• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බලපිටිය කෘත්‍රීම අත් පා සැකසීමේ මධ්‍යස්ථානය විවෘත කෙරේ

19 May 2024
in දේශීය, පුවත්
බලපිටිය කෘත්‍රීම අත් පා සැකසීමේ මධ්‍යස්ථානය විවෘත කෙරේ
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

අත් පා අහිමි වූ ශ්‍රී ලාංකික ආබාධිතයින් හට අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස හදුනා ගනු ලැබු මෙත්තා පදනමේ බලපිටිය ශාථාවේ කෘත්‍රීම අත් පා සැකසීමේ මධ්‍යස්ථානය (ARTIFIAL LIMB PROJECT) ඊයේ (18) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණ.

මෙම ආයතනය ස්ථාපිත කිරීමට සහ මෙත්තා පුනරුත්ථාපන පදනමට මූල්‍ය දායකත්වය රෝටරි ගෝලීය ප්‍රදාන 2457602 යටතේ කොළඹ රොටරි සමාජය, එක්සත් රාජධානියේ ලන්ඩන් හි ගෝල්ඩර්ස් ග්‍රීන් රොටරි සමාජය සමග ගාල්ල රෝටරි සමාජය එක්සත් රාජධානියේ වුල්වහැම්ප්ටන් රෝටරි සමාජය, එක්සත් රාජධානියේ බිශොප් වොල්නම් රොටරි සමාජය සහ ජාත්‍යන්තර රොටරි දිස්ත්‍රික්ක 3220 ශ්‍රී ලංකාව – මාලදිවයින, 1130එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර ඇතුලු රෝටරි ආයතනවලින් වටිනා සහභෘගීත්වයක් ලැබී ඇත.

මෙම කෘත්‍රීම අත් පා සැකසීමේ මධ්‍යස්ථානය තුලින් කෘත්‍රීම පාද පමණක් නොව දීර්ඝ කාලීන ආබාධවලට ලක්වන ජනතාවට අවශ්‍යවන රෝද පුටු ඇතුලු උපකරණ ද සකස් කරනු ලබයි. ඉතා අඩු මුදලකට මෙම නිපැයුම් ජනතාවට ලබාගත හැකි අතර, වසරකට කෘත්‍රීම පාද 100 ක් සකස් කිරීමට බලාපොරොත්තු වේ.

මෙම අවස්ථාවට මහලදුව තරුණෝදයාරාම විහාරාධිපති පූජ්‍ය ආචාර්ය මහලදූවේ නන්දරතන හිමිපාණන්, මෙත්තා පුනරුත්ථාපන පදනමේ සභාපති, මහාචාර්ය එස්.පී ළමාබදුසූරිය, කොළඹ රොටරි සමාජයේ පුබුදු ද සොයිසා, වෛද්‍ය බී පනගමුව මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

Post Views: 21,762
Previous Post

ඉන්දියාවේ සාංචි මහා විහාරය සමග මෙවර වෙසක් උත්සවය පැවැත්වීමට සුදානම්

Next Post

ශ්‍රී ලංකා-චීන මිත්‍රත්ව සංගමය “ශ්‍රී ලංකා චීන මිතුරුදම” ග්‍රන්ථය එළිදක්වයි

editor ttvnews

editor ttvnews

Next Post
ශ්‍රී ලංකා-චීන මිත්‍රත්ව සංගමය “ශ්‍රී ලංකා චීන මිතුරුදම” ග්‍රන්ථය එළිදක්වයි

ශ්‍රී ලංකා-චීන මිත්‍රත්ව සංගමය “ශ්‍රී ලංකා චීන මිතුරුදම” ග්‍රන්ථය එළිදක්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved