• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

යුද්ධයට දිවි දුන් රණවිරුවන් සිහි කරමින් අග්‍රාමාත්‍යවරයාට පොපි මල පළඳවයි

27 October 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සාමාජිකයෝ ඊයේ (26) දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සංකේතාත්මකව පොපි මල පැළඳවුහ.

ලොව පුරා යුද්ධයට දිවි පිදූ රණවිරුවන් සිහිගන්වන ලෝක පොපි මල් දිනය ලබන නොවැම්බර් 11වැනිදාට යෙදී තිබේ.

කොවිඩ් වසංගතය හේතුවෙන් ලෝක පොපි මල් දින සැමරුම ලබන 14 වැනිදා ඉතා චාම්ව සැමරීමට ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය සැළසුම් කර ඇත.

පොපි මල් අලෙවියෙන් ලැබෙන ආදායම සෑම වර්ෂයකම ප්‍රධාන වශයෙන් විශ්‍රාමික රණවිරුවන්ගේ සුබ සාධන කටයුතුවලට යොමු කරයි.

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය ප්‍රකාශයට පත් කළ වාර්ෂික සඟරාව “Veteran” මෙහිදී එම සංගමයේ සභාපති මේජර් ජනරල් උපුල් පෙරේරා (විශ්‍රාමික) විසින් අග්‍රාමාත්‍යවරයාට පිළිගන්වන ලදි.

මෙම අවස්ථාවට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති මේජර් ජනරල් උපුල් පෙරේරා (විශ්‍රාමික) උප සභාපති මේජර් ජෙනරාල් මහින්ද අඹන්පොල (විශ්‍රාමික) ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Post Views: 8
Previous Post

මේඩ් ඉන් ශ්‍රී ලංකා” සන්නාමය සහිත වාහන අපේ මහ පාරේ ගමන් කිරීම වැඩි ඈතක නෙමෙයි – කර්මාන්ත අමාත්‍ය විමල්

Next Post

රෙජිස්ටාර් තනතුර සමඟ සාමදාන විනිශ්චයකාරකම පිරිනමන්න – අගමැති

editor

editor

Next Post

රෙජිස්ටාර් තනතුර සමඟ සාමදාන විනිශ්චයකාරකම පිරිනමන්න - අගමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වසන්ත සමරසිංහට මෙච්චර වත්කම් “ක්‍රිප්ටෝකරන්සි” නිසාද?

වසන්ත සමරසිංහට මෙච්චර වත්කම් “ක්‍රිප්ටෝකරන්සි” නිසාද?

18 September 2025
බැකෝ සමන්ගේ බිරිද තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ

බැකෝ සමන්ගේ බිරිද තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ

18 September 2025
පාකිස්ථානයට ලකුණු 41 ක ජයක්

පාකිස්ථානයට ලකුණු 41 ක ජයක්

18 September 2025
තුසිත හල්ලොලුවට ඇප ලැබෙයි

තුසිත හල්ලොලුවට ඇප ලැබෙයි

18 September 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වසන්ත සමරසිංහට මෙච්චර වත්කම් “ක්‍රිප්ටෝකරන්සි” නිසාද?

වසන්ත සමරසිංහට මෙච්චර වත්කම් “ක්‍රිප්ටෝකරන්සි” නිසාද?

18 September 2025
බැකෝ සමන්ගේ බිරිද තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ

බැකෝ සමන්ගේ බිරිද තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ

18 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved