• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දේශීය කුකුළු මස් කිලෝවක මිල රුපියල් 100කින් අඩු කරයි

1 August 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට නිෂ්පාදිත කුකුළු මස් කිලෝවක මිල රුපියල් සියයකින් පහත දැමීමට දේශීය කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවෝ එකඟත්වය පළ කල බව කෘෂි කර්ම අමාත්‍යංශය පවසයි.

ඒ, දේශීය කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තය ආරක්ෂා කර ගැනීම සහ පාරිභෝගිකයින්ට අවම මිලක් යටතේ කුකුළු මස් පාරිභෝජනය කිරීමට අවස්ථාව සැලසීම ඉළක්ක කරමින් අද දින (01) පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන නිෂ්පාදන කර්මාන්තකරුවන් සමග පැවැති සාකච්ඡාවකදියි.

මෙම සාකච්ඡාවේදී මේ වනවිට දේශීය කුකුළු මස් නිෂ්පාදනය මෙරට ස්වයංපෝෂිත මට්ටම දක්වා පැමිණ ඇති නිසා එම කර්මාන්තය ඉදිරියටත් රැකගැනීමේ අවශ්‍යතාව රජය විසින් අවධාරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.

කුකුළු මස් ආනයනය කළහොත් දැනට ස්වයංපෝෂිත මට්ටමේ තිබෙන මෙම දේශීය කර්මාන්තය මුළුමනින්ම කඩා වැටිය හැකි බැවින් මෙම කර්මාන්තය ආරක්ෂා කර ගැනීමේ වගකීම සම්බන්ධව ඊයේ (31) අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර එහිදී ජනාධිපතිවරයා විසින් කුකුළු මස් මිල සම්බන්ධව නිෂ්පාදන කර්මාන්තකරුවන් සමග සාකච්ඡා කර අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කිරීමේ වගකීම තමන්ට පැවරූ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ වනවිට වෙළෙඳ පොළේ කුකුළු මස් මිල ඉහළයාමට ආනයනික බඩඉරිඟු කිලෝග්‍රෑම් එකක් සඳහා පනවා ඇති රුපියල් 75ක ආනයනික බද්ද නිසා බවත්, එම බද්ද රුපියල් 25ක් දක්වා අඩු කර දෙන ලෙසත් එම ව්‍යාපාරිකයෝ ඉල්ලා සිටියහ. එමගින් කුකුළු මස් කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 100කින් අඩු කිරීමට ඔවුන් එකඟත්වය පළ කළේය.

මේ සම්බන්ධව ජනාධිපතිවරයා අද (01) දවස තුළ දැනුම්වත් කිරීමට පියවර ගන්නා බව කී අමාත්‍යවරයා ආනයනික බඩඉරිඟු සඳහා වන ආනයනික බද්ද රුපියල් 25 දක්වා අඩු කිරීමේ යෝජනාව ජනාධිපතිතුමන්ට ඉදිරිපත් කිරීමට එකඟවිය. එමෙන්ම රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය පහත වැටෙන අවස්ථාවල එහි වාසිය පාරිභෝගිකයාට ලබා දීම සදහා පියවර ගැනීමටත් ඔවුන් එකඟත්වය පළ කළේය.

දැනට අපේ රටේ කුකුළු කර්මාන්තය තුළ කුකුළු මස් අපනයනය ද සිදු කරනු ලබයි. ඒ අනුව මාසිකව මාලදිවයින හා මැද පෙරදිගට දේශීය කුකුළු මස් අපනයනය කෙරෙන අතර කුකුළු පැටවුන් ද රටවල් ගණානවකට අපනයනය කරනු ලබයි. ඒ මගින් විදේශ විනිමය රටට ලබා දෙන කර්මාන්තයක් වශයෙන් ද මෙම කර්මාන්තය සංවර්ධනය වී තිබේ. කෙසේ වුවත් ලබන වසරේ සිට කුකුළු මස් මිල ගණන් තවදුරටත් අඩු කළ හැකි බව මෙම ව්‍යාපාරිකයෝ පෙන්වා දුන්නේය.

මෙම සාකච්ඡාවට අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගි වුහ.

Post Views: 12
Previous Post

පොලිස් නිලධාරීන්ට හා සිවිල් පුද්ගලයන්ට ත්‍යාග හා ප්‍රශංසා පිරිනැමීම

Next Post

ලෝකයේ කිසිදු රටක බාල බෙහෙතක් ලංකාවට ගෙන එන්නේ නෑ – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

editor

editor

Next Post

ලෝකයේ කිසිදු රටක බාල බෙහෙතක් ලංකාවට ගෙන එන්නේ නෑ - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වගාපාළුවන් ගේ වාර්තාව ආවා !!!

වගාපාළුවන් ගේ වාර්තාව ආවා !!!

12 June 2025
සජබයෙන් පොර කෑවට අපි බය නෑ – (NPP) ව්‍රායි කැලී බල්තසාර්

සජබයෙන් පොර කෑවට අපි බය නෑ – (NPP) ව්‍රායි කැලී බල්තසාර්

12 June 2025
ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

12 June 2025
පොරොන්දම සහ මරණය

පොරොන්දම සහ මරණය

12 June 2025

Recent News

වගාපාළුවන් ගේ වාර්තාව ආවා !!!

වගාපාළුවන් ගේ වාර්තාව ආවා !!!

12 June 2025
සජබයෙන් පොර කෑවට අපි බය නෑ – (NPP) ව්‍රායි කැලී බල්තසාර්

සජබයෙන් පොර කෑවට අපි බය නෑ – (NPP) ව්‍රායි කැලී බල්තසාර්

12 June 2025
ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

12 June 2025
පොරොන්දම සහ මරණය

පොරොන්දම සහ මරණය

12 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වගාපාළුවන් ගේ වාර්තාව ආවා !!!

වගාපාළුවන් ගේ වාර්තාව ආවා !!!

12 June 2025
සජබයෙන් පොර කෑවට අපි බය නෑ – (NPP) ව්‍රායි කැලී බල්තසාර්

සජබයෙන් පොර කෑවට අපි බය නෑ – (NPP) ව්‍රායි කැලී බල්තසාර්

12 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved