• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බැංකු කාඩ් දත්ත සොරාගත් තරුණයා ඇප කොන්දේසි කඩ කිරීම නිසා යළි රිමාන්ඩ්

6 March 2026
in දේශීය, පුවත්
බැංකු කාඩ් දත්ත සොරාගත් තරුණයා ඇප කොන්දේසි කඩ කිරීම නිසා යළි රිමාන්ඩ්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
වෙනත් පුද්ගලයන්ගේ බැංකු කාඩ්පත් දත්ත තාක්ෂණික ක්‍රම මගින් සොරාගෙන අන්තර්ජාලය හරහා භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇප මත සිටි තරුණයෙකු ලබන 20 වැනිදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (06) නියෝග කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) පරිගණක අපරාධ විමර්ශන ඒකකය විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් පහත කරුණු අනාවරණය කරන ලදී. සැකකරුට විදේශ ගමන් තහනමක් පනවා තිබියදී හොර රහසේ විදේශගත වී යළි පැමිණ ඇති බවත්, තහනම් කරන ලද සිම්පත් (SIM cards) යළි ලබා ගැනීමට උත්සාහ කර ඇති බවත් එහිදී හෙළි විය. එමෙන්ම, නඩු භාණ්ඩයක් ලෙස පවතින ජංගම දුරකථනයේ රහස් මුරපදය අමතක බව පවසමින් ඔහු විමර්ශනවලට සහාය නොදක්වන බව ද CID නිලධාරීහු අධිකරණයට දන්වා සිටියහ.
වැදගත්ම කරුණ වන්නේ මෙම මහා පරිමාණ වංචාව සිදු කරන අවස්ථාවේදී සැකකරු පාසල් වියේ පසුවූ අයෙකු බව අනාවරණය වීමයි. සැකකරු විසින් භාවිතා කළ දෙවැනි ජංගම දුරකථනය සම්බන්ධයෙන් ද විමර්ශන සිදු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර, පනවා තිබූ ඇප කොන්දේසි දැඩි ලෙස උල්ලංඝනය කිරීම හේතුවෙන් ඔහුගේ ඇප අවලංගු කර මෙලෙස යළි රිමාන්ඩ් කරන ලදී.
Post Views: 5
Previous Post

අමෙරිකා-ඉරාන යුද්ධය අස්සේ කිම් ජොන් අන්ගේ මීම්ස් අන්තර්ජාලය කැළඹීමකට ලක් කරයි

Next Post

ශ්‍රී ලංකා – කෙන්යා මිත්‍රත්වය ශක්තිමත් කිරීමට අමාත්‍ය විජිත හේරත් සාකච්ඡා පවත්වයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉංග්‍රීසි ඕඩය හරහා යාමට උත්සාහ  කළ සිව්දෙනෙකුගේ මරණය  සම්බන්ධයෙන්  සැකකරුවෙකු අත්අඩංගුවට

11 April 2026
හමුදා සෙබළෙකු අතුරුදහන් වීම  වාර්තා කිරීමේ ප්‍රමදය  ගැන දෙමාපියන්ගෙන්  දැඩි විරෝධයක්

හැරී කුමරුට එරෙහිව  ඔහු විසින්ම ආරම්භ කළ  සෙන්ටෙබේල් පුණ්‍යායතනයෙන්  නඩු පවරයි

කැනරි දූපත්හි  සිදුවූ බස් රථ අනතුරකින්  77 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු  මියයයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉංග්‍රීසි ඕඩය හරහා යාමට උත්සාහ  කළ සිව්දෙනෙකුගේ මරණය  සම්බන්ධයෙන්  සැකකරුවෙකු අත්අඩංගුවට

ඉංග්‍රීසි ඕඩය හරහා යාමට උත්සාහ කළ සිව්දෙනෙකුගේ මරණය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට

11 April 2026
හමුදා සෙබළෙකු අතුරුදහන් වීම  වාර්තා කිරීමේ ප්‍රමදය  ගැන දෙමාපියන්ගෙන්  දැඩි විරෝධයක්

හමුදා සෙබළෙකු අතුරුදහන් වීම වාර්තා කිරීමේ ප්‍රමදය ගැන දෙමාපියන්ගෙන් දැඩි විරෝධයක්

11 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved