• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

රන් සම්මාන ඇතුළු සම්මාන 250කින් වර්ණවත් වූ සදාහරිත සම්මාන රාත්‍රිය සාර්ථකව නිමාවට පත්වේ

9 March 2022
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජනතාවට විශිෂ්ට ප‍්‍රතිලාභයක් සහිත හරිත ආයෝජන අවස්ථා ලබා දෙන සැබවින්ම ශ‍්‍රී ලාංකික සමාගමක් ලෙස ජනප‍්‍රසාදය දිනා ඇති සදාහරිත වැවිලි සමාගම සිය 2019/20 සහ 2020/21 වාර්ෂික සම්මාන රාත‍්‍රිය පසුගියදා අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීය.

සදාහරිත හරිත සම්මාන – ‘ඔබගේ ධෛර්යය ආශ්වාසය කරන්න බිය හා නොහැකියාව ප්‍රාශ්වාසය කරන්න’ ‘‘Forestry Award – INHALE COURAGE EXHALE FEAR’’ යන තේමාව යටතේ පවත්වන ලද සදාහරිත 2019/20 සහ 2020/21 සම්මාන රාත‍්‍රියේදී කාර්ය මණ්ඩලයේ කාර්ය සාධනය, සේවා හැකියාවන් සහ වෙහෙස මහන්සිය හා කැපවීම ඉහළින් අගය කෙරිණි. මෙම විශේෂ සම්මාන උළෙල දෙහිවල, අත්තිඩිය, ඊගල්ස් ලේක්සයිඞ් හි දී සදාහරිත සමාගමේ සභාපති සතිස් නවරත්න මහතාගේ සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ මෙන්ම ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කීර්තිය අත්කර දුන් ජාත්‍යන්තර මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව මහතාගේ විශේෂ සභාගිත්වයෙන් පැවැත්විණි.

මෙහිදී 2020/21 වර්ෂය තුළ විශිෂ්ටතා දැක්වූ අලෙවිකරණ කාර්ය මණ්ඩලයට, සම්මාන 250 කට අධික ප‍්‍රමාණයක් ඇතුළුව විදේශ සංචාර, මුදල් ත්‍යාග සහ සහතික පිරිනමන ලදී. මීට අමතරව, සේවකයින් කිහිප දෙනෙකුගේ කැපී පෙනෙන දායකත්වය වෙනුවෙන් විශේෂ සම්මාන ද වසර දහයක සේවා කාලය සම්පුර්ණ කරන ලද විශිෂ්ඨ සේවකයින් සඳහා රන් කාසි ප්‍රදානයද සිදු කෙරිණි.

සම්මාන උළෙලට සපැමිණි පිරිස අමතමින් සභාපති සතීස් නවරත්න මහතා මෙසේ පැවසීය. ”අපගේ සේවකයින්ගේ ගුණාත්මකභාවය සහ උද්යෝගිමත්භාවය පිළිබඳව මා නැවත නැවතත් පුදුමයට පත්වනවා. ගෝලීය වසංගතයක් හමුවේ සමස්ත ආර්ථිකයම අර්බුදකාරී තත්ත්වයක පවතිද්දී පවා සිය අලෙවි ඉලක්කයන් සපුරා ගනිමින් විශිෂ්ඨ කර්යසාධනයක් පෙන්නුම් කිරීමට සමත්ව තිබෙනවා. ශ්‍රී ලංකාවට අගාවුඩ් හඳුන්වා දීමේ පුරෝගාමියා ලෙස මෙන්ම පසුගිය වසර ගණනාවක දේශිය අගාවුඩ් වෙළඳපොලේ හොඳම අගාවුඩ් සඳහා වන ගෞරවය අප සමාගම සතු වනවා. 1300කට ආසන්න අපගේ සමස්ත සේවක මඩුල්ල මෙලෙස ඇගයීමට ලක් කරමින් ඔවුන්ට ගෞරවය සහ ස්තුතිය පිරිනැමීමට අවස්ථාව හිමිවීම මහත් සතුටක්.”

අගාවුඩ් වෙළඳ පොළේ ප්‍රමුඛතම දේශීය සන්නාමය වන සදාහරිත සමාගම මෙම සම්මාන රාත්‍රියේදී සිය සන්නාමය යටතේ සිඔර් වෙර්ද (Sior Verde) නමින් කුළුදුල් සුවඳ විලවුන් නිෂ්පාදනයක් ද ලොවට හඳුන්වා දුන්නේය. ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කිර්තිය අත්කර දුන් මෝටර් රථ ධාවන ශුර ඩිලන්ත මාලගමුව මහතා වෙත මෙහිදී මෙම ප්‍රථම සුවඳ විලවුන් නිෂ්පාදනය පිළිගැන්වීම සිදු කෙරිණි. සදාහරිත සමාගම මේ වනවිට සිය ජාත්‍යන්තර අලෙවි මධ්‍යස්ථානය කිහිපයක් ද එක්සත් අරාබිය ඇතුළු රටවල් කිහිපයක පිහිටුවා ඇත.

ශ‍්‍රී ලංකාවේ වාණිජ වන වගා කර්මාන්තයේ දශක දෙකක අත්දෑකීම් සහිත වෙළඳපොළ ප‍්‍රමුඛයා ලෙස, සදාහරිත වැවිලි සමාගම විසින් සේවකයින් 1300 කට වැඩි පිරිසකට රැකියා අවස්ථා නිර්මාණය කර දී තිබේ. සමාගමේ ස්ථාවර වර්ධනයේ පදනම ගනුදෙනුකරුවන් 30,000 කට අධික සංඛ්‍යාවකගේ විශ්වාසනීයත්වය මගින් ශක්තිමත් වී ඇත. සිය ගනුදෙනුකරුවන් වෙනුවෙන් විශ්වාසයේ ප්‍රතිලාභ හිමිකර දෙමින් ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට අගාවුඩ් ආයෝජකයන් වෙත මුදල් ප්‍රතිලාභ පිරි නැමීම ද පසුගිය වසරේ සිදු කෙරිණි.

සදාහරිත සමාගමේ අලෙවි හා විකිණුම් අධ්‍යක්ෂ ජයම්පති මිරැන්ඩෝ මහතා මෙහිදී අදහස් දක්වමින් ”අපගේ කාර්යමණ්ඩලයට සිය වෘත්තීය ජීවිතය සාර්ථකව ගොඩ නගා ගැනීමට ආයතනය ලබාදෙන මෙම සහය ආයතනයේ සාර්ථක ඉදිරි ගමන් මගට විශාල ශක්තියක් බවට පත්වනවා. අපගේ සියලුම කාර්ය මණ්ඩලය වෘත්තීය සුදුසුකම්වලින් ඉහළට ඔසවා තැබීමට අප නිරන්තරයෙන්ම කැපවී සිටිනවා.” යැයි පැවසිය.

සදාහරිත වැවිලි සමාගමේ මෙහෙයුම් අඛණ්ඩව වර්ධනය වන හෙයින්, පාරිභෝගික සේවාවන් ලබා දීම සදහා ශාඛා 30 ක් සහ 500 කට අධික විකුණුම් කාර්ය මණ්ඩලයක් මගින් එහි තෘප්තිමත් පාරිභෝගික ජනතාවට උසස් සේවාවක් සැපයීමට කැපවී සිටී.

Post Views: 9
Previous Post

බුද්ධිමය දේපළ (සංශෝධන) පනත පාර්ලිමේන්තුවේදී සම්මතයි

Next Post

චීන තානාපති කථානායකවරයා හමුවෙයි

editor

editor

Next Post

චීන තානාපති කථානායකවරයා හමුවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බ්ලූ ලයින් දුම්රියේ ඛේදවාචකය – වුන දේවත් නොදැන  ම ඈ හදවත් කම්පාකරමින් අවසන් ගමන් යයි

බ්ලූ ලයින් දුම්රියේ ඛේදවාචකය – වුන දේවත් නොදැන  ම ඈ හදවත් කම්පාකරමින් අවසන් ගමන් යයි

15 September 2025
සම්පත් මනම්පේරි අධිකරණයට භාරවීමට සුදානම්

සම්පත් මනම්පේරි අධිකරණයට භාරවීමට සුදානම්

15 September 2025
මහින්දගේ ජීවිතය බේරා ගන්න – කොමොන්ඩෝ මෙහෙයුමක්

මහින්දගේ ජීවිතය බේරා ගන්න – කොමොන්ඩෝ මෙහෙයුමක්

15 September 2025
වසර 60කට පමණ පසු නවීකරණය වෙන  පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ

වසර 60කට පමණ පසු නවීකරණය වෙන පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ

15 September 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බ්ලූ ලයින් දුම්රියේ ඛේදවාචකය – වුන දේවත් නොදැන  ම ඈ හදවත් කම්පාකරමින් අවසන් ගමන් යයි

බ්ලූ ලයින් දුම්රියේ ඛේදවාචකය – වුන දේවත් නොදැන  ම ඈ හදවත් කම්පාකරමින් අවසන් ගමන් යයි

15 September 2025
සම්පත් මනම්පේරි අධිකරණයට භාරවීමට සුදානම්

සම්පත් මනම්පේරි අධිකරණයට භාරවීමට සුදානම්

15 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved