• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නගා සිටුවීමට සහයෝගය දක්වයි

23 September 2022
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කර්මාන්ත ප‍්‍රමිතීන් සකස් කිරීම හා නියාමනය මෙන්ම SLS ප‍්‍රමිති සහතික නිකුත් කිරීමේ ජාතික ආයතනය වන ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය (SLSI) සිය කාර්ය භාරයෙහි වැදගත් කම අවබෝධ කර ගනිමින් මෙරට ආර්ථිකයේ කොදුනාරටිය වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙත සිය සහයෝගය ලබා දීමට කැපවී කටයුතු කරනු ලබයි.

එහි දැවැන්ත පියවරක් ලෙස 2021 සැප්තැම්බර් මාසයේ සිට 2022 සැප්තැම්බර් මාසය දක්වා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 1000කට අධික පිරිසක් වෙත පුහුණු වැඩසටහන්, දැනුවත් කිරීමේ වැඩසටහන්, වැඩමුළු හා පුහුණු සැසි විශාල ප‍්‍රමාණයක් ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය විසින් සංවිධානය කරනු ලැබුවේ සමස්ත ජාතික ආර්ථිකයේ උනන්තිය වෙනුවෙන් සිය දායකත්වය ලබා දෙමිනි.

ශ‍්‍රී ලාංකේය ව්‍යවසායකයන් වෙනුවෙන් ක‍්‍රියාත්මක කළ මෙම සියලූ වැඩසටහන්හි අරමුණ මෙරට පාරිභෝගිකයා වෙත වෙළෙ`දපොල විශ්වාසය හා පිළිගැනීම ලබා දීමට අවැසි උසස් තත්වයේ නිෂ්පාදන හා සේවාවන් ලබා දීම සහ ඒවා පාරිභෝගිකයා වෙත ලබා දීමට අවශ්‍ය ම`ග පෙන්වීම හා ඒ වෙනුවෙන් අවශ්‍ය සහයෝගය ලබා දීමයි. විශේෂයෙන් එහිදී පාරිභෝගික ආරක්ෂාව හා ඉහළ ව්‍යාපාර කාර්ය සාධනය වෙනුවෙන් ගුණාත්මකභාවයේ සහ ප‍්‍රමිතිකරණයේ වැදගත්කම පිළිබ`ද ව්‍යවසායකයින් දැනුවත් කිරීම කෙරෙහිද අවධාරණය කරන ලදී. ඔවුන්ගේ සහයෝගයෙන් පවත්වනු ලැබූ විවිධ පුහුණු සැසි හා වැඩසටහන් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ජාත්‍යන්තර තත්වයන්ට අනුකූලව නිෂ්පාදන සිදු කිරීමේ සහ සේවා සැපයීමේ වැදගත්කම පිළිබදවද අවදානය යොමු කළ අතර ඒ තුළින් ජාත්‍යන්තර පාරිභෝගිකයින් ආකර්ෂණය කර ගැනීමට මෙන්ම ඔවුන්ගේ වෙළෙ`දපොල තව දුරටත් ඉහළ නංවා ගැනීමටත්, වෙළෙ`දපොල හා සම්බන්ධවීමට හැකි ආකාරය පිළිබ`දවත් දැනුවත් කරන ලදී.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්/ ප‍්‍රධාන විධායක නිලධාරී ආචාර්ය සිද්ධිකා ජී සේනාරත්න මහත්මිය ‘‘අපගේ පාරිභෝගිකයින්ගේ වගේම ව්‍යවසායකයන්ගේත් ජීවන තත්වය ඉහළ නැංවීම වෙනුවෙන් අපි කැපවී කටයුතු කරනවා. පාරිභෝගිකයින්ට පිළිගත හැකි උසස් තත්වයේ නිෂ්පාදන හා සේවා සහතික කිරීම තුළින් ව්‍යාපාරයන්ට පාරිභෝගිකයින් අතර නමක් දිනා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම ජාත්‍යන්තර වෙළෙ`දපොලේ නමක් දිනා ගෙන සිටින ශ‍්‍රී ලංකාවටද ඒ තුළින් කීර්තියක් අත්කරගත හැකියි. අප වර්තමානයේදී අත්වි`දින අභියෝග සම`ග ජාත්‍යන්තර වෙළෙ`දපොල ආකර්ෂණය කර ගැනීමට මෙන්ම ශ‍්‍රී ලංකාවට දිගු කාලීන ප‍්‍රතිලාභ හා ස්ථාවරභාවය සහතික කිරීමට ඇති හො`දම ක‍්‍රමය වන්නේ ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුකූල උසස් තත්වයේ අපනයන භාණ්ඩ හා සේවා නිර්මාණය කිරීම හො`දම ක‍්‍රමය ලෙසයි අපි දකින්නේ.

ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය ලෙස අපි අපගේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාකයින්ට සහාය වීම මෙන්ම ඔවුන්ට අනාගත තිරසාර” ශක්තිමත් වර්ධනයක් සහතික කිරීම ස`දහා මෙම වැඩපිළිවෙල අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට කටයුතු කරනවා’’ යනුවෙන් පවසා සිටියාය.

ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය විසින් සංවිධානය කරනු ලබන වැඩමුළු, පුහුණු වැඩසටහන් හා දැනුවත් කිරීමේ වැඩසටහන් ව්‍යවසායකයින්ට ඉතා වැදගත් වන Vidatha, GMP, ISO 9001, ISO 22000, HACCP, SLS ආදී පද්ධති සහතික කිරීම ඇතුළු ක්ෂේත‍්‍ර රැසක් අනාවරණය කරනු ලබයි. SLS සහතිකරණය හා කාබනික සහතිකකරණය යන පද්ධති සහතික කිරීමද මීට ඇතුළත් වේ. ඒ ස`දහා අවශ්‍ය පරීක්ෂණ, ප‍්‍රමිතිකරණය, ආනයන – අපනයන පරීක්ෂාව සහ වෙනත් තීරණාත්මක අවශ්‍යතා වැනි ක්ෂේත‍්‍රද මේ තුළින් ආවරණය කිරීමට විශේෂත්වයකි.

පසුගිය වසර තුළ ආහාර” කෘෂිකර්මාන්තය” රෙදිපිළි හා ඇ`ගලූම් වැනි කර්මාන්තයන්හි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඉලක්ක කර ගනිමින් මෙම වැඩසටහන් ක‍්‍රියාත්මක කළ ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය ඉදිරියේදී වෙනත් කර්මාන්තයන්හි ව්‍යවසායකයන්ද ඒ වෙත එක් කර ගැනීමට කටයුතු කරගනිමින් සිටින්නේ එම ප‍්‍රතිලාභ ඔවුන් වෙත ලබා දීමේ අරමුණෙනි. ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයේ මෙම වැඩපිළිවෙල වෙනුවෙන් දිවයින පුරා පිහිටි දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල, කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා සමෘද්ධි සංවර්ධන දේපාර්තමේන්තුව මෙන්ම ප‍්‍රාදේශීය ස්වේච්ඡd සේවකයන්ගේ සහයෝගයද නොඅඩුව හිමි විය.

 

Post Views: 4
Previous Post

මාතලේ ජලාශවලට මත්ස්‍ය පැටවුන් මිලියන 3 ක් තැන්පත් කිරීමට සැලසුම්

Next Post

මාතලේ ගොවින්ට පොහොර ලබා දෙයි

editor

editor

Next Post

මාතලේ ගොවින්ට පොහොර ලබා දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved