• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සිස්ටම් චේන්ජ් ඉල්ලපු අය සිස්ටම් චේන්ජ් වෙද්දි පාර්ලිමේන්තුවේත් නෑ- රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය

8 February 2024
in දේශීය, පුවත්
නව අස්වැසුම ප්‍රතිලාභින් ලක්ෂ 04 ක් තෝරාගැනීම් ලබන 10 වනදායි ආරම්භ කරනවා – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පවතින ක්‍රමය වෙනස් කරන්නැයි උද්ඝෝෂණය කළ විපක්ෂය රට තුළ සැබෑ වෙනසක් ඇති වෙමින් තිබිය දී පාර්ලිමේන්තුවේ නොමැති බව වැඩ බලන මුදල් අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

දේශපාලන හිතවත්කම් මත සමෘද්ධිය වැනි සමාජ සුබ සාධන වැඩසටහන්වලට ඇතුළත් වීමට ජනතාවට සිදු වූ කාලයක සිට අස්වැසුම වැනි නියම සුදුස්සන් තෝරා පත් කර ගන්නා ක්‍රමවේදයක් සකස් කිරීම ද ක්‍රම වෙනසක් බව හෙතෙම පැවසිය.

එසේ ම අවස්ථාව 16 කදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමග ඇති කර ගත් එකගතා පිළිබඳ පාර්ලිමේන්තුවේ දින තුනක් විවාද කිරීම ද ක්‍රම වෙනසක් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එහෙත් මේ කිසිදු අවස්ථාවකට දායක වීමට විපක්ෂයට නොහැකි වීම කණගාටුවට කරුණක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ තමත් විපක්ෂය ඊට ප්‍රමාද නොමැති බවයි.

බෞද්ධ දර්ශනයට අනුව මල් වට්ටිය පූජා කරන අවස්ථාවේ ඊට අත ගැසීමට පැකුළුණු කෙනෙකුට පූජා කළ පසු අත ගැසීමෙන් ද එම අනිසංශ ම හිමි බව අමාත්‍යවරයා සිටියේ ය.

සෙසු ආගම්වල ද පවු සමා කිරීමේ ක්‍රමයන් බවතින බව කියා සිටි අමාත්‍යවරයා ඒ අනුව යමින් හෝ ජනාධිපතිවරයාගේ වත්මන් වැඩපිළිවෙළ සමග එක් වන ලෙස විපක්ෂයෙන් ඉල්ලා සිටියේ ය.

Post Views: 7,858
Previous Post

උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ගේ දිමනාව වැඩි කිරීමට කැබිනට් අනුමැතිය

Next Post

ජනවාරි මස සිට බලපැවැත්වෙන පරිදි ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනාව ඉහළට – රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්

editor ttvnews

ජනවාරි මස සිට බලපැවැත්වෙන පරිදි ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනාව ඉහළට - රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ශ්‍රී ලංකාවේ නව ව්‍යවස්ථා සූදානම ගැන තමිල්නාඩු මහ ඇමතිගෙන් මෝදිට ලිපියක් ” දමිළ ජනතාව බරපතල අවදානමක”

13 January 2026
වංචා චෝදනාවට හසුවූ ගුරුවරියගෙන් අධිකරණය හමුවේ විශේෂ හෙළිදරව්වක්: “මමත් ෆේස්බුක් උගුලකට හසුවූ ගොදුරක්”

කැබිනට් මණ්ඩලයේ සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ විශාල වෙනසක් නුදුරේදීම

“කළ වැරැද්ද නිවැරදි කරන්නේ නම් ලාල්කාන්තට සමාව දෙනවා” – මිහින්තලා නාහිමියෝ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකාවේ නව ව්‍යවස්ථා සූදානම ගැන තමිල්නාඩු මහ ඇමතිගෙන් මෝදිට ලිපියක් ” දමිළ ජනතාව බරපතල අවදානමක”

ශ්‍රී ලංකාවේ නව ව්‍යවස්ථා සූදානම ගැන තමිල්නාඩු මහ ඇමතිගෙන් මෝදිට ලිපියක් ” දමිළ ජනතාව බරපතල අවදානමක”

13 January 2026
වංචා චෝදනාවට හසුවූ ගුරුවරියගෙන් අධිකරණය හමුවේ විශේෂ හෙළිදරව්වක්: “මමත් ෆේස්බුක් උගුලකට හසුවූ ගොදුරක්”

වංචා චෝදනාවට හසුවූ ගුරුවරියගෙන් අධිකරණය හමුවේ විශේෂ හෙළිදරව්වක්: “මමත් ෆේස්බුක් උගුලකට හසුවූ ගොදුරක්”

13 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved