• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අභියෝග, බාධක පැමිණියත් අතහැරිය නොහැකි ජාතික වගකීම් සහ යුතුකම් සමූදායක් තිබෙනවා – ජනපති

23 August 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රට හමුවේ කුමන අභියෝග, බාධක පැමිණියත් අතහැරිය නොහැකි ජාතික වගකීම් හා යුතුකම් සමුදායක් ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඓතිහාසික දළදා පෙරහර මංගල්‍යය සාර්ථකව පවත්වා, සමාප්ත කළ බව සැලකිරීමට මහනුවර ජනාධිපති මන්දිරයේ දී අද (23) පස්වරුවේ පැවති උත්සවයේදීය.

එහි පළමු තැන දළදා සමිඳුන් වෙනුවෙන් කැපවීමෙන් පවත්වන පුද පූජාවන්ට අයත් බව ඉතිහාසයේ සිට පාලකයන් විශ්වාස කර ඇති බව ජනාධිපතිතුමා විසින් පෙන්වා දෙනු ලැබිණ.

ශයේ විචිත්‍ර සංස්කෘතික මංගල්‍යය ලෙසින් පිළිගනු ලබන මහනුවර ඇසළ පෙරහර, පෞරාණික චාරිත්‍රානුකූලව සාර්ථකව පවත්වා, අවසන් කළ බව දැක්වෙන ඇසළ පෙරහර සංදේශය ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ, ප්‍රදීප් නිලංග දෑල මහතා ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

පෙරහරේ ගමන් කළ අලි ඇතුන් වෙනුවෙන්, බන්දා හස්තියාට පලතුරුවලින් සංග්‍රහ කිරීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණ.

අනතුරුව ජනාධිපතිවරයා දියවඩන නිලමේ ඇතුළු බස්නායක නිලමේවරු සහ පෙරහරට ඝෘජු දායකත්වය දුන් රාජ්‍ය නිලධාරීන් සමග සමූහ ඡායාරූපයකට පෙනී සිටියහ.

දියවඩන නිලමේ නිලංග දෑල මහතා සංදේශය ඉදිරිපත් කරමින් කොවිඩ් වසංගතය හමුවේ වුවද ඓතිහාසික දළදා පෙරහර මංගල්‍යය සාර්ථකව පැවැත්වීමට සහාය දුන් රජයටත්, සියලු පාර්ශ්වයන්ටත් සිය ස්තූතියි පිරිනැමීය.

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය නියමයන් ආරක්ෂා කර, මෙවර පෙරහර මංගල්‍ය පවත්වා අතීත වගකීම, අනාගත පරපුරට පෙන්වා දීමට හැකි වූ බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

දළදා සමිඳුන් වෙනුවෙන් කරන කැපවීම රටත්, ජාතියත් වෙනුවෙන් කරන කැපකිරීමක් ලෙස සලකන බව ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

 

 

President Gotabaya Rajapaksa says that despite the challenges and obstacles the country would have to face, there are a number of national responsibilities and duties that need to be fulfilled.
 
The President noted that the rulers throughout history had believed that the rituals and offerings conducted on behalf of and devoted to the Sacred Tooth Relic as the foremost duty.
 
The President made these remarks during the ceremony organised to mark the successful completion of the historical Dalada Perahera at the President’s House, Kandy this evening (23).
 
The Esala Perahara Sandheshaya (scroll) to indicate that the Kandy Esala Perahara, which is known to be the most vibrant cultural festival of the country, has been successfully concluded in line with historical traditions was handed over to the President by Diyawadana Nilame Pradeep Nilanga Dela, the Chief Custodian of the Dalada Maligawa.
 
The President offered fruits to the elephant ‘Bandhaa’ symbolically marking the offer of fruits to all elephants and tuskers that participated in the procession.
The President posed for a group photo with Diyawadana Nilame, Basnayaka Nilames and public servants who provided assistance to the conduct of Perahera.
While presenting the Sandheshaya (scroll), Diyawadana Nilame Nilanga Dela expressed gratitude to the government and all others for providing assistance to conduct the historical Dalada Perahera successfully even amidst the COVID-19 pandemic.
 
President Rajapaksa said that ‘We preserved the ancient tradition by holding this year’s Dalada Perahera festival while strictly adhering to the health guidelines in the wake of COVID-19 pandemic in order to carry forward this important tradition to our future generations.’
 
The President furthermore said that the veneration to the most Sacred Tooth Relic could be considered as a commitment made towards the country and nation.
Secretary to President P.B. Jayasundera and government officials were present on the occasion.
Post Views: 2
Previous Post

ඔක්සිජන් අරන් ශක්ති දිවයිනට

Next Post

කොවිඩ් රෝගයෙන් ස්වයං රැකවරණයට අවශ්‍ය වැඩපිළීවෙලක් සඳහා සාකච්ඡා කෙරේ

editor

editor

Next Post

කොවිඩ් රෝගයෙන් ස්වයං රැකවරණයට අවශ්‍ය වැඩපිළීවෙලක් සඳහා සාකච්ඡා කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

9 May 2025
නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

8 May 2025
පුරපති පුටුවට පොහොට්ටුවේ සහය කාටද ?

පුරපති පුටුවට පොහොට්ටුවේ සහය කාටද ?

8 May 2025
පුරපති සටනේ ආණ්ඩුවේ සහය ව්‍රායි ට

පුරපති සටනේ ආණ්ඩුවේ සහය ව්‍රායි ට

8 May 2025

Recent News

අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

9 May 2025
නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

8 May 2025
පුරපති පුටුවට පොහොට්ටුවේ සහය කාටද ?

පුරපති පුටුවට පොහොට්ටුවේ සහය කාටද ?

8 May 2025
පුරපති සටනේ ආණ්ඩුවේ සහය ව්‍රායි ට

පුරපති සටනේ ආණ්ඩුවේ සහය ව්‍රායි ට

8 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

9 May 2025
නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

8 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved