හිටපු අමාත්‍යවරයෙකු වු ටී.බී.ඒකනායක මහතා අභාවප්‍රාප්ත වි ඇත. මිය යන විට ඒ මහතා 66 හැවිරිදි වියේ පසු වු අතර කුරුණෑගල රෝහලේ මිය ගොස් තිබේ. මෙරට අමාත්‍යංශ කිහිපයක අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කල අයෙකි.