• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඇමෙරිකාවේ ටෙනිසී බෞද්ධ විහාරයෙන් වෙන්ටිලේටර් යන්ත්‍රයක් කරාපිටිය රෝහලට පරිත්‍යාග කරයි

3 September 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඇමෙරිකාවේ ටෙනිසී බෞද්ධ විහාරයේ මූලිකත්වයෙන් රුපියල් මිලියන 2.3ක් වටිනා නවීනතම වෙන්ටිලේටර් යන්ත්‍රයක් කරාපිටිය ශික්ෂණ රෝහල වෙත පරිත්‍යාග කිරීම ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේදී සිදුවිය.

විවිධ ශ්වසන අවශ්‍යතා සහිත වැඩිහිටි හා ළමා රෝගීන් සඳහා පුළුල් පරාසයක ප්‍රතිකාර කල හැකි ResMed Stellar 100 Type Ventilator යන්ත්‍රයක් මෙසේ පරිත්‍යාග කළ අතර මෙහි මූලිකත්වය ගනු ලැබුවේ අමෙරිකාවේ ටෙනිසී බෞද්ධ විහාරයේ විහාරාධිපති පූජ්‍ය පින්නගොඩ රාහුල හිමියන් විසින් වන අතර එහි සම්බන්ධීකරණ කටයුතු ඇමෙරිකාවේ වෙසෙන ඉන්දික කන්නංගර මහතා විසින් සිදුකර ඇත.

මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරිය සදහන් කර සිටියේ විදේශගත ශ්‍රී ලාංකික ජනතාව ඇතුළුව සියලු දානපතීන් ජාති, ආගම්, කුල, දේශපාලන භේදයකින් තොරව මේ මොහොතේ රටේ රෝහල් පද්ධතිය ශක්තිමත් කිරීමට දායකවීම අතිශයින් අගය කළ යුතු බවත් ව්‍යවසනකාරී, වසංගතකාරී තත්වයකදී රටට, ජනතාවට උදව් කිරීම රටට ආදරය කරන ශ්‍රී ලාංකිකයින්ගේ ස්වභාවය වන බවයි.

ඇමෙරිකාවේ ටෙනිසී බෞද්ධ විහාරයේ විහාරාධිපති පින්නගොඩ රාහුල හිමියන් ඇතුළු මෙම පරිත්‍යාගයට දායක වූ සැමට රජය වෙනුවෙන් තමන් ස්තූතිවන්ත වන බව අමාත්‍යවරිය මෙහිදී සදහන් කරන ලදි.

මෙම පරිත්‍යාගය සිදුකිරීම සදහා චාමර කන්නංගර සහ ආනන්ද ඉරුගල්බණ්ඩාර යන මහත්වරු සහභාගීවූ අතර පරිත්‍යාගය ලබාගැනීම සදහා කරාපිටිය රෝහල වෙනුවෙන් සෞඛ්‍ය කාර්ය මණඩල සාමාජික එල්.පී.කේ.චමින්ද මහතා එක්විය.

Tennessee Buddhist Temple in the USA donates a ventilator worth Rs. 2.3 Mn to Karapitiya Hospital

Local and foreign philanthropists join hands to assist in providing necessary medical treatment to the Sri Lankan people affected by Covid 19, As a further step, a ventilator worth Rs. 2.3 million was donated to the Karapitiya Teaching Hospital by the Tennessee Buddhist Temple, USA with the participation of Dr. Sudarshini Fernandopulle, State Minister of Primary Health Care, Epidemics and Covid Disease Control at the Ministry of Health.

Donated ventilator is a ResMed Stellar 100 Type Ventilator machine for treating adult and pediatric patients with various respiratory needs. The donation was headed by the Chief Incumbent of the Tennessee Buddhist Temple in the United States, Ven. Pinnagoda Rahula Thero and was coordinated by Indika Kannangara, who lives in the United States.

Speaking at the event, the Minister said that the contribution of all philanthropists, including Sri Lankans living abroad, regardless of race, religion, caste or political affiliation, should be highly appreciated at this time. Helping the country and the people in a catastrophic and epidemic situation is the nature of Sri Lankans who love the country.

On behalf of the Government, the Minister thanked the Chief Incumbent of the Tennessee Buddhist Temple in the United States, Ven. Pinnagoda Rahula Thero, and all those who contributed to this donation.

Chamara Kannangara and Ananda Irugalbandara participated in the donation and LPK Chaminda, Health Staff Member, Karapitiya Hospital received the donation.

Post Views: 4
Previous Post

එක්සත් රාජධානියේ කොටි සංවිධානය තහනම් අඛණ්ඩව

Next Post

නවසීලන්තයේදී ISIS ආධාරකරුවෙකුට වෙඩි… ඔහු ශ්‍රී ලංකීකයෙක්

editor

editor

Next Post

නවසීලන්තයේදී ISIS ආධාරකරුවෙකුට වෙඩි... ඔහු ශ්‍රී ලංකීකයෙක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved