• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බොටම් ට්‍රෝලින් තහනම් නීතිය සකස් කලාට එය ක්‍රියාත්මක කළේ නැහැ – ඇමැති ඩග්ලස්

22 October 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඉන්දීය ධීවරයන් විසින් උතුරු මුහුදේ සිදුකරනු ලබන බොටම් ට්‍රෝලින් ක්‍රමය නතර කිරීමට නීති සකස් කළේ තමන් යනුවෙන් ප්‍රකාශ කරන අය එම නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කළේ නැති බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කිලිනොච්චියේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වේදින් නැගු ප්‍රශ්ණයකට පිළිතුරු ලබා දෙමිනි.

පසුගිය රජය සමයේ උතුරු මුහුදේ සිදු කරන බොටම් ට්‍රෝලින් ක්‍රමය නතර කිරීමට දෙමළ සන්ධානයේ සහයෝගය ද ලබා ගනිමින් නීති සකස් කළ බව පවසන සුමන්තිරම් වැනි අය එම නීති ක්‍රියාත්මක කිරීමට කියා නොකළේ මන්ද යැයි තමන් තුළ ප්‍රශ්ණයක් පැන නගින බව හෙතෙම පැවසිය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා සුමන්තිරම් වැනි ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රිවරුන්ගේ සහයෝගයෙන් 2017 අගෝස්තු මාසයේදි බොටම් ට්‍රෝලින් තහනම් නීතිය සම්මත කළ පසුව ද ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව තුළ ධීවර කටයුතු සිදු කළ යාත්‍රා 100ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති අතර එම රජය සමයේ අත් අඩංගුවට පත් කිසිදු යාත්‍රාවක් සදහා බොටම් ට්‍රෝලින් තහනම් නීතිය ක්‍රියාත්මක නොකිරීම මෙම ප්‍රකාශයන් සිදුකරන අයගේ දෙබිඩි ක්‍රියාවක් බව පැවසීය.

ඔවුන් වර්තමානයේ නොයෙකුත් කුමණ්ත්‍රණ කරමින් උත්සහ කරන්නේ ආණ්ඩුව පෙරලා අණ්ඩුවක් බිහිකිරීමට බවත්, එමගින් දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ කරමින් සිටින බවයි.

තවද පසුගිය දා ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රිවරුන් පිරිසක් හා ආධාරකරුවන් යොදාගෙන මුලතිව් සිට පේදුරු තුඩුව දක්වා සංවිධානය කළ විරෝධතාවය වර්තමාන රජය අපහසුතාවයට පත් කිරීමක් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Post Views: 5
Previous Post

බැංකු සේවක අයිතිවාසිකම් සුරකිනවා – ඇමැති නිමල්

Next Post

Hope for Sri Lanka මහරගම තරුණ මධ්‍යස්ථානය මගින් ආරම්භ කෙරේ

editor

editor

Next Post

Hope for Sri Lanka මහරගම තරුණ මධ්‍යස්ථානය මගින් ආරම්භ කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
එජාපයෙන් රජයට ප්‍රශංසා

එජාපයෙන් රජයට ප්‍රශංසා

1 August 2025
රෝහිතගේ බෑනා ඇප මත මුදා හරියි

රෝහිතගේ බෑනා ඇප මත මුදා හරියි

1 August 2025
නව සුඛෝපභෝගී දුම්රියක්

නව සුඛෝපභෝගී දුම්රියක්

1 August 2025
ලාෆ්ස් ගෑස් මිල සම්බන්ධයෙන් දැනුම් දීමක්

ලාෆ්ස් ගෑස් මිල සම්බන්ධයෙන් දැනුම් දීමක්

1 August 2025

Recent News

එජාපයෙන් රජයට ප්‍රශංසා

එජාපයෙන් රජයට ප්‍රශංසා

1 August 2025
රෝහිතගේ බෑනා ඇප මත මුදා හරියි

රෝහිතගේ බෑනා ඇප මත මුදා හරියි

1 August 2025
නව සුඛෝපභෝගී දුම්රියක්

නව සුඛෝපභෝගී දුම්රියක්

1 August 2025
ලාෆ්ස් ගෑස් මිල සම්බන්ධයෙන් දැනුම් දීමක්

ලාෆ්ස් ගෑස් මිල සම්බන්ධයෙන් දැනුම් දීමක්

1 August 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

එජාපයෙන් රජයට ප්‍රශංසා

එජාපයෙන් රජයට ප්‍රශංසා

1 August 2025
රෝහිතගේ බෑනා ඇප මත මුදා හරියි

රෝහිතගේ බෑනා ඇප මත මුදා හරියි

1 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved