• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොවිඩ් එන්නත් දෙවන මාත්‍රාව ලබා දී ඇත්තේ ලක්ෂ 13 කටයි

5 July 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා දෙකම ලබා දී ඇත්තේ 1,250,443 කට පමණක් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒ අනුව කොවිෂිල්ඩ් එන්නතේ පලමු මාත්‍රාව 925,242 කටත් එහි දෙවන මාත්‍රාව 384,047 කට ලබා දී ඇත.

එසේම සයිනෙෆාම් එන්නතේ පලමු මාත්‍රාව 1,931,714 කටත් එහි දෙවන මාත්‍රාව 851,969 කටත් ලබා දී ඇති අතර ස්පුට්නික් වී එන්නතේ පලමු මාත්‍රාව 114,795 කටත් එහි දෙවන මාත්‍රාව 14,427 ක් ලබා දී ඇත.

ඒ අනුව කොවිෂ්ල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව නොලැබුණු පිරිස 541,195 කි.

සයිනෙෆාම් එන්නතේ දෙවන මාත්‍රාව නොලැබු පිරිස 1,079,745 ක් වන අතර ස්පුට්නික් වී එන්නතේ දෙවන මාත්‍රාව නොලැබුණු පිරිස 100,368 ක් බව වසංගත රෝග අංශය 2021.07.04 මාධ්‍ය වෙත නිකුත් කල නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

The second dose of Kovid vaccine has been given to 1.3 million people

The Epidemiology Unit says that only 1,250,443 corona vaccines have been given in Sri Lanka. Accordingly, the first dose of Kovichield vaccine was given to 925,242 and the second dose to 384,047.

The first dose of Cyanoform was given to 1,931,714 and the second dose to 851,969, while the first dose of Sputnik was given to 114,795 and the second dose was given to 14,427.

Accordingly, 541,195 people did not receive the second dose of the Kovishld vaccine.

The number of people who did not receive the second dose of Cyanoform vaccine was 1,079,745 while the number of people who did not receive the second dose of the Sputnik vaccine was 100,368.

Post Views: 3
Previous Post

පළාත් සංචරණ සීමා ජුලි 19 වනදා දක්වා දිර්ඝ කරයි

Next Post

ගෝලීය බාලදක්ෂ සංස්කෘතික ජම්බෝරිය” ජාත්‍යන්තරයට හඳුන්වා දීම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

editor

editor

Next Post

ගෝලීය බාලදක්ෂ සංස්කෘතික ජම්බෝරිය” ජාත්‍යන්තරයට හඳුන්වා දීම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved