• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවේ එන්නත්කරණ ක්‍රියාවලිය වඩාත් සාර්ථකයි. – ඊජිප්තු තානාපති

27 September 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ලොව බොහෝ දියුණු රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ එන්නත්කරණ ක්‍රියාවලිය වඩාත් සාර්ථකව මෙන්ම වේගවත්ව ක්‍රියාත්මක කෙරෙන බව ඊජිප්තු තානාපති Hussein El Saharty මහතා පැවසු බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

තානාපතිවරයා මේ බව පැවසුවේ අද (27) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා හමුවූ අවස්ථාවේදීය. ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක එන්නත්කරණ වැඩපිළිවෙල දැඩි ඇගයීමට ලක් කෙරෙන බවත් තානාපතිවරයා කියා සිටියේය.

ඊජිප්තුවේ සයිනොවැක්ස් එන්නත නිෂ්පාදනය කෙරෙන බවත් මෙයට අමතරව කොවිඩ් ආශ්‍රිත රෝගී තත්ත්වයන් ඉලක්ක කර ලබා දිය හැකි ඖෂධ වර්ගද එරට නිෂ්පාදනය කෙරෙන බවත් ඒ මහතා කීය.

ඉදිරියේදී ඖෂධ සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුම් ඔස්සේ ශ්‍රී ලංකාව හා ඊජිපතුව අතර ඉතා ඵලදායී වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීමට අවධානය යොමු කෙරෙන අතර පවතින මිත්‍රත්වය හා සබඳතාවය ඉදිරියටත් පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙස ද තානාපතිවරයා ඉල්ලා සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා, මෙරට එන්නත්කරණ ක්‍රියාවලිය මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින බවත් අවුරුදු 20 -29 ත් අතර පිරිස් සඳහා වන එන්නත්කරණය සම්බන්ධයෙන් මේ වන විට දැඩි අවධානය යොමු කර ඇති බවත් කීය. විශ්ෂයෙන් ඉදිරියේදී පොදු ස්ථාන කරා ඇතුළු වීමේදී පූර්ණ එන්නත්කරණ කාඩ්පත සලකා බැලිය හැකි ක්‍රමවේදයක් පිළිබඳව අධ්‍යයනය කෙරෙන බවද පැවසීය.

මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් සහභාගි විය.

Post Views: 2
Previous Post

අලුත් විදිහක ඉඩම් මංකොල්ලක් වෙන බව විපක්ෂනායක කියයි

Next Post

රට ඉබාගාතයේ ..ආණ්ඩුව ජාවාරම්කාරයින් සනසනවා – ජවිපෙ

editor

editor

Next Post

රට ඉබාගාතයේ ..ආණ්ඩුව ජාවාරම්කාරයින් සනසනවා - ජවිපෙ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඇමතිගේ කකුලෙන් අදින නිලධාරීන්  පැනලා යන අශ්වයො ගැනත් අනාවරණයක්

ඇමතිගේ කකුලෙන් අදින නිලධාරීන් පැනලා යන අශ්වයො ගැනත් අනාවරණයක්

11 August 2025
ට්‍රම්ප් 20%ක් දක්වා බදු අඩු කලාට සතුටු වෙන්න දෙයක් නැහැ – වීඩියෝ සහිතයි

ට්‍රම්ප් 20%ක් දක්වා බදු අඩු කලාට සතුටු වෙන්න දෙයක් නැහැ – වීඩියෝ සහිතයි

11 August 2025
මාලිමාව දිලිත්ව නිදොස් කරයි – ඝාතන රැල්ල ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් ද?

මාලිමාව දිලිත්ව නිදොස් කරයි – ඝාතන රැල්ල ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් ද?

11 August 2025
අම්බලන්ගොඩ අධිවේගී මාර්ගයේ මාරක අනතුරක්

අම්බලන්ගොඩ අධිවේගී මාර්ගයේ මාරක අනතුරක්

11 August 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇමතිගේ කකුලෙන් අදින නිලධාරීන්  පැනලා යන අශ්වයො ගැනත් අනාවරණයක්

ඇමතිගේ කකුලෙන් අදින නිලධාරීන් පැනලා යන අශ්වයො ගැනත් අනාවරණයක්

11 August 2025
ට්‍රම්ප් 20%ක් දක්වා බදු අඩු කලාට සතුටු වෙන්න දෙයක් නැහැ – වීඩියෝ සහිතයි

ට්‍රම්ප් 20%ක් දක්වා බදු අඩු කලාට සතුටු වෙන්න දෙයක් නැහැ – වීඩියෝ සහිතයි

11 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved