• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විගමනික ශ්‍රමිකයන් සදහා වන පළමු විද්‍යුත් වාහන ආනයන බලපත්‍රය නිකුත් කෙරේ

20 September 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

විදෙස්ගත ශ්‍රමිකයන් නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා මෙරටට මුදල් එවීමේදී ලබා දෙන විශේෂ වාහන ආනයන බලපත්‍රයේ පළමු බලපත කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් ප්‍රදානය කරනු ලැබීය.

අද දින (20) පළමු ආනයන බලපත්‍රය වාහනය ගෙන්වා ගත් විදේශ ගත ශ්‍රමිකයාගේ බලය ලත් මෙරට නියෝජිතයා වන දහම් පෙරේරා වෙත නිකුත් කෙරුණි.

මෙහි දී වැඩිදුටත් අදහස් දැක්වූ අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ” මේ වෙද්දී ලංකාවට වාහන ගෙන්වීම තහනම්. හැබැයි රටට ඩොලර් එවන විදෙස්ගත ශ්‍රමිකයන්ට විතරක් විද්‍යුත් වාහනයක් ගෙන්වා ගන්න පහසුකම තියෙනවා. ඒ නිසා මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න. මේ ප්‍රතිලාභය භුක්ති විදින්න. අපි අමාත්‍යංශය විදියට ඒ සදහා පූර්ණ සහයෝගය දෙනවා. ඒ වගේ ම දැනට සුඛෝපභෝගී වාහන ආනයනය කිරීමේදී අය කරන බදු මුදලත් ඉදිරියේ දී සංශෝධනය කරනවා. හැබැයි අවසරය තියෙන්නේ විද්‍යුත් වාහන ගෙන්වන්න විතරයි. මේවා වාහන පාවිච්චි නොකළ වාහන වෙන්න ඕනෑ. එක්කෝ බ්‍රෑන්ඩ් නිව් නැත්නම් ධාවන දුර කිලෝමීටර ‘0‘ වෙන්න ඕනෑ. ඒ වගේ ම පළමු ලියාපදිංචියෙන් වසරක් තුළ ආනයනය කිරීමත් අනිවාර්යයි. අමාත්‍යංශය විදියට අපි බලාපොරොත්තු වෙනවා මේ ගෙන්වන වාහනයේ බැටරි ඇසුරුම සහ විදුලි මෝටරය සදහා අවම වශයෙන් වසර තුනක වත් නිෂ්පාදකයාගේ, ආනයනකරුවාගේ සහ අපනයනකරුවාගේ වගකීමක් තිබිය යුතු බවට. ජාත්‍යන්තර විදුලි වාහන මාර්ග ආරක්ෂණ ප්‍රමිතීන් සහ අනුමත සම්මත ක්‍රියාපටිපාටින්ට අනුකූල ව බැටරිය බැහැර කෙරෙන බවටත් සහතික වෙන්න ඕනෑ. මෙරටට එවූ ප්‍රේෂණ රුපියල්වලට පරිවර්තනය කරලා මේ සදහා වන බදු මුදල් ගෙවිය හැකියි. මෝටර් රථ දෙපාර්තමේන්තුවේ අනුකූලතාවන්ටත් යටත් වියයුතුයි. මෝටර් රථයක් නම් එක් වරක් චාර්ජ් කළ පසු අඩු ම කිලෝමීටර් දෙසීයක දුරක් ධාවනය කළ හැකි විය යුතුයි. ඒ වගේ ම මෙරටට ප්‍රේෂණය කළ සියලු මුදල් පිළිබද වාර්තාවක් ද අදාළ බැංකුව හරහා ඉදිරිපත් කළ යුතු යි. කම්කරු අමාත්‍යංශයේ හෝ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වෙබ් අඩවිය මගින් අයදුම්පත හා තොරතුරු බාගත කර ගත හැකි බවත්, විදෙස් රටක සේවය කරන බව, මෙරටට මුදල් එවූ බව සහ වාහනය ගෙන්වීමට අදාළ ලියකියවිලි සමග ඉදිරිපත් කිරීමෙන් බලපත්‍රය ගෙන්වා ගැනීමට අදාළ කටයුතු ඉටුකර ගත හැකි යැයි අමාත්‍යවරයා වැඩි දුරටත් පැවැසීය.

මෙම අවස්ථාව සදහා කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ ලෙකම් ආර්.පී.ඒ. විමලවීර මහතාද එක්ව සිටියේය.‍‍‍

Post Views: 2
Previous Post

ඉක්මණින් මේ ආර්ථික අර්බුදයෙන් ගොඩගන්න කටයුතු කරමින් ඉන්නවා – මන්ත්‍රී රෝහිත

Next Post

පන්සල්වල විදුලි බිල ඉහළ දමන්නේ කැමැත්තෙන් නෙමෙයි…ආර්ථිකය නිසයි – මන්ත්‍රී සාගර

editor

editor

Next Post

පන්සල්වල විදුලි බිල ඉහළ දමන්නේ කැමැත්තෙන් නෙමෙයි...ආර්ථිකය නිසයි - මන්ත්‍රී සාගර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කවුද පුරපති ?  නගරාධිපති ඡන්ද විමසීම අවසන්

කවුද පුරපති ? නගරාධිපති ඡන්ද විමසීම අවසන්

16 June 2025
එයාර් ඉන්දියා යානයේ නියමු කපිතාන්ගේ අවසන් පණිවුඩය! Mayday!

එයාර් ඉන්දියා යානයේ නියමු කපිතාන්ගේ අවසන් පණිවුඩය! Mayday!

16 June 2025
ඉරාන ප්‍රහාරවලින් ශ්‍රී ලාංකික පුද්ගලයන් 02කුට හානි

ඉරාන ප්‍රහාරවලින් ශ්‍රී ලාංකික පුද්ගලයන් 02කුට හානි

16 June 2025
බොර තෙල් මිල ඉහළ යයි

බොර තෙල් මිල ඉහළ යයි

16 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කවුද පුරපති ?  නගරාධිපති ඡන්ද විමසීම අවසන්

කවුද පුරපති ? නගරාධිපති ඡන්ද විමසීම අවසන්

16 June 2025
එයාර් ඉන්දියා යානයේ නියමු කපිතාන්ගේ අවසන් පණිවුඩය! Mayday!

එයාර් ඉන්දියා යානයේ නියමු කපිතාන්ගේ අවසන් පණිවුඩය! Mayday!

16 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved