• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දකුණු කොරියානු දූෂණ විරෝධී සහ සිවිල් අයිතිවාසිකම් කොමිසමේ උප සභාපතිවරයා කථානායකවරයා හමුවෙයි

22 May 2024
in දේශීය, පුවත්
දකුණු කොරියානු දූෂණ විරෝධී සහ සිවිල් අයිතිවාසිකම් කොමිසමේ උප සභාපතිවරයා කථානායකවරයා හමුවෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දකුණු කොරියාවේ දූෂණ විරෝධී සහ සිවිල් අයිතිවාසිකම් කොමිසමේ උප සභාපති සහ මහලේකම් චුං ස්යුං-යුන් (Chung Seung-yun) මහතා ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු දූත පිරිසක් ඊයේ (21) දින පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය.

මෙහිදී අදහස් දැක්වූ චුං ස්යුං-යුන් මහතා පවසා සිටියේ පසුගිය වසරේ ශ්‍රී ලංකාව තුළ සම්මත වූ දූෂණ විරෝධී පනත ඉතා ශක්තිමත් පනතක් බවයි. මේ අතර, අල්ලස් හා දූෂණ වැළැක්වීම සඳහා දකුණු කොරියාවේ ක්‍රියාත්මක වන රාජ්‍ය ආයතන සඳහා අඛණ්ඩතා තක්සේරු කිරීමේ ක්‍රමය (Integrity Assessment System) ශ්‍රී ලංකාව තුළ හඳුන්වාදීම සඳහා සහාය දීමට තමන් සූදානම් බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ සම්මත වූ දූෂණ විරෝධී පනත සම්පූර්ණයෙන්ම ස්වාධීන වන අතර ඒ අනුව අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ස්වාධීනව කටයුතු කිරීමට හැකි වන බවයි. එමෙන්ම සහාය දක්වන අනෙකුත් රටවල් සමඟ එක්ව මෙය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද කථානායකවරයා පැවසීය.

මෙයට අමතරව, දකුණු කොරියාවේ දූෂණ විරෝධී නීතියේ ක්‍රියාවලිය, විමර්ශන කටයුතුවල ස්වභාවය පිළිබඳව මෙහිදී අවධානය යොමු වූ අතර, අල්ලස් හා දූෂණ සම්බන්ධයෙන් මෙරට ජනතාව අතර දැනුවත් බව වැඩි කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

මෙම හමුවේ පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න සහ සහකාර මහලේකම් හංස අබේරත්න යන මහත්වරු මෙන්ම, දකුණු කොරියාවේ දූෂණ විරෝධී සහ සිවිල් අයිතිවාසිකම් කොමිසමේ අධ්‍යක්ෂ ලී බියම් සියෝක්, නියෝජ්‍ය අධ්‍යක්ෂ මූන් ජොන්ග්පිල්, සහකාර අධ්‍යක්ෂ ලී කා යොන්, අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් එම්.ආර්.වයි.කේ. උඩුවෙල සහ සහකාර අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.එම්.ඩී.ටී. බණ්ඩාර යන මහත්ම මහත්මීන් ද මෙම හමුවට සහභාගී වූහ.

Post Views: 19,875
Previous Post

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 56 වන ඔසුසල වැල්ලවත්ත නගරයේ විවෘත කෙරේ

Next Post

අපි රාජපක්ෂවරුන් සමඟ සිටින්නේ බොහෝම ආඩම්බරයෙන් – මන්ත්‍රී තිස්ස

editor ttvnews

editor ttvnews

Next Post
ඡන්ද හැසිරෙන තත්වය කියන්න පුළුවන් මේ රටේ ඉන්න එකම දේශපාලනඥයා බැසිල් බව මන්ත්‍රී කුට්ටිආරච්චි කියයි

අපි රාජපක්ෂවරුන් සමඟ සිටින්නේ බොහෝම ආඩම්බරයෙන් - මන්ත්‍රී තිස්ස

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මඩකලපුව කාන්තා සංවිධාන ජාතික කාන්තා කොමිසමක් ඉල්ලා ජනාධිපතිවරයාට පෙත්සමක් ඉදිරිපත් කරයි

මඩකලපුව කාන්තා සංවිධාන ජාතික කාන්තා කොමිසමක් ඉල්ලා ජනාධිපතිවරයාට පෙත්සමක් ඉදිරිපත් කරයි

9 March 2026
ක්ෂුද්‍ර මූල්‍ය පනතට එරෙහිව දැඩි විවේචන ග්‍රාමීය කාන්තාවන් තවදුරටත් ණය උගුලක සිරවීමේ අවදානමක්

ක්ෂුද්‍ර මූල්‍ය පනතට එරෙහිව දැඩි විවේචන ග්‍රාමීය කාන්තාවන් තවදුරටත් ණය උගුලක සිරවීමේ අවදානමක්

9 March 2026
රුපියල් මිලියන 243ක නීතිවිරෝධී වත්කම් චෝදනාවට සජින් වාස් ගුණවර්ධන අත්අඩංගුවට

රුපියල් මිලියන 243ක නීතිවිරෝධී වත්කම් චෝදනාවට සජින් වාස් ගුණවර්ධන අත්අඩංගුවට

9 March 2026
බංග්ලාදේශයේ සියලුම විශ්වවිද්‍යාල හෙට සිට වසා දැමේ

බංග්ලාදේශයේ සියලුම විශ්වවිද්‍යාල හෙට සිට වසා දැමේ

9 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මඩකලපුව කාන්තා සංවිධාන ජාතික කාන්තා කොමිසමක් ඉල්ලා ජනාධිපතිවරයාට පෙත්සමක් ඉදිරිපත් කරයි

මඩකලපුව කාන්තා සංවිධාන ජාතික කාන්තා කොමිසමක් ඉල්ලා ජනාධිපතිවරයාට පෙත්සමක් ඉදිරිපත් කරයි

9 March 2026
ක්ෂුද්‍ර මූල්‍ය පනතට එරෙහිව දැඩි විවේචන ග්‍රාමීය කාන්තාවන් තවදුරටත් ණය උගුලක සිරවීමේ අවදානමක්

ක්ෂුද්‍ර මූල්‍ය පනතට එරෙහිව දැඩි විවේචන ග්‍රාමීය කාන්තාවන් තවදුරටත් ණය උගුලක සිරවීමේ අවදානමක්

9 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved