March 2026
බණ්ඩාරවෙල පාසල් සිසුන් පිරිසකට  බඹර ප්‍රහාරයක්

බණ්ඩාරවෙල පාසල් සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක්

27 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved