8 September 2024
#දේශීය #පුවත්

මාතලේ හුලංගමුව පුරාණ විහාරස්ථානයේ බෝධිය කඩා වැටෙයි

මාතලේ හුලංගමුව පුරාණ විහාරස්ථානයේ ඉපැරණි බෝධිය පසුගිය 24දා සවස අධික සුලං තත්වය හේතුවෙන් කඩා වැටිමට ලක්ව ඇති බව මාතලේ දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

බෝධිය කඩා වැටිම හේතුවෙන් කිසිදු අනතුරක් සිදුවු නොවු බව විහාරාධිපති ගන්ස‍රපොල නන්දරතන හිමියෝ ප.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *