• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මේ වසරේ ඩෙංගු රෝගය පැතිරීමේ වැඩි අවදානමක් – ජාතික ඩෙංගු මර්දන ඒකකය 

10 June 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඩෙංගු වසංගතය යලි ශ්‍රී ලංකාව තුල ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇත. 2022 වර්ෂයේ මේ දක්වා ඩෙංගු රෝගීන් 26,622 දෙනෙකු හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

පසුගිය දින 08 ඇතුලත පමණක් ඩෙංගු රෝගීන් 2416ක් වාර්තා වු බවත් බස්නාහිර පළාත තුල ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ අගයක් ගන්නා බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසිය.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (09) “අපේ යුතුකම ඉටුකර ඩෙංගු මර්දනය කරමු” මැයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවතී මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

ඩෙංගු රෝගය පැතිරීමේ අධි අවදානම් දිස්ත්‍රික්ක ලෙස කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, ගාල්ල, යාපනය, රත්නපුර, කෑගල්ල යන දිස්ත්‍රික්ක හඳුනාගෙන ඇත. පසුගිය සතිය තුල වාර්තා වූ රෝගීන් විශ්ලේෂණය කර බැලීමේදී අධි අවදානම් සහිත සෞඛ්‍ය නිලධාරී කොට්ඨාස 82ක් හඳුනා ගෙන ඇති බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේය.

ඩෙංගු වෛරසය ශරීරයට ඇතුළු වීම මදුරුවකු මගින් සිදුවන නිසා මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගෙන එම ස්ථාන විනාශ කිරීමෙන් වෛරසය පැතිර යාම පාලනය කලහැකි බව ප්‍රජා විශේෂඥ වෛද්‍ය නිමල්කා පන්නිලහෙට්ටි මහත්මිය පැවසුවාය.

ගෘහස්ත, කාර්යාල, වැඩබිම් ,විශාල ආයතන හා ඉදිකිරීම් සිදුවන ස්ථාන ආශ්‍රිතව ඩෙංගු මදුරුවන් බෝ වීම වැඩි වශයෙන් දැකගත හැකි වේ.මදුරුවකු බෝ වීමට දින හතක පමණ කාලයක් ගතවීම නිසා සතියකට වතාවක් ගෘහස්ත, කාර්යාල, වැඩබිම්, විශාල ආයතන හා ඉදිකිරීම් කටයුතු සිදුවන ස්ථාන වල ජලය රැඳෙන ස්ථාන හඳුනාගෙන ඒවා විනාශ කිරීමට ක්‍රමවේද සැකසිය යුතු බව වෛද්‍යවරිය පෙන්වා දුන්නාය.වර්තමාන තත්ත්වය තුල රටෙහි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැඩ යම් දුරකට නවතා දමා ඇති නිසා එවැනි ස්ථාන හඳුනාගෙන ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකගේ උපදෙස් පරිදි මදුරු මර්දනයට සුදුසු රසායනික ද්‍රව්‍ය ඉසීම කළ යුතුයි.

මේ දිනවල කිසියම් පුද්ගලයකුට උණ , ඇඟපත වේදනාව වැනි රෝග ලක්ෂණ ඇත්නම් වෛද්‍ය උපදෙස් නොපමාව ලබා ගන්නා ලෙස ජාතික බෝවන රෝග මධ්‍යස්ථානයේ කායික රෝග විෂශ්ඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසුවේය. උණ හෝ ඇඟපත වේදනාව ඇත්නම් පැරසිටමෝල් හැර අනෙකුත් වේදනා නාශක නොගන්නා ලෙසත් හැකි ඉක්මනින් පිළිගත් වෛද්‍යවරයකු මුණ ගැසී පුර්ණ රුධිර පරික්ෂාවක් සිදු කරගන්නා ලෙසත් වෛද්‍යවරයා ජනතාවට දැනුම් දුන්නේය.

බස්නාහිර පළාත තුල ඩෙංගු රෝගය පැතිරයාම අවම කිරීමට ජුනි 15 සිට 21 දක්වා විශේෂ ඩෙංගු මර්දන සතියක් නම් කර තිබේ.තම ගෙවත්තේ මදුරුවන් බෝ වන ස්ථාන හඳුනාගෙන ඒවා විනාශ කිරීම හා තම ප්‍රදේශයේ පොදු ස්ථාන වල මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගෙන ඒවා විනාශ කරමින් ඩෙංගු අවදානම තුරන් කරගැනීමට ජනතාවට දායක වනලෙස වසංගත රෝග විශේෂඥ වෛද්‍ය බුද්ධික මහේෂ් මහතා ඉල්ලීමක් කළේය.

Post Views: 18
Previous Post

පොදු ප්‍රවාහන සේවය විධිමත් කිරීමට පියවර – ජනපති

Next Post

IMF කණ්ඩායමක් 20 වනදා දිවයිනට – අගමැති

editor

editor

Next Post

IMF කණ්ඩායමක් 20 වනදා දිවයිනට - අගමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved