• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරාන තෙල් පිරිපහදු ඉලක්ක කර එල්ල වූ ප්‍රහාර හමුවේ අම්ල වැසි පිළිබඳ දැඩි අනතුරු ඇඟවීම්

8 March 2026
in පුවත්, විදෙස්
ඉරාන තෙල් පිරිපහදු ඉලක්ක කර  එල්ල වූ ප්‍රහාර හමුවේ අම්ල වැසි පිළිබඳ දැඩි අනතුරු ඇඟවීම්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඉරානයේ ටෙහෙරාන් අගනුවර පිහිටි තෙල් ගබඩා සංකීර්ණ ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර හේතුවෙන් මතුව ඇති කළු දුමාරය සමඟ විෂ සහිත අම්ල වැසි ඇතිවීමේ අවදානමක් පවතින බව ඉරාන රතු පඩියන් සංගමය අනතුරු අඟවයි. මිලියන 10ක පමණ ජනගහනයක් වෙසෙන ටෙහෙරාන් නගරයේ අහස මේ වන විට දැඩි කළු දුමාරයකින් වැසී පවතින අතර, යුද ගැටුම් ආරම්භයේ සිට සිවිල් කාර්මික මධ්‍යස්ථානයක් ඉලක්ක වූ පළමු අවස්ථාව මෙය ලෙස වාර්තා වේ.
පවතින තත්ත්වය හමුවේ මහජනතාවට හැකිතාක් නිවෙස් තුළට වී රැඳී සිටින ලෙසත්, වර්ෂාව පවතින අවස්ථාවලදී එළිමහනට නොයන ලෙසත් රතු පඩියන් සංගමය සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කර ඇත. තෙල් පහසුකම් ගිනි ගැනීමෙන් පිටවන විෂ සහිත අංශු ආශ්වාස වුවහොත් ලුණු වතුරෙන් උගුර සේදීම වැනි ප්‍රථමාධාර අනුගමනය කරන ලෙසද ඔවුන් උපදෙස් දී තිබේ. මීට අමතරව, යුද ගැටුම් හේතුවෙන් මේ වන විට එරට සිවිල් ගොඩනැගිලි 10,000කට අධික සංඛ්‍යාවක් විනාශ වී ඇති බවද එම සංගමය පෙන්වා දෙයි.
පරිසරවේදීන් පෙන්වා දෙන්නේ මෙම විෂ සහිත දුමාරය වර්ෂාව සමඟ මිශ්‍ර වීමෙන් ඇතිවන අම්ල වැසි ටෙහෙරාන් නගරය අවට පිහිටි ජලාශවලට එකතු විය හැකි බවයි. මෙය මිලියන සංඛ්‍යාත ඉරාන වැසියන්ගේ පානීය ජලයේ ගුණාත්මක භාවයට සෘජුවම බලපෑම් එල්ල කළ හැකි බරපතල පාරිසරික අර්බුදයක් බවට පත්වීමේ අවදානමක් පවතී. පවතින යුදමය වාතාවරණය හමුවේ සිදුවන මෙම පාරිසරික විනාශය පිළිබඳව ජාත්‍යන්තර අවධානය ද යොමුව තිබේ.
Post Views: 4
Previous Post

87 වන සැතපුම් දෙකේ මුහුදු පිහිණුම් තරගාවලිය නිමාවෙයි

Next Post

ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 400කට ආසන්න වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 400කට ආසන්න වෙයි

ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 400කට ආසන්න වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රුසියානු තෙල් වට්ටම් අවසන්

රුසියානු තෙල් වට්ටම් අවසන්

9 March 2026
ලෝක වෙළඳපොළේ තෙල් මිල  ඉහළ යාම හමුවේ මෙරට ඉන්ධන මිලත්  ඉහළ යාමේ අවදානමක්

ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාම හමුවේ මෙරට ඉන්ධන මිලත් ඉහළ යාමේ අවදානමක්

9 March 2026
Gracie Mansion ප්‍රහාරය සහ  ISIS සම්බන්ධය

Gracie Mansion ප්‍රහාරය සහ ISIS සම්බන්ධය

9 March 2026
ඉරාන යුධ නැව්වලට  ඉන්දියාවේ නැංගුරම් ලෑමට  අවසර ලබාදී තිබූ බව හෙළිවෙයි

ඉරාන යුධ නැව්වලට ඉන්දියාවේ නැංගුරම් ලෑමට අවසර ලබාදී තිබූ බව හෙළිවෙයි

9 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රාන කාන්තා පාපන්දු කණ්ඩායමට  රැකවරණය දෙන්න ඇමෙරිකාව සූදානම්

රාන කාන්තා පාපන්දු කණ්ඩායමට රැකවරණය දෙන්න ඇමෙරිකාව සූදානම්

9 March 2026
රුසියානු තෙල් වට්ටම් අවසන්

රුසියානු තෙල් වට්ටම් අවසන්

9 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved