ඉදිරි සති අන්තයේ 21 සහ 22 යන දෙදින කිසිදු මගී දුම්රියක් ධාවනය නොවන බව දුම්රිය සාමාන්‍යාධිකාරී කාර්යාලය පවසයි.