• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තිරසර දියවර යටතේ ජංගම ජල තත්ත්ව පරීක්ෂණ වැඩසටහන් අද සිට ඇරඹෙයි

17 March 2026
in දේශීය, පුවත්
තිරසර දියවර යටතේ  ජංගම ජල තත්ත්ව පරීක්ෂණ  වැඩසටහන් අද සිට ඇරඹෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ලෝක ජල දිනයට සමගාමීව ක්‍රියාත්මක කෙරෙන “තිරසර දියවර” ජාතික වැඩසටහන යටතේ ජංගම ජල තත්ත්ව පරීක්ෂණ මාලාවක් අද (17) සිට ආරම්භ කිරීමට නියමිතය.
මොනරාගල දිස්ත්‍රික්කයේ බුත්තල, සියඹලාණ්ඩුව, තණමල්විල සහ බිබිල යන ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් මෙම ජල තත්ත්ව පරීක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිතව ඇත. ජනතාව පරිභෝජනය කරන ජලයේ ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය පරීක්ෂා කර බලා ආරක්ෂිත ජල පරිභෝජනයක් සහතික කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
ජල මූලාශ්‍ර ආරක්ෂා කර ගැනීම සහ පිරිසිදු පානීය ජලයෙහි ඇති වැදගත්කම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම ද මෙම වැඩසටහන යටතේ සිදු කෙරෙනු ඇත.
Post Views: 2
Previous Post

ඉරානයේ කාර්ග් දූපතේ තෙල් නල හැර අනෙකුත් සියල්ල විනාශ කළා

Next Post

සයිඩ් ජාතික කෞතුකාගාරය The Joy of Eid පවුලේ සැණකෙළියට සත්කාරකත්වය දක්වයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

JICA වෙතින් මාර්ග සංවර්ධන අධිකාරියට  නවීන ඩ්‍රෝන යානා නායයෑම් වැළැක්වීමේ කටයුතු ශක්තිමත් කෙරේ

JICA වෙතින් මාර්ග සංවර්ධන අධිකාරියට නවීන ඩ්‍රෝන යානා නායයෑම් වැළැක්වීමේ කටයුතු ශක්තිමත් කෙරේ

17 March 2026
බදාදා විශේෂ නිවාඩුව  සියලු පෞද්ගලික පාසල්වලටත් අදාළ වෙයි

ප්‍රසිද්ධ වෙළඳ ලාංඡනයක් වංචනිකව යොදාගෙන හොර බීඩි නිෂ්පාදනය කළ සිව්දෙනෙක් මීගමුවේදී කොටු වෙයි

කාබුල්හි මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට  එල්ල වූ ප්‍රහාරයකින් 400ක් ජීවිතක්ෂයට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බදාදා විශේෂ නිවාඩුව  සියලු පෞද්ගලික පාසල්වලටත් අදාළ වෙයි

බදාදා විශේෂ නිවාඩුව සියලු පෞද්ගලික පාසල්වලටත් අදාළ වෙයි

17 March 2026
ප්‍රසිද්ධ වෙළඳ ලාංඡනයක් වංචනිකව යොදාගෙන හොර බීඩි නිෂ්පාදනය කළ සිව්දෙනෙක් මීගමුවේදී කොටු වෙයි

ප්‍රසිද්ධ වෙළඳ ලාංඡනයක් වංචනිකව යොදාගෙන හොර බීඩි නිෂ්පාදනය කළ සිව්දෙනෙක් මීගමුවේදී කොටු වෙයි

17 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved