• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නිල්වලා ගංගාවේ ලවන බාධකය නිසා ඉදිරියේ දී මාතර නගරය යටවීමේ අවදානමක් – විපක්ෂනායක සජිත්

4 October 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මාතර නගරය අනාරක්ෂිත වී ඇති බවත් ගංගා ජලය නිසි ආකාරයෙන් බැස නොයාම නිසා කුඹුරු අක්කර 12000ක් පමණ විනාශ වි ඇති බවත් ඒ නිසා ගොවීන්ගේ ජීවිකාව සිදුකර ගැනීමට නොහැකි වී ඇති බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (04) පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.

එහිදී විපක්ෂනායකවරයා පවසා සිටියේ මාතර නිල්වලා ගංගාවේ ඉදිකර ඇති ලවන බාධාකය නිරීක්ෂණය කරන්න පසුගිය දා එහි ගිය අවස්ථාවේ දී එය බරපතල ඛේදවාචකයක් බවට පත්ව ඇති බවට නිරික්ෂණය වු බවත් ඒ නිසා ගංගා හරස්කඩ දැඩි ලෙස අවහිර වී ඇති බවත් එම නිසා මෙතෙක් ආරක්ෂිතව පැවැති කිරලකැලේ, කඩවැද්දුව හා කද්දුව යන වාරිමාර්ග ව්‍යාපාර මෙන්ම මාතර නගරය ද අනාරක්ෂිත වී ඇති බවයි.

වැසි තත්ත්වයත් සමඟ මෙම ගැටලුව උග්‍ර වී ඇති බවත් විවිධ සාකච්ඡාවලින් අනතුරුව එකඟතාවලට පැමිණියත් එම එකඟතා ක්‍රියාත්මක නොකිරීමට වගකිවයුතු බලධාරීන් කටයුතු කර නොමැති බවත් ඇතැම් රාජ්‍ය ආයතන සිය අභිමතය පරිදි කටයුතු කරන හෙයින් මෙමඟින් පීඩාවට පත්ව ඇති ජනතාවට කඩිනම් පියවර ගන්නා ලෙස හෙතෙම පැවසිය.

මෙම ව්‍යාපාති වාර්තාව අනුව Collapsible Gate දැමීමට යෝජනා වුවත් අමාත්‍යාංශ දෙකක ලේකම්වරු දෙදෙනකු එකට එකතු වී එම Collapsible Gate දැමීම අවශ්‍ය නොවන බවට තීන්දු කර ඇති බවත් මෙම ලවන බාධාකය ඉදිකිරිමට පෙර පිට පිට කන්න 7ක් සහ බාධකය ඉදිකිරීමෙන් පසු මෙම කන්නයට අමතරව කන්න 2ක් හානි වුවත් මෙම හානි වූ කන්න 10 සදහා තවම වන්දි හෝ ලබා දී නොමැති බවත් ඒ සදහා විශාල මුදලක් වැය කරත් අපේක්ෂිත ප්‍රතිඵල ලැබී නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙම බාධකය හේතුවෙන් ගංගාවේ ජල ධාරිතාව ඉහල ගොස් අකුරැස්ස මාලිම්බඩ හා මාතර අවට ඇති වේලි කැඩී ගොස් ඉදිරියේ දී මාතර නගරය ජලයෙන් යටවිය හැකි බැවින් මේ සදහා කඩිනම් පියවර ගන්නා ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී ඉල්ලා සිටියේය.

Post Views: 2
Previous Post

විවිධ රජයන් අතර මග නතර කර ඇති නිවාස 98,000 ක ඉදිකිරීම් කඩිනමින් නිම කරනවා – සභාපති රජීව්

Next Post

මඩේ එරුනු අලි පැටවෙකු ගොඩ ගනි

editor

editor

Next Post

මඩේ එරුනු අලි පැටවෙකු ගොඩ ගනි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

17 May 2025
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025

Recent News

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

17 May 2025
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

17 May 2025
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved