• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

බලශක්ති අර්බුදය හමුවේ තායිලන්ත රාජ්‍ය නිලධාරීන්ට නිවසේ සිට වැඩ කිරීමට නියෝග

10 March 2026
in පුවත්, විදෙස්
බලශක්ති අර්බුදය හමුවේ තායිලන්ත රාජ්‍ය නිලධාරීන්ට නිවසේ සිට වැඩ කිරීමට නියෝග
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මැදපෙරදිග පවතින උග්‍ර ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් හටගෙන ඇති බලශක්ති හිඟයට පිළියමක් ලෙස තායිලන්තයේ රාජ්‍ය නිලධාරීන්ට නිවසේ සිට රාජකාරි කරන ලෙස එරට අග්‍රාමාත්‍ය අනූටින් චාන්විරාකුල් මහතා අද (10) නියෝග කර තිබේ. තායිලන්තයේ බලශක්ති අවශ්‍යතාවයෙන් 68%ක්ම ස්වභාවික වායුවලින් සපුරා ගන්නා පසුබිමක එරට සතුව පවතින්නේ තවත් දින 95කට පමණක් සෑහෙන බලශක්ති සංචිතයක් බව බලශක්ති අමාත්‍යාංශය පෙන්වා දෙයි. මෙම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා විදේශ සංචාර අත්හිටුවීම, විදුලි සෝපාන වෙනුවට පඩිපෙළ භාවිතය සහ අත්‍යවශ්‍ය සේවා හැර සෙසු පිරිස නිවසේ සිට වැඩ කිරීම වැනි දැඩි සීමා පැනවීමට රජය පියවර ගෙන ඇති අතර තත්ත්වය තවදුරටත් උග්‍ර වුවහොත් රාත්‍රී 10 වන විට පිරවුම්හල් වසා දැමීම වැනි අනිවාර්ය නීති පැනවීමට ද තායිලන්ත රජය සලකා බලමින් සිටී.

Post Views: 0
Previous Post

හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත නොකළහොත් ඉරානයට 20 ගුණයක ප්‍රහාරයක් එල්ල කරන බවට ට්‍රම්ප් අනතුරු අඟවයි

Next Post

මේ අපේ යුද්ධය නෙවෙයි, මෙය අප මත පැටවූවක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඇලපාතට වර්ගඅඩි 25,000ක  නව ප්‍රාදේශීය ලේකම් කාර්යාල සංකීර්ණයක්

ඇලපාතට වර්ගඅඩි 25,000ක නව ප්‍රාදේශීය ලේකම් කාර්යාල සංකීර්ණයක්

10 March 2026
මැදපෙරදිග අර්බුදය හමුවේ  ශ්‍රී ලංකාවේ ස්ථාවරය ස්විට්සර්ලන්තයේ ඇගයීමට

අම්පාර සහ බදුල්ල දිස්ත්‍රික්ක  සඳහා නව දිසාපතිවරුන් පත් කෙරේ

ශ්‍රී ලංකාව සහ නේපාලය අතර  වීසා රහිත ගමන් පහසුකම් සැලසීමට නව ගිවිසුමක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇලපාතට වර්ගඅඩි 25,000ක  නව ප්‍රාදේශීය ලේකම් කාර්යාල සංකීර්ණයක්

ඇලපාතට වර්ගඅඩි 25,000ක නව ප්‍රාදේශීය ලේකම් කාර්යාල සංකීර්ණයක්

10 March 2026
මැදපෙරදිග අර්බුදය හමුවේ  ශ්‍රී ලංකාවේ ස්ථාවරය ස්විට්සර්ලන්තයේ ඇගයීමට

මැදපෙරදිග අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ ස්ථාවරය ස්විට්සර්ලන්තයේ ඇගයීමට

10 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved