• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රේගු නිලධාරීන්ගේ කළු පටි විරෝධතාව අදත් ක්‍රියාත්මකයි

26 February 2026
in දේශීය, පුවත්
රේගු නිලධාරීන්ගේ කළු පටි විරෝධතාව අදත් ක්‍රියාත්මකයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

තම ගැටලුවලට නිසි විසඳුම් මෙතෙක් නොලැබීම හේතුවෙන් රේගු වෘත්තීය සමිති සන්ධානය ආරම්භ කළ කළු පටි පැළඳීමේ විරෝධතාව අද (26) දිනයේද අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව එම සන්ධානය නිවේදනය කරයි. රේගු නිලධාරීන්ගේ සංගමයේ උප සභාපති ගීතාංජන මඩපාත මහතා තහවුරු කළේ පසුගිය පෙබරවාරි 24 වැනිදා ආරම්භ කළ මෙම විරෝධතාවය, සියලු නිලධාරීන් රාජකාරි කටයුතුවල නිරත වන අතරතුර කළු පටි පැළඳ සිදු කරන බවයි. තම ඉල්ලීම් සම්බන්ධයෙන් මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා සමඟ අද දිනයේ පැවැත්වීමට නියමිත තීරණාත්මක සාකච්ඡාවේ ප්‍රතිඵලය මත ඉදිරි ක්‍රියාමාර්ග දැඩි කරන්නේද යන්න පිළිබඳව අවසන් තීරණයක් ගන්නා බව ද වෘත්තීය සමිති සන්ධානය වැඩිදුරටත් සඳහන් කරයි.

Post Views: 3
Previous Post

කෙරවලපිටිය කුණු අංගනයේ හදිසි ගින්නක්

Next Post

විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ශ්‍රී ලංකාව ඉවතට යෑම පිලිබඳව කුමාර් සංගක්කාරගෙන් විවේචනාත්මක සටහනක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉන්ස්ටග්‍රෑම් අනුගාමිකයන් මිලියන 100 සීමාව  පසු කළ ලොව ප්‍රථම රාජ්‍ය නායකයා ලෙස  නරේන්ද්‍ර මෝදි වාර්තාවක් තබයි

ඉන්ස්ටග්‍රෑම් අනුගාමිකයන් මිලියන 100 සීමාව පසු කළ ලොව ප්‍රථම රාජ්‍ය නායකයා ලෙස නරේන්ද්‍ර මෝදි වාර්තාවක් තබයි

26 February 2026
ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම්  දෙපාර්තමේන්තුවේ  2025 ප්‍රගති සමාලෝචනය අමාත්‍ය ලාල්කාන්තගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ

බස්නාහිර පළාත් සභා ප්‍රධානීන්ගේ  නිවාස දීමනා ගැටලුව රුපියල් කෝටි දෙකක  අනීතික ගෙවීමක් හෙළි වෙයි

ශ්‍රී ලංකාවේ වයස 30-50 වයස් කාණ්ඩය අතර  මහාන්ත්‍ර සහ ගුදමාර්ග පිළිකා සීඝ්‍රයෙන් ඉහළට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ස්ටග්‍රෑම් අනුගාමිකයන් මිලියන 100 සීමාව  පසු කළ ලොව ප්‍රථම රාජ්‍ය නායකයා ලෙස  නරේන්ද්‍ර මෝදි වාර්තාවක් තබයි

ඉන්ස්ටග්‍රෑම් අනුගාමිකයන් මිලියන 100 සීමාව පසු කළ ලොව ප්‍රථම රාජ්‍ය නායකයා ලෙස නරේන්ද්‍ර මෝදි වාර්තාවක් තබයි

26 February 2026
ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම්  දෙපාර්තමේන්තුවේ  2025 ප්‍රගති සමාලෝචනය අමාත්‍ය ලාල්කාන්තගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ

ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුවේ 2025 ප්‍රගති සමාලෝචනය අමාත්‍ය ලාල්කාන්තගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ

26 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved