• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාතර සහ දමන ප්‍රදේශවල මාරක රිය අනතුරු දෙකක් තිදෙනෙකු මියයයි

15 February 2026
in දේශීය, පුවත්
මාතර සහ දමන ප්‍රදේශවල මාරක රිය අනතුරු දෙකක් තිදෙනෙකු මියයයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මාතර සහ දමන ප්‍රදේශවල සිදුවූ දරුණු රිය අනතුරු දෙකකින් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් ඇති බව පොලීසිය වාර්තා කරයි. දමන පොලිස් වසමේ පැමිණිගම ප්‍රදේශයේදී යතුරුපැදියක් ලොරි රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් 20 සහ 22 හැවිරිදි වියේ පසුවූ අක්කරයිපත්තුව ප්‍රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. අනතුරින් තුවාල ලැබූ ලොරි රථයේ රියදුරු මේ වන විට අම්පාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
මේ අතර, මාතර මඩිහ ප්‍රදේශයේදී යතුරුපැදියක් පාලනය කරගත නොහැකිව තාප්පයක ගැටීමෙන් 40 හැවිරිදි පුද්ගලයෙකු එම ස්ථානයේදීම මියගොස් තිබේ. මියගිය පුද්ගලයා කෝට්ටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇත. පවතින වර්ෂා සහිත කාලගුණය හේතුවෙන් මාර්ග ලිස්සා යාමේ අවදානමක් පවතින බැවින්, රිය පැදවීමේදී වඩාත් විමසිලිමත් වන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
Post Views: 1
Previous Post

අන්‍යෝන්‍ය ගෞරවය සහ සහජීවනය අපේ රටේ සදාකාලික සම්පත් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Next Post

රාගමදී කේරළ ගංජා කිලෝ 270කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
රාගමදී කේරළ ගංජා කිලෝ 270කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

රාගමදී කේරළ ගංජා කිලෝ 270කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජාතික සෞඛ්‍ය අංශය ශක්තිමත් කිරීමට  රජය කැපවී සිටියි

ජාතික සෞඛ්‍ය අංශය ශක්තිමත් කිරීමට රජය කැපවී සිටියි

15 February 2026
ඉන්දියාවේ බලශක්ති තීරණ ස්වාධීනයි -ජයිශංකර් කියයි

ඉන්දියාවේ බලශක්ති තීරණ ස්වාධීනයි -ජයිශංකර් කියයි

15 February 2026
අමෙරිකාවේ අතුරුදන්ව සිටි ඉන්දීය සිසුවා  මියගොස් සිටියදී හමුවෙයි

අමෙරිකාවේ අතුරුදන්ව සිටි ඉන්දීය සිසුවා මියගොස් සිටියදී හමුවෙයි

15 February 2026
සෞඛ්‍ය නිලධාරීන් 12ක්  ගැන විගණනයක් ඉල්ලයි

සෞඛ්‍ය නිලධාරීන් 12ක් ගැන විගණනයක් ඉල්ලයි

15 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දෛනික සෝදිසි මෙහෙයුම් මගින්  සැකකරුවන් 560ක් අත්අඩංගුවට

දෛනික සෝදිසි මෙහෙයුම් මගින් සැකකරුවන් 560ක් අත්අඩංගුවට

15 February 2026
කාසියේ වාසිය බටහිර ඉන්දීය කොදෙව් පිලට; නේපාලයට පළමුව පන්දුවට පහරදීමට ආරාධනා කෙරේ

කාසියේ වාසිය බටහිර ඉන්දීය කොදෙව් පිලට; නේපාලයට පළමුව පන්දුවට පහරදීමට ආරාධනා කෙරේ

15 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved