• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සුදර්ශනියේ ඉල්ලීමට ජනපති එකඟ වෙලා

4 May 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් ඉදිරිපත් කල 1990 සුවසැරිය ගිලන් රථ සේවයට අලුතින් ගිලන් රථ 112ක් එක්කිරීමට සහ පොරොත්තු ලේඛනයේ සිටින වැඩිහිටියන් සදහා වැඩිහිටි මාසික දීමනාව වෙනුවෙන් රු. මිලියන 5727.36ක මුදලක් වෙන්කිරීමේ යෝජනාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පූර්ණ එකගතාවය පල කර ඇත.

කොවිඩ් මර්දනයේදී සුවිශේෂී කාර්ය භාර්යක් ඉටුකරනු ලබන 1990 සුවසැරිය ගිලන් රථ සේවයට ලංකාව පුරා ග්‍රාමීය ප්‍රදේශවල රෝගීන් ප්‍රවාහනය කිරීම පහසු කිරීම සදහා මෙන්ම සිය කටයුතු බාධාවකින් තොරව ඉටුකරගෙන යාම සදහා මෙසේ ඉල්ලීම් කර ඇත.

1990 සුවසැරිය ගිලන් රථ සේවය සහ වැඩිහිටි මහලේකම් කාර්යාලය පවතින්නේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය යටතේයි.

1990 සුවසැරිය ගිලන්රථ සේවයට මේවන විට දිනකට 5300කට අධික දුරකතන ඇමතුම් ප්‍රමාණයක් ලැබෙන අතර දිනකට 1000කට වඩා වැඩි රෝගීන් ප්‍රමාණයක් රෝහල්ගත කිරීමට දායකවේ. සුවසැරිය ගිලන් රථ සේවයේ කාර්ය මණ්ඩලය 1394ක් සිටින අතර ගිලන් රථ 297කින් යුක්තය. මේ සදහා අලුතින් ගිලන් රථ 112ක් පමණ අවශ්‍යව ඇති අතර ලංකාවේ සියලුම පළාත් ආවරණය වන පරිදි සේවය සපයනු ලබයි. සුවසැරිය ගිලන් රථ සේවය ඩොලර් මිලියන 22ක ඉන්දියානු ආධාර මත ආරම්භ කළ ව්‍යාපෘතියක් වන මෙය ජනතාවට නොමිලේ සේවාව සපයනු ලබන අතර අදවන විට සම්පූර්ණයෙන්ම රජයේ මුදලින් නඩත්තු වන ආයතනයකි.

රු.2000ක් වූ වැඩිහිටි මාසික දීමනාව සදහා පොරොත්තු ලේඛනයේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 238640 දෙනෙකු වන අතර ඒ වෙනුවෙන් රු. මිලියන 5727.36 ක මුදලක් වෙන්කිරිමට යෝජිතය.

සුවසැරිය සදහා අලුතින් ගිලන් රථ ලබාගැනීම සදහා වූ යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත යොමු කිරීමට නියමිතය.

Post Views: 5
Previous Post

කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීමට රජයට හැකියාවක් තියෙනවා- රාජ්‍ය ඇමැති අනුරාධ පවසයි

Next Post

ඔළුවේ ඉපදෙන සෑම සිතිවිල්ලක්ම රටේ නීතියක් නොවන බව ගෝඨා දැනගත යුතුයි – අනුර කියයි

editor

editor

Next Post

ඔළුවේ ඉපදෙන සෑම සිතිවිල්ලක්ම රටේ නීතියක් නොවන බව ගෝඨා දැනගත යුතුයි - අනුර කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සුළු මොහොතකට පෙර තවත් ප්‍රබල  භූ කම්පනයක්

උඩුදුම්බරට භූ චලනයක්

9 January 2026
මදුරෝගේ ආරක්ෂක ප්‍රධානියා ඉවතට

මදුරෝගේ ආරක්ෂක ප්‍රධානියා ඉවතට

8 January 2026
බස් රියදුරු-කොන්දොස්තර මත්වෙලාද ? ජංගම ලැබ් එකෙන් සේරම එළියට!

බස් රියදුරු-කොන්දොස්තර මත්වෙලාද ? ජංගම ලැබ් එකෙන් සේරම එළියට!

8 January 2026
අංක තහඩු නැති 165,000කට අධික වාහන රට පුරා! ජාතික ආරක්ෂාවටත් තර්ජනයක් !

අංක තහඩු නැති 165,000කට අධික වාහන රට පුරා! ජාතික ආරක්ෂාවටත් තර්ජනයක් !

8 January 2026

Recent News

සුළු මොහොතකට පෙර තවත් ප්‍රබල  භූ කම්පනයක්

උඩුදුම්බරට භූ චලනයක්

9 January 2026
මදුරෝගේ ආරක්ෂක ප්‍රධානියා ඉවතට

මදුරෝගේ ආරක්ෂක ප්‍රධානියා ඉවතට

8 January 2026
බස් රියදුරු-කොන්දොස්තර මත්වෙලාද ? ජංගම ලැබ් එකෙන් සේරම එළියට!

බස් රියදුරු-කොන්දොස්තර මත්වෙලාද ? ජංගම ලැබ් එකෙන් සේරම එළියට!

8 January 2026
අංක තහඩු නැති 165,000කට අධික වාහන රට පුරා! ජාතික ආරක්ෂාවටත් තර්ජනයක් !

අංක තහඩු නැති 165,000කට අධික වාහන රට පුරා! ජාතික ආරක්ෂාවටත් තර්ජනයක් !

8 January 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සුළු මොහොතකට පෙර තවත් ප්‍රබල  භූ කම්පනයක්

උඩුදුම්බරට භූ චලනයක්

9 January 2026
මදුරෝගේ ආරක්ෂක ප්‍රධානියා ඉවතට

මදුරෝගේ ආරක්ෂක ප්‍රධානියා ඉවතට

8 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved