• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහරගම ස්ථිර සහ දෛනික සුරාබදු බලපත්‍ර නිකුත් කිරිම අත්හිටුවන්නැයි අගමැති උපදෙස් දෙයි

21 March 2023
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

මින්පසු මහරගම බල ප්‍රදේශය තුළ සුරාබදු බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවන්නැයි මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (20) දින මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම අවස්ථාවේදීය.

සංගීත සන්දර්ශන, කානිවල් සහ විවිධ කාරණා හේතුවෙන් දෛනිකව නිකුත් කෙරෙන සුරාබදු බලපත්‍ර නිකුත් කිරීම ද අත්හිටුවීමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

මහරගම ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘති වල ප්‍රගතිය මෙහිදී විමසා බලනු ලැබූ අතර සමාජ සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන සම්බන්ධයෙන්ද වැඩි අවධානයක් යොමු කෙරිණි. රජයේ නව සමාජ සුබසාධන වැඩසටහන සඳහා ඉල්ලුම්පත්‍ර 13377ක් ලැබී ඇති අතර දැනටමත් 2560 කගේ දත්ත රැස්කර අවසන් බව මෙහිදී අනාවරණය කෙරිණි. සමෘද්ධි සංවර්ධන නිලධාරින් සමාජ සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන සඳහා සම්බන්ධ කර ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා මෙහිදී උපදෙස් දෙනු ලැබීය.

සෞඛ්‍ය අංශයේ ප්‍රගතිය පිළිබඳ විමසා බැලූ අතර ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ හිඟයක් සම්බන්ධයෙන් ද මෙහිදී අනාවරණය කෙරිණී. බොරලැස්ගමුව වැව ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව නගර සභාවට භාරදීමට නියමිතව තිබුණත් ඒ පිළිබඳ වැඩසටහන නිසි පරිදි ක්‍රියාත්මක නොවීම පිළිබඳ නැවත අවධානය යොමුකර අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස ද අග්‍රාමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

මහරගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති, පූජ්‍ය නිකපොත චන්ද්‍රජෝති හිමි, කොළඹ දිස්ත්‍රීක් ලේකම් කේ. ජී විජේසිරි, මහරගම ප්‍රාදේශීය ලේකම් එම්.එම් කේ දිල්රුක්ෂී ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙම අවස්ථාවට එක්විය.

Post Views: 10
Previous Post

කිකිලි බිත්තර රක්වන මධ්‍යස්ථානය උතුරු මැද ආණ්ඩුකාරවරයාගේ අතින් විවෘත වේ

Next Post

IMF එකඟතා ගිවිසුම හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා -ජනපති

editor

editor

Next Post

IMF එකඟතා ගිවිසුම හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා -ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
‘නොසැලෙන ප්‍රතිරෝධයකට මුහුණ දීමට සූදානම් වන්න’ ට්‍රම්ප්ගේ ආක්‍රමණික තර්ජන හමුවේ කියුබානු ජනාධිපතිගෙන් ප්‍රබල ප්‍රතිචාරයක්

‘නොසැලෙන ප්‍රතිරෝධයකට මුහුණ දීමට සූදානම් වන්න’ ට්‍රම්ප්ගේ ආක්‍රමණික තර්ජන හමුවේ කියුබානු ජනාධිපතිගෙන් ප්‍රබල ප්‍රතිචාරයක්

19 March 2026
ඔන්ලයින් ක්‍රීඩා සඳහා වන  නව නීති ලිහිල් කිරීමට  ඉන්දීය මධ්‍යම රජය පියවර ගනී

ඔන්ලයින් ක්‍රීඩා සඳහා වන නව නීති ලිහිල් කිරීමට ඉන්දීය මධ්‍යම රජය පියවර ගනී

19 March 2026
බාල ගල් අඟුරු නිසා  නොරොච්චෝලේ බලාගාරය අවදානමක

බාල ගල් අඟුරු නිසා නොරොච්චෝලේ බලාගාරය අවදානමක

19 March 2026
බැරන් ට්‍රම්ප්ගේ රහසිගත ඡායාරූපයක් පිටවීම ගැන මෙලානියා ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

බැරන් ට්‍රම්ප්ගේ රහසිගත ඡායාරූපයක් පිටවීම ගැන මෙලානියා ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

19 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

‘නොසැලෙන ප්‍රතිරෝධයකට මුහුණ දීමට සූදානම් වන්න’ ට්‍රම්ප්ගේ ආක්‍රමණික තර්ජන හමුවේ කියුබානු ජනාධිපතිගෙන් ප්‍රබල ප්‍රතිචාරයක්

‘නොසැලෙන ප්‍රතිරෝධයකට මුහුණ දීමට සූදානම් වන්න’ ට්‍රම්ප්ගේ ආක්‍රමණික තර්ජන හමුවේ කියුබානු ජනාධිපතිගෙන් ප්‍රබල ප්‍රතිචාරයක්

19 March 2026
ඔන්ලයින් ක්‍රීඩා සඳහා වන  නව නීති ලිහිල් කිරීමට  ඉන්දීය මධ්‍යම රජය පියවර ගනී

ඔන්ලයින් ක්‍රීඩා සඳහා වන නව නීති ලිහිල් කිරීමට ඉන්දීය මධ්‍යම රජය පියවර ගනී

19 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved