• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

ශ්‍රී ලංකාවේ ප්‍රථම අඹ වගා සංවර්ධන කළාපය දඹුල්ලේ හා යාපනයේදී

24 September 2018
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ ප්‍රථම අඹ වගා සංවර්ධන කළාපය දඹුල්ල හා යාපනය ප්‍රදේශ ඉළක්ක කර ගනිමින් ස්ථාපිත කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර ඇත. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කඩිනම් කෘෂිකර්ම සංවර්ධන වැඩ පිළිවෙළ වන අපි වවලයි – අපි කන්නේ යටතේ කෘෂිකාර්මික වගා කළාප ඒ ඒ ප්‍ර ‍දේශවල වගා කෙරෙන බෝගවර්ග හඳුනාගනිමින් ඒවාට ප්‍රමුඛත්වය ලබා දී වගා කිරීම සඳහා මෙම කෘෂිකාර්මික වගා කළාප ස්ථාපිත කිරීමේ අරමුණයි.

ඒ අනුව කෘෂිකාර්මික වගා කළාප ස්ථාපිත කිරීමේ වැඩ පිළිවෙළ යටතේ ඇරඹෙන ප්‍රථම වගා කළාපය වන්නේ අඹ වගා සංවර්ධන කළාපයයි. මෙම අඹ වගා කළාපයට ඇතුළත් වන්නේ යාපනය හා දඹුල්ල ප්‍රදේශයි. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක කෙරෙන කෘෂි නවීකරණ ව්‍යාපෘතිය WB assist Agricultural Modernization Project යටතේ මෙම අඹ වගා සංවර්ධන කළාපය ස්ථාපිත කෙරෙන අතර ඒ යටතේ ටොම් ඇන්ඩ් ජේ. සී Tom&JC අඹ ප්‍රභේදයට අයත් අඹ පැළ ලක්ෂයක් වගා කෙරේ.

Tom&JC අඹ ප්‍රභේදය දිවයිනේ වියළි හා තෙත් කළාපවල ඉතා හොඳින් වැවෙන හා පහසුවෙන් වගා කළ හැකි අඹ ප්‍රභේදයකි. එමෙන්ම වසර පුරාම ඵල හටගන්නා මෙම අඹ විශේෂයට ජාත්‍යන්තර මෙන්ම දේශීය වෙළෙඳ පොලේ ද ඉහළ ඉල්ලුමක් පවතී. එමනිසා අපනයනය ඉළක්ක කර ගනිමින් මෙම අඹ වගාව සිදු කෙරෙන අතර එමගින් ගොවි ජනතාවට තම ජීවනෝපාය සංවර්ධනය සඳහා අමතර විශාල ආදායමක් උපයා ගැනීමට ද හැකියාව පවතී.

පළමු අදියර තුළ දඹුල්ලේ වගා කෙරෙන අඹ පැළ ප්‍රමාණය 12,500කි.

දඹුල්ල හා යාපනයේ ස්ථාපිත කෙරෙන මෙම අඹ වගා සංවර්ධන කලාපය මෙම මස 28 දින කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇතුළු මැති ඇමැතිවරුන් රැසකගේ සහභාගිත්වයෙන් දඹුල්ලේ දී ආරම්භ කිරීමට නියමිතය

Post Views: 0
Previous Post

රාජ්‍ය පාලනයට එක්වන නිලධාරීන් කිසිම බේදයක් නැතිව වැඩ කල යුතුයි – ඇමැති වජිර

Next Post

2019 ලෝක කුසලානය අපිට ලේසිවන එකක් නැහැ – ඇමැති අර්ජුන

editor

editor

Next Post

2019 ලෝක කුසලානය අපිට ලේසිවන එකක් නැහැ - ඇමැති අර්ජුන

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අනුදි දිවයිනට !

අනුදි දිවයිනට !

2 June 2025
කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

2 June 2025
ඔබ බදු ගෙවන්න… අපි හැම රුපියලක්ම ආරක්ෂා කරනවා ජනපති කියයි

ඔබ බදු ගෙවන්න… අපි හැම රුපියලක්ම ආරක්ෂා කරනවා ජනපති කියයි

2 June 2025
බස් ගාස්තු සංශෝධනය ගැන තීරණයක්

බස් ගාස්තු සංශෝධනය ගැන තීරණයක්

2 June 2025

Recent News

අනුදි දිවයිනට !

අනුදි දිවයිනට !

2 June 2025
කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

2 June 2025
ඔබ බදු ගෙවන්න… අපි හැම රුපියලක්ම ආරක්ෂා කරනවා ජනපති කියයි

ඔබ බදු ගෙවන්න… අපි හැම රුපියලක්ම ආරක්ෂා කරනවා ජනපති කියයි

2 June 2025
බස් ගාස්තු සංශෝධනය ගැන තීරණයක්

බස් ගාස්තු සංශෝධනය ගැන තීරණයක්

2 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අනුදි දිවයිනට !

අනුදි දිවයිනට !

2 June 2025
කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

2 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved