• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පළාත් සභා අහෝසි කරන්න ආණ්ඩුව සුදානම් නෑ … ඇමැති ඩග්ලස් යලිත් කියයි

19 February 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පලාත් සභාවල බලය අහෝසි කිරීමට වත්මන් ආණ්ඩුව පියවරක් ගෙන නොමැති බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මාධ්‍යමගින් සිදු කරන අසත්‍ය පුවත් සඳහා පිළිතුරු ලබා දෙමිනි.

දමිළ ජනතාව වෙනුවෙන් ගෙන ගිය අරගලය වැරදි මාර්ගයකට ගෙන යාමට ප්‍රධාන හේතුව වන්නේ සමහර මාධ්‍ය විසින් පල කරන ලද ප්‍රවෘත්ති වල ප්‍රතිවිපාකයක් බවට තමන්ගේ 60 වෙනි ජන්ම දින සැමරුම් උත්සවයට සහභාගී වු මාධ්‍යවේදියකු විසින් තමා වෙත පාපොච්චාරනයක් කල බවද අමාත්‍යවරයා පැවසීය.

තවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එම මාධ්‍යවේදියා සේවය කරන මාධ්‍ය ආයතනයේද මෙවැනි අසත්‍ය ප්‍රවෘත්ති පල කරන බවත්ය. සමහර මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් තමන්ගේ පටු අරමුණ ඉටු කරගැනීම වෙනුවෙන් ජනතාව නොමග යවන බවත් පවැසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ මාධ්‍ය වගකීම වන්නේ සත්‍ය ඇතිසැටියෙන්ම ප්‍රකාශ කර ජනතාව දැනුවත් කිරිමට කටයුතු කිරීම බවයි.

වත්මන් ආණ්ඩුවේ නොයෙකුත් පක්ෂවල සාමාජිකයන් මතභේද දරණ අය ඉන්නා බවත් සරත් වීරසේකර වැනි අමාත්‍යවරුන් බලය බෙදීමට විරුද්ධව කථා කරන බවත් ද්‍රවිඩ ජනයාගේ බලාපොරොත්තු ඉටු කිරිමට හැකිවන්නේ සම්පුර්ණ බලය බෙදීමෙන් පමණක් වන බව තමා දීර්ඝ කාලයක් තිස්සේ කැබිනට් මණ්ඩලයේදී පවසා සිටියේය.

එසේම 13 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් පළාත් සභාවට වැඩි බලයක් ලබා දී තිබෙන බවත් රජය පළාත් සභාවල බලය අහෝසි කිරීමට කිසිම පියවරක් ගෙන නැති බව තමාහට ස්ථිර ලෙස පැවසිය හැකි බවති එනිසා ඇගිල්ලේ තරමට ඉදිමෙන්න ඕනෑ කියන මතයට අනුව දමිළ ජනතාව ත මා වෙත ලබා දුන් ජන බලය අනුව එම ජනතාවගේ දේශපාලන අයිතිය ලබා ගැනීමට කටයුතු කිරීමටත් ඔවුන්ට එදිනෙදා බලපාන ගැටළු වලට විසදුම් ලබා දීමට තමා ක්‍රියා කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Post Views: 2
Previous Post

ජනතාවගේ ජීවන තත්වය උසස් කිරීමේ ඉලක්කය සපුරනවා – ඇමැති නිමල්

Next Post

අධ්‍යාපනය පාසල සඳහා නොව ජීවිතය සඳහා විය යුතු යි – අධ්‍යාපන ඇමැති

editor

editor

Next Post

අධ්‍යාපනය පාසල සඳහා නොව ජීවිතය සඳහා විය යුතු යි - අධ්‍යාපන ඇමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අපේ රබර් ඉල්ලුම වැඩි වෙනවා – ඇමති සමන්ත

අපේ රබර් ඉල්ලුම වැඩි වෙනවා – ඇමති සමන්ත

18 July 2025
රයිගම්පුර හරිත කර්මාන්තපුරයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරනවා – චතුරංග අබේසිංහ

රයිගම්පුර හරිත කර්මාන්තපුරයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරනවා – චතුරංග අබේසිංහ

18 July 2025
මගේ දුව කසාද 10ක් කරගත්තත් මට ප්‍රශ්නයක් නෑ තිසරගේ නැන්දම්මා කෝප වෙයි

මගේ දුව කසාද 10ක් කරගත්තත් මට ප්‍රශ්නයක් නෑ තිසරගේ නැන්දම්මා කෝප වෙයි

18 July 2025
ආණ්ඩුව තව මාසෙකින් පෙරලනවාලු, ඉතිං පෙරලපල්ලකෝ  – ලාල්

ආණ්ඩුව තව මාසෙකින් පෙරලනවාලු, ඉතිං පෙරලපල්ලකෝ – ලාල්

18 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අපේ රබර් ඉල්ලුම වැඩි වෙනවා – ඇමති සමන්ත

අපේ රබර් ඉල්ලුම වැඩි වෙනවා – ඇමති සමන්ත

18 July 2025
රයිගම්පුර හරිත කර්මාන්තපුරයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරනවා – චතුරංග අබේසිංහ

රයිගම්පුර හරිත කර්මාන්තපුරයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරනවා – චතුරංග අබේසිංහ

18 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved