• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බුද්ධිමත් හා යහපත් අනාගත ශිෂ්‍ය පරපුරක් බිහිකිරීමට ගුරුවරුන් විශාල කාර්යභාරයක් කරනවා – ආරක්‍ෂක ලේකම්

20 February 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජාතිය ගොඩනැගීමේ ක්‍රියාවලිය සඳහා බුද්ධිමත් හා යහපත් අනාගත ශිෂ්‍ය පරපුරක් බිහිකිරීමට පාසල් ගුරුවරුන් විශාල කාර්යභාරයක් ඉටු කරන බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසයි.

“ගුරුවරුන් යනු සමාජයේ නිර්මාණකරුවන් ය. ඔබගේ ඉගැන්වීම් සහ මගපෙන්වීම් තුලින් නිර්මාණය වන සිසු දරු කැළ හරහා සමාජය තුළ විවිධ පැතිකඩයන් නිර්මාණය වනු ඇත.” යනුවෙන් ඔහු පැවසීය.

ජෙනරල් ගුණරත්න මේ බව පැවසුවේ අද (20) දින මහරගම ජනාධිපති විද්‍යාල පරිශ්‍රයේ ඉදිකරන ලද ‘ගුරු-සිසු-රණවිරු ස්මාරකය’ නිරාවරණය කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමිනි.

මහරගම ජනාධිපති විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ සංකල්පයකට අනුව පාසලේ ආදි ශිෂ්‍යයින්ගේ දැඩි කැපවීම තුලින් කරන ලද නිර්මාණය අගයමින්, “රණවිරුවෙක්, ගුරුවරයෙක් සහ සිසුවෙක් එක්ව ජාතික ධජය ඉහළට ඔසවා තැබීමට දරන උත්සාහය මෙම ස්මාරකයෙන් පෙන්නුම් කරයි” යනුවෙන් ඔහු පැවසීය.

ත්‍රස්ත ග්‍රහණයෙන් රට මුදාගෙන, ඔබ සැමට නිදහසේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමට හැකි කරදරවලින් තොර සාමකාමී සමාජයක් අප නිර්මාණය කර ඇති බව යුද සමයේ සියලු දුෂ්කරතා සිහිපත් කරමින් හෙතෙම සිසුන් වෙත අවධාරණය කළේය.

ඒ වෙනුවෙන් ඔබ සියලු දෙනාම මේ ජාතියට, එහි ජනතාවට සහ අනාගත පරපුරේ උන්නතිය සඳහා සේවය කරනු ඇතැයි අපේක්‍ෂා කරන බව ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

ප්‍රාදේශීය පාසල්වල තදබදයට විසඳුමක් ලෙස මහරගම කීර්තිමත් දේශපාලනඥයෙක් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ගරු ප්‍රේමරත්න ගුණසේකර මහතාගේ යෝජනාවකට අනුව මහරගම ජනාධිපති විද්‍යාලය 1978 පෙබරවාරි 18 දින ජාතික පාසලක් ලෙස පිහිටුවන ලදී. එය ආරම්භයේදී මිශ්‍ර පාසලක් ලෙස ආරම්භ කරන ලදී.

පාසලේ විදුහල්පති කපිතාන් ඩබ්ලිව් වසන්ත කුමාර, ප්‍රේමරත්න ගුණසේකර මහතා ඇතුළු සම්භාවනීය ආරාධිතයින්, යුද හමුදා නිලධාරීන්, ගුරුවරුන්, අනධ්‍යයන කාර්ය මණ්ඩලය සහ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 1
Previous Post

මාතලේ ගුණරත්න ශිෂ්‍යභට තනතුරට උසස් කෙරේ

Next Post

ශ්‍රී ලංකා නිප්පොන් අධ්‍යාපනික සහ සංස්කෘතික කේන්ද්‍රයේ ශිෂ්‍යත්ව පිරිනැමීම සහ ගුණ සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

editor

editor

Next Post

ශ්‍රී ලංකා නිප්පොන් අධ්‍යාපනික සහ සංස්කෘතික කේන්ද්‍රයේ ශිෂ්‍යත්ව පිරිනැමීම සහ ගුණ සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved