• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කයිවාරුවලින් රට ගොඩනගන්න බැහැ – විපක්ෂ නායක සජිත්

20 October 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කයිවාරුවෙන් රට ගොඩනැඟිය නොහැකි බවත් කළ යුත්තේ සැබෑවටම ජනතාවට සේවය කිරීම බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවුසවේ ඊයේ (19) සමගි ජන බලවේගයෙන් හුස්මක් 53 වන අදියර ලෙස රුපියල් 550,000ක් වටිනා දන්ත ශල්‍ය වෛද්‍ය උපකරණ මහරගම මුඛ සෞඛ්‍ය ආයතනයට පරිත්‍යාග කිරිමේ අවස්ථාවට එක්වෙමිනි.

කළ යුත්තේ සැබෑවටම සේවය කිරීම බවත් පැවසීය. ජනතාවට තියෙන්නේ ජීවත් වීම පිළිබඳ සටනක් බවත්,ආණ්ඩුවට තියෙන්නේ බලය රැක ගැනීම පිළිබඳ සටනක් බව හෙතෙම පැවසීය.

දෙමව්පියන්ට තියෙන්නෙ තමන්ගෙ දරුවට හරිහමන් කෑම වේලක් දී අධ්‍යාපනයක් ලබාදීම පිළිබඳ සටනක් බව කී විපක්ෂ නායකවරයා එහෙත්, ආණ්ඩුවට තියෙන්නේ ඇමතිවරු ටික පත්කිරීම ගැන සටනක් යැයිද කීය.

රටට අවශ්‍ය වන්නේ මර්දනය නොවන බවත් අවශ්‍යව ඇත්තේ සංවර්ධනය බවත් පැවසූ හෙතෙම ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නේ මර්දනය යැයිද පැවසීය.

මේ රටේ තරුණ පරම්පරාවට තියෙන්නෙ රස්සාවක් කරලා ඔලුව උස්සා ගැනීමේ සටනක යෙදෙද්දී ආණ්ඩුව තරුණයින් මර්දනය කරන බවත් මේ රටේ දූ දරුවන් ලස්සන රටක් නිර්මාණය කිරීම උදෙසා සිහින දකිද්දී ආණ්ඩුවට තියෙන්නේ ඩීල් එකක් දාලා කීයක් හරි හම්බ කර ගැනීමේ සටනක් බවද විපක්ෂ නායකවරයා පැවසීය.

රට වැටී ඇති අගාධයෙන්  ගොඩ ගැනීමට රජයට අවශ්‍ය ඕනෑම මොහොතක තනතුරු තාන්නමාන්න වලින් තොරව සහය ලබාදීමට සුදානම් බව පැවසූ විපක්ෂ නායකවරයා ඒ වෙනුවෙන් ආණ්ඩුවට අවංක උවමනාවක් තිබිය යුතු යැයි ද පැවසීය.

හුස්ම වැඩසටහන සමගි ජන බලවේගය විසින් ආරම්භ කළේ කොරෝනා ව්‍යසනයෙන් රට බරපතළ පීඩාවකට ලක්ව සිටි මොහොතක මේ රටේ සුවහසක් ජනතාවට සහනයක් සැලසීම අරමුණු කරගෙන බව පැවසූ ප්‍රේමදාස මහතා අද එය අති සාර්ථක වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වන බවද පැවසීය.

Post Views: 2
Previous Post

නිවැරදි ආර්ථික කළමනාකරණයට රජය සූදානම් .. දැනුවත් කිරීම මාගේ යුතුකමක් – ජනපති

Next Post

ජල ගැලීම්වලින් කඩුවෙල මහ නගරසභා බල ප්‍රදේශය ආරක්ෂා කර ගැනීමට යෝජනාවක්

editor

editor

Next Post

ජල ගැලීම්වලින් කඩුවෙල මහ නගරසභා බල ප්‍රදේශය ආරක්ෂා කර ගැනීමට යෝජනාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි

ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි

19 September 2025
බොල්ෂෙවික් පක්ෂයට භටයින් 10,000ක්  | පොහොට්ටුවේ රහස හෙළිවෙයි

බොල්ෂෙවික් පක්ෂයට භටයින් 10,000ක්  | පොහොට්ටුවේ රහස හෙළිවෙයි

19 September 2025
අනතුරු ඇඟවීමේ නිවේදනයක්

අනතුරු ඇඟවීමේ නිවේදනයක්

19 September 2025
ඛනිජ තෙල් සංස්ථාවේ රැකියා අයදුම්පත් කැඳවේ – හිතවත්කම් මත රැකියා දෙන්නේ නැහැ

ඛනිජ තෙල් සංස්ථාවේ රැකියා අයදුම්පත් කැඳවේ – හිතවත්කම් මත රැකියා දෙන්නේ නැහැ

19 September 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි

ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි

19 September 2025
බොල්ෂෙවික් පක්ෂයට භටයින් 10,000ක්  | පොහොට්ටුවේ රහස හෙළිවෙයි

බොල්ෂෙවික් පක්ෂයට භටයින් 10,000ක්  | පොහොට්ටුවේ රහස හෙළිවෙයි

19 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved